Onepot meal – noodles salad

අවශ්‍ය දේවල්:

  • නූඩ්ල්ස් ග්‍රෑම් 500
  • පොඩියට කපාගත් ලීක්ස් කෝප්ප 1/4
  • සිහින් තීරු ලෙස කපාගත් කැරට් අල 2
  • තීරු ලෙස කපාගත් සුකිනි ගෙඩි 1 (
    තක්කාලි සෝස් කෝප්ප 1/4
  • සෝයා සොස් මේස හැදි 3 1/2
  • තීරු ලෙස කපාගත් රතු බෙල් පෙපර් 1(
  • තල තෙල් මේස හැදි 3 ½
  • කෑලි මිරිස් තේ හැදි 1
  • දුඹුරු සීනි මේස හැදි 2
  • තල ඇට මේස හැදි 1
    ලුණු පොඩ්ඩක්
  • දෙහි යුෂ මේස හැදි 1 1/2

සාදාගන්නා ආකාරය:

  • නූඩ්ල්ස් හොඳින් තම්බා වතුර පෙරා සිසිල් ජලයෙන් සෝදා ගන්න.
  • භාජනයක් ගෙන සීනි, තක්කාලි සෝස්, තල තෙල්, සෝයා සෝස්, ලුණු, දෙහි දමා සීනි දිය වෙනතුරු කලවම් කරන්න.
  • නූඩ්ල්ස් වලට ලීක්ස්, කැරට්, සුකිනි, බෙල් පෙපර්, තල ඇට, කෑලි මිරිස් දමා කලවම් කරන්න.
  • මේක කෑමට ගන්න කලින් පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්න.

නුඩ්ල්ස් වෙනුවට පැස්ටා හෝ මැකරෝනි යොදා ගන්නත් පුලුවන්.

 

Related Articles

Don't Miss


Latest Articles