Hand wash ගෙදරදීම හදා ගමු..

අවශ්‍ය දේවල්.

  • බේබි සබන් කැටයක්
  • ග්ලිසරින් මේස හැඳි තුනක් පමණ
  • උණු වතුර කෝප්ප දෙකක් සහ සාමාන්‍ය ඇල්
  • වතුර කෝප්ප දෙකක්ස
  • බන් ගා ගැනීමට ග්‍රේටරයක්

සාදා ගැනීමේ පියවර

  • පළමුව සබන් කැටය හොදින්  ග්‍රේට් කර ගන්න
  • උණු වතුර  කෝප්ප දෙක එයට එකතු කරන්න
    ඉතා හොඳින් මිශ්‍රණය දියකර ගන්න
  • විනාඩි පහළොවක් පමණ තබන්න
  • නැවත හොදින් දිය කර ගන්න
  • ග්ලිසරින් එකතු කරන්න
  • නැවත පැය තුනක් පමණ වසා තබන්න
  • පැය තුනකට පසු ඝන මිශ්‍රණයක් ඔබට ලැබෙනවා
  • එම මිශ්‍රණයට ඇල් වතුර කොටසක් එකතු කරන්න
  • බ්ලෙන්ඩරයට දමා  ඉතිරි ඇල්වතුර ටිකද එකතු කර බ්ලෙන්ඩර් කරන්න
  • බෝතල් වල අසුරා ගන්න
  • එක සබන්  කැටයකින් මිලි ලීටර් 500යේ බෝතල් කිහිපයක් සාදාගන්න පුලුවන් .
  • ඒ වගේම ග්ලිසරින් සමග අවශ්‍ය නම් කෝමාරිකා ජෙල් එකතු කිරීමටද පුලුවන් .

Related Articles

Don't Miss


Latest Articles