උෂ්ණත්වමානය දරුවාගේ මුඛයේදී බිඳුනොත්..

කුඩා දරුවන් ඉන්න නිවෙස් වල හදිසි අනතුරු කියන්නේ හරිම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ නිසා ආරක්ෂාව ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න වෙනවා. ඒත් අසනීපයක් පැමිණි විට ඒ රෝග පරීක්ෂාව වෙනුවෙන් යොදා ගන්නා උපකරණ නිසා වෙන හදිසි අනතුරුත් බොහොමයක්  තිබෙනවා . මේ ඉතින් මේ අනතුරු අතර සුලබ අනතුරක් තමයි උෂ්ණත්වමානය සම්බන්ධ අනතුරු . එහෙමත් නැත්තම් නැත්තං උණ කටුව සම්බන්ධ අනතුරු . උණ කටුව කට ඇතුලට ඇතුලට දමා උණ බලන අවස්ථාවලදී දරුවා දන්නෙ නැති නිසා උණ කටුව සැපීමට ට පුළුවන් . ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට ගන්න පුළුවන් පුලුවන් මොනවද කියලා අපි ටිකක් දැනුවත් වෙලා ඉමු.

සාමාන්‍යයෙන් මෙහිදී මෙහි දී රසදිය කුඩා ප්‍රමාණයක් දරුවාට කිරීම එතරම් ලොකු හානියක් ඇති කරන්නේ නැහැ .නමුත් රසදිය සමිට් ස්පර්ශ වීම හරහා යම් දැවිල්ල වැනි සංවේදනාවක් ඇති වෙන්න පුළුවන් .

ඊට අමතරව වීදුරු කටු ගිලීම හරහා යම් අපහසුතා ඇති වෙන්නට පුළුවන්.

ඔබ භාවිතා කරන්නේ වීදුරු උස ප්‍රමාණයක් නම් මුලින්ම අපි බලමු එහි රසදිය අඩංගු එකක්ද කියලා .ඒ සඳහා මෙන්න මේ පියවර අනුගමනය කරන්න.

1. උෂ්ණත්වමානයේ දියරය රිදී පැහැයෙන් තොර නම් එය රසදිය අඩංගු එකක් නෙවෙයි .දියරය රිදී පැහැයෙන් යුතු නම් එය රසදිය විය හැකියි.

2.විසිරුණු  රසදියෙහි ලාක්ෂණික පෙනුමක් තියෙනවා .ඒ කියන්නේ ඒක desana හිංසන වේගයෙන් ගමන් කරන දියර ලෝහයක් ඒ වගේම ඒක කුඩා බෝල වලට කැඩී යන්නත් පුළුවන්.එක ළඟට තල්ලු කළ විට නැවත ආපහු ලොකු බෝල හැදෙන්න පුළුවන් .

3. නමුත් රිදී දියර සහිත සියලුම උෂ්ණත්වමානවල රසදිය අඩංගු වන්නේ නැහැ .

රසදිය අඩංගු නොවන නිෂ්පාදනය ක අනතුරකදී සිදු වන එක ම හානි තමා වීදුරු කටු ශරීර ගත වීමට ඇති අවස්ථාව.එපා කටු ගිලුනොත් කිසිදු ගැටලුවකින් තොරව ආහාර ජීර්ණ පද්ධතිය හරහා ගමන් කරලා ශරීරයෙන් පිට වෙන්න පුළුවන් .

ආශ්වාස මාර්ගයෙන් පෙනහැල්ල හරහා අවශෝෂණය වන නිසා එහි මගින් ද බලපෑමක් ඇති කරන්නේ නැහැ.

කෙසේ නමුත් උෂ්ණත්වමානයක ඇති ද්‍රවය රස දිය නොවන බවට සටහන් කළ නැත්නම් එය රසදිය අඩංගු එකක් යැයි එකක් යැයි උපකල්පනය කිරීම අපේ ආරක්ෂාවට ඉතාමත් සුදුසුයි.

මේ නිසා එවැනි අවස්ථාවක දී කලබල වීමකින් තොරව ක්‍රියා කරන්නට දැන් අප දන්නවා.

කිසියම් සංකීර්ණ තත්ත්වයක් තත්ත්වයක් ඇතිවේ යැයි ඔබට බියක් තිබේ නම් ඉක්මනින්ම ළඟම රජයේ රෝහල වෙත දරුවාව රැගෙන යන්න.

 

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles