One pot meal – Avocado And Tomato Salad

අවශ්‍ය දේවල්:

  • අලිගැට පේර ගෙඩි 1
  • තක්කාලි ගෙඩි 1
  • බී ළූණු ගෙඩියක්
  • දෙහි යුෂ
  • ලුණු ස්වල්පයක්
  • සිහින්ව කපාගත් පාස්ලි මේස හැදි 2

සාදාගන්නා ආකාරය:

  • අලිගැට පේර ගෙඩියේ පොත්ත ඉවත් කර කොටු හැඩයට කපාගන්න.
  • තක්කාලි කොටු හැඩයට කපාගන්න
  • ළූණු සිහින්ව ලියා ගන්න.
  • භාජනයක් ගෙන සියල්ල දමා ගන්න. පාස්ලි ටිකක් පැත්තකින් තබා ඉතුරු පාස්ලි එයට එක් කරන්න.
  • ලුණු හා දෙහි රස අනුව එක්කර සියල්ලම කලවම් කරන්න.
  • ඉතුරු කරගත් පාස්ලි උඩින් ඉහගන්න.

Related Articles

Don't Miss


Latest Articles