මෙන්න මේ දේවල් වලින් මුහුණ පරිස්සම් කරගන්න

  • බොඩි ලෝෂන්

මුහුණේ සම ශරීරයට වඩා සංවේදියිඒ නිසයි වෙනම ක්‍රීම් වර්ග නිපදවන්නේඉතින් ඔබ බොඩි ලෝෂන් මුහුණේ ආලේප කරනවානම් වසංගතයක් වගේ පැමිණෙන කුරුලෑ වලට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු වෙනවා.

  • සබන්

සබන් වල අඩංගු බොහෝ කෘතීම රසායන මුහුණේ සම වියපත් කරනවාවියලි බවට පත් කරනවා.

  • ටූත් පේස්ට්

සමහර අය කුරුලෑ වියලෙන්න කියලා සම මත ටුත්පේස්ට් තවරනවාමේ නිසා එම ස්ථානය අධිකව වියලෙන්නට පුළුවන්.

  • හෙයා ස්ප්‍රේ

මේකප් එකක් දැමූ පසු එය හොඳින් මුහුණේ රැඳී සිටින්නට පහසු වීමටත්ඉරි තලන්නේ නැති වීමටත් සෙටින් ස්ප්‍රේ භාවිතා කරනවානමුත් සමහරු මේ සඳහා හෙයා ස්ප්‍රේ භාවිතා කරනවාමෙය ඉතාමත්ම හානිකරයිසම අධිකව වියලීමකුරුලෑ ගෙඩි වර්ග සහිත සමක් ඔබට උරුම කර දෙනවා.

  • ලෙමන්

ලෙමන් වැනි පැඟිරි කුලයේ ඇති එක රසායනයක් නිසා මුහුණේ සම ආලෝකයට සංවේදී වෙනවාඑහි බලපෑම ඉවත් වන්නට පැය 24 පමණ ගත වෙනවාඉතින් ඒ අතර කාලයේදී ආලෝකයට නිරාවරණය වුවහොත් සමට විශාල ලෙස හානි පැමිණෙනවා.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles