Home Beauty & Fashion

Beauty & Fashion

නිරෝගී කෙස් කළඹක් ලබා දෙන තෙල් සත්කාර

නීරෝගී, ලස්සන කෙස් කළඹක් තිබීම බාහිර පෙනුම, පෞරුෂය හොඳින් පවත්වාගෙන යාමට උපකාරී වන්නකි. වර්තමානයේ රිබොන්ඩින්, ෆර්මින්, කලර් කිරීම වැනි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කෙරෙන විලාසිතාවන්...

Saree jacket එක හරියට මහලද?

සාරි ජැකට් එක මැහුවට පස්සේ එය ඇඟට හරියන විදිහට නැත්නම් සිතට දැනෙන්ණේ පසුතැවිල්ලක්. සාරියේ ලස්සනත් හැඩයත් මතුවී පෙනෙන්නට නම් සාරි හැට්ටය ඇඟට ගැලපෙන ලෙස...

නවීන පන්නයේ සරළ Nail Art එකක් නිර්මාණය කරමු

කාන්තාවන් සෑමවිටම නවීන මෝස්තර වලින් නියපොතු අලංකාරව පවත්වාගන්න ඉතාමත්ම කැමතියි. සැලූන් එකට නෙගොසින් ගෙදරදීම ලස්සන එකක් උත්සාහ කිරීමට මෙන්ම වෙනස්ම ආකාරයේ එකකට කැමති ඔබට...

ඔබට ගැලපෙනම ඩෙනිම් ජීන්ස් තෝරා ගන්නට මේ කරුණු 5 දැනගන්න

අද කාලයේ ඩෙනිම් ජීන්ස්  කලිසම් අඳින්නේ නැති ගැහැණු ළමයෙක් නැති තරම්. කල් පැවැත්ම, භාවිතයේ පහසුව, අලංකාර විලාසිතා, සරල බව වැනි කාරණා නිසා කා අතරත්...

නිවැරැදිව Base එක ආලේප කරන්න දන්නවාද?

තම රුව වඩාත් හොඳින් ඉස්මතුකර ගන්නට නම් සමේ පැහැයට, පෙනුමට ගැළපෙන ආකාරයෙන් මේක්අප්  කිරීමට අවශ්‍යයි. මේක්අප් කරනවා නම් ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබීමත්...

අඩු වේලාවකින් ලස්සනට කොණ්ඩය හැඩ කරන කර්ලින් අයන්

රැළි කොණ්ඩය භාවිතාවෙන් ඉවතට නොයන අලංකාර කොණ්ඩා විලාසිතාවක්. කාලයෙන් කාලයට හිසකෙස් රැළි කිරීමට හෙයා රෝලස් ආදී විවිධ උපකරණ භාවිත කළා. මෙම උපකරණ භාවිතයට තරමක...

ඉන්දියානු ළඳුන්ගේ රූපලාවණ්‍ය රහස්

ඉන්දීය කාන්තාවන්ගේ සුන්දරත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැත. ස්වාභාවිකවම ලැබී ඇති රූසපුව වැඩි දියුණු කරගැනීම සඳහා නිතිපතා ඔවුන් සරළ රූපලාවණ්‍ය ක්‍රම භාවිත කරනවා....

විසිතුරු කරාබු දමන ඔබ දැනගත යුතුම දෑ

විසිතුරු කරාබු කියන්නේ ගැහැණු ළමයි අනිවාර්යයෙන්ම කැමතිම ආභරණයක්. අඳින-පළඳින දෑ සමඟ ගළපලා එක වෙනස් කරන්න කැමති ඔබ එකිනෙකට වෙනස් විදියේ කරාබු රැසක හිමි කාරිනියක්...

හෙයාර් අයන් එකක් භාවිතා කරනවාද? එහෙනම් මේ දේවල් ගැනත් දැනගන්න

ආසියාතික කාන්තාවන්ගේ ප්‍රතිරූපය වනුයේ රැලි සහිත කෙස් කලඹයි. නමුත් වර්තමානයේ දී බොහෝ දෙනා රැළි සහිත හිසකෙස් සෘජු කිරීමට කැමැත්තක් දක්වයි. මෙහිදී හෙයාර් අයන් එකෙන්...

දෑත සුන්දර කරන්නට අලංකාර හෙනා රටා

අලංකාර මරතොණ්‌ඩි රටා නැති නම් මෙහෙන්දි රටා අද වනවිට අපි කා අතරත් ඉතාමත් ජනප්‍රියයි. ඖෂධීය ගුණයෙන් යුත් මෙහෙන්දි ගැන මේ දේවල් ඔබ දන්නවාද? මිනිස්‌ සිරුරට...