පොඩිත්තන්ට රස කෑම – 6

ක්‍රිස්මස්  ජෙලි  කැන්ඩි.


අවශ්‍ය දේවල්

  • රස නොගැන්වූ ජෙලි
  • කැමති වර්ගයකින් පලතුරු යුෂ
  • සීනි
  • ලෙමන් යුෂ

සාදන ක්‍රමය.

බඳුනක් ගෙන  ජෙලටින් සහ සීනි,පලතුරු යුෂ  එයට දමන්න . විනාඩි පහක් පහක් පමණ රත් කර උෂ්ණත්වය අඩු කරන්න. ජෙලටින් ලියමු පසු ලෙමන් ජුස් එකතු කරන්න . විවිධ හැඩයේ අච්චු වලට දමා ශීතකරණයේ තබන්න.

කැන්ඩි මින්ට්ස්.

අවශ්‍ය දේවල්.

  • අයිසින්  සීනි කෝප්ප 1
  • ටින්කිරි මේස හැඳි දෙකක්
  • පෙපර්මින්ට් රසකාරක තේ හැඳි එකක්
  • කොළ, රතු වර්ණක තේ හැඳි එකක්

සාදන ක්‍රමය

සියලු ම දේ බඳුනකට දමන්න .වේගයෙන් බීට් කරන්න .විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍ර වන තුරු බීට් කරන්න .විවිධ ආකාරයේ අච්චුවලට අච්චු වලට දමන්න.පැය  24 ක් පුරා ශීතකරණයේ තබන්න.

-ඉරේෂා-

 

Related Articles

Don't Miss


Latest Articles