හෙට වෙනුවෙන් අද වවන්න- නිවිති

ඔබ දන්නවා කොරෝනා වෛරසය නිසා අප හැමෝගෙම ජීවිතය ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා .ආහාර පාන ලබා ගැනීමට තව දුරටත් මුදල් කියන්නේ ඉහළ ම සාධකයක් නෙවෙයි.ඉතින් මේ ලැබෙන විවේකයේ සුලුවෙන් හරි වවාගමු නේද?

  • වල් පැළෑටි ඉවත් කර පස සියුම්ව සකසා ගන්න .
  • සෙන්ටි මීටර් 30 ක වළවල් කපා ගන්න බීජ සිටුවීමට දින තුනක ට පෙර කාබනික පොහොර පස් සමඟ මිශ්‍රකර වළවල් වල පුරවන්න .
  • පේලි අතර සෙන්ටි මීටර් 45 ක පමණ පරතරයක් තබා ගන්න .
  • එක් වලක බීජ දෙකක් සිටු වන්න .
  • බීජ සිටුවා සති තුනකට පසු සහ සති පහකට පසු පොහොර යොදන්න .
  • සිටුවා සති හතරකින් පමණ පොළොව මට්ටමේ සිට අඩි එක හමාරක් දෙකක් පමණ උසින් සිටින සේ පාත්තියට ඉහළින් මැස්සක් සකසා ගන්න .
  • දින 45 කින් පසු වරින් වර අස්වනු ලබා ගන්නට පුළුවන් .

Related Articles

Don't Miss


Latest Articles