තේ වෙනුවට බොන්න අලිගැටපේර වලින් අලුත්ම පානයක්.

අලිගැටපේර, නැතිනම් අලිපේර ඉතා පෝෂ්‍යදායී පලතුරක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්. නමුත් ඔබ ඒ හිතනවාටත් වඩා අලිගැටපේර ඇට පෝෂ්‍යදායකයි.නමුත් අලිගැටපේර තේ කියන්නෙ තරමක් ආගන්තුක දෙයක් .එහෙම නේද ?

අලි ගැට පේරවලින් ලැබෙන දේවල් ගැන ඔබ දන්නවාද?

  • අධ්‍යයනයන්ට අනුව අලිගැටපේර මදවලට හා පොතු වලටත් වඩා එහි ඇටය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් බව අනාවරණය කර ගෙන
  • තිබෙනවා.
  • අපේ ශරීරයට අවශ්‍ය දෛනික ෆයිබර් ප්‍රමාණය, එක් අලිගැටපේර ඇටයක අඩංගු වනවා.
  • තවද අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා අලිපේර මද හා වෙනත් එළවලුවක හෝ පලතුරක තිබෙනවාට වඩා ප්‍රතිඔක්සිකාරක අලිපේර ඇටයක අඩංගුයි.
  • අලිගැටපේර ඇටයේ බෙහෙවින් ෆයිබර් අඩංගු බැවින් මලබද්ධය,අතීසාරය වැනි රෝගාබාධ වලින් ආරක්ෂා විය හැකියි.
  • අලිගැටපේර ඇටයේ ඇති  Phenolic ප්‍රතිඔක්සිකාරක සංයෝගය ඔබේ උදරයේ ඇතිවන වේදනාවන් සමනය කිරීමට උපකාරීවන ප්‍රතිවෛරස හා බැක්ටීරියා නාශක ගුණ වලින් සපිරියි.
  • ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට අලිපේර ඇට වලට හැකියාව තිබෙනවා.
  • අලිගැටපේර නිසා සමේ රැලි වැටීම අඩු කරනවා.

මෙන්න මෙහෙමයි අලිගැටපේර ඇටවලින් පානයක් හදා ගන්නේ.මෙය අලිගැටපේර තේ කියලා හඳුන්වන්න පුලුවන්.

හදා ගන්නේ මෙහෙමයි.

  • ඔබට අවශ්‍ය වන්නේ අලිගැටපේර ඇට යි.
  • විනාඩි 30ක් පමණ අලිපේර ඇට තම්බා ගන්න. හකුරු කෑල්ලක් සමඟ කදිමයි.

Related Articles

Don't Miss


Latest Articles