fbpx

Beauty & Fashion

අවශ්‍ය දේවල් අර්තාපල් අල ගෙඩි 2ක් දෙහි ගෙඩියක් මී පැණි මේස හැදි 2ක් මුදවපු කිරි මේස හැදි 1 ක් අමු කහ අගලක කැබැල්ලක් ආලේපනය සාදාගන්නා ආකාරය : අර්තාපල් අල ගෙඩි දෙකින් එකක් ගෙන පොතු ඇර ඉතාම සිහින් පල්ප් එකක් සෑදෙනතුරු හොදින් ග්‍රයින්ඩර් කරන්න. වතුර මිශ්‍ර කරන්න එපා. කුඩා කැබලි වලට...
ළූනු වලින් හිසේ කෙස් ඉක්මනින්ම වවා ගැනිමටත් ,හිසකෙස් යන එක නවතා දැමීමටත් හෙයා ජෙල් එකක්.ළූණු නම් ඒත් මේ දිනවල මිල අධික දෙයක්....ඒත් එක ගෙඩියක් නිසා ලොකු මුදලක් යන්නෙ නැහැ අවශ්‍ය  දේවල් රතු ළුණු ගෙඩි 1 කෝමාරිකා ජෙල් මේස හැදි 2 එඩරු  තෙල් මේස හැදි 1 (castor oil) විටමින් e  කරල්...
පෙයාර්ස් හැඩයේ (ත්‍රිකෝණාකාර) සිරුරකට මෙවැනි සිරුරක උරහිස් වල ප්‍රමාණය කුඩා වන අතර, ඊට සාපේක්ෂව උකුලේ ප්‍රමාණය විශාලයි. මෙවැනි යුවතියක් තෝරා ගන්නා ගවුම මඟින් ඇගේ උරහිස් වල ප්‍රමාණය විශාල කර පෙන්වා, උකුලේ ප්‍රමාණය අඩු කර පෙන්වීම සුදුසුයි. මේ නිසා ගවුමේ කර ගැඹුරු විය යුතුයි. ගවුමේ කර ගැඹුරු වීමෙන් එයට ගැලපෙන සුන්දර මාලයක්...
ලස්සනට ඉන්න වියදමක් නැතුව කල හැකි දේවල් රැසක් තිබෙනවා .මේ ඉන් කිහිපයක් . දිනපතාම මුහුනට අයිස් කැට සාත්තුවක් ලබාදෙන්න .අයිස් කැට දියව යනතුරු ඒවායින් මුහුණ තවන්න.ඉන් ඔබේ මුහුණේ මුහුණේ රැලි සහ අවපැහැය  ඉක්මනින්ම මග හරවනවා . සතියකට වතාවක් කෙස් කළඹේ විනාකිරි ගල්වන්න .ඉන් සුවච කීකරු සුසිනිඳු කෙස් කළඹක් ඔබට ලැබෙනවා.ගැල්වූ විනාකිරි...
හොඳම රූපලාවන්‍ය ශිල්පීන් ගැන තොරතුරු එකතු කරන්න. ඔබට මේ ගැන තොරතුරු එකතු කරන්න පුළුවන් හොඳම ක්‍රම කීපයක්ම තියෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීමට තිබෙන ස්ථාන වලින්, පවුලේ හිතවතුන්ගෙන්, වෙඩින්ග් ප්ලෑනර්ගෙන්, අන්තර්ජාලයෙන් හා සැලූන් වලින් ඔබට අවශ්‍ය තොරතුරු එකතු කර ගන්න පුළුවන්. මංගල දිනයේ ඔබට මේකප් දමා ගැනීමට පහසු ස්ථානය තීරණය කරන්න. ඔබට වඩාත් පහසු...
මනාලියන් තම විවාහ මංගල උත්සවයට බොහෝ කලකට පෙර  රූපය සුන්දර කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙනවා.  ඒ නිසා ඔබට දෙවෙනි මනාලියක් වෙන්න ඇරයුමක් ලැබුණොත් ඔබත් රුව ඔප් නංවා ගන්න උනන්දු විය යුතුමයි. ඔබේ මිතුරියගේ හෝ සහෝදරියගේ ලස්සන දවසේ ලොකු ඉඩක් ඔබටත් වෙන්ව තිබෙනවා. ක්ලීනප් කරන්න. ක්ලීනප් එකකදී සිදු කරන්නේ මුහුණ පිරිසිඳු කිරීම, ටෝනර්...
පියයුරු කියන්නේ කාන්තාවකගේ ශරීරයේ කැපී පෙනෙන අංගයක් .නිරෝගී ලස්සන පියයුරු යුගලක් සෑම කාන්තාවකගේම සිහිනයක් .නමුත් පියයුරු නිවරදිව නඩත්තු කිරීමට අප දන්නවද ?ඉතින් මේ කරුණු කාරණා ඒ ගැන යි. පියයුරු වල හැඩය පවත්වාගෙන යාම කෙරෙහි කරුණු කාරණා රැසක් බලපානවා. නිසි ප්‍රමිතියකින් යුතු බ්‍රෙසියරයක් ඇදීම.මෙහිදී පමණට වඩා කුඩා හෝ විශාල නොවන,පියයුරු වලට මනාව...
හැඩට වැඩට සැරසෙන්න කැමති ඔබට  විලාසිතා කියන්නෙත් නැතුවම බැරි අංගයක්.ඉතින් උත්සව සමයේ ඔබ සහභාගි වන ප්‍රිය සම්භාෂණයකට යාමට පෙර නියපොතු මෙන්න මෙහෙම හැඩකර ගනිමු. පොල්කා ඩොට්ස් මේ තරම් ජනප්‍රිය වුණේ විලාසිතාවක් තවත් නැති තරම් .එක සමාන රටාවක් එන ලෙස පැහැදිලි ලොකු තිත් තැබීම පමණයි මෙහිදී කරන්න තිබෙන්නේ .මේ සඳහා හොඳම පාට...
බොහෝ  කාන්තාවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි ප්‍රමාණවත් පරිදි ඇහිබැම නොවැඩීම.ලස්සන දෑසකට ඇහි බැම              කියන්නේ අනිවාර්යෙන්ම අංගයක් .හිතුමතේ ත්‍රෙඩින් කිරීම වැක්ස් කිරීම මෙන්ම රේසර් කිරිම නිසාත් ඇහි බැම විකෘති වෙන්න පුළුවන්. සම්බාහනය. ඇහි බැම සම්භාහනය කිරීම මගින් හොඳ වර්ධනයක් පෙන්නුම් කරනවා.දිනපතා  මුහුණ සෝදන අවස්ථාවලදී හෝ විශේෂයෙන් ඔලිව් තෙල් හෝ පොල්තෙල්  ටිකක් ආලේප...
ලස්සනට ඉන්න කැමති හැම ගෑනු ළමයෙක්ම වගේ ඇහිබැම සකස් කරනවාමයි. මේ ඇහිබැම හදන වැඩේ සැලෝන් එකටම පවරලා පාඩුවේ ඉන්න එපා. ඔබ ගැන ඔබ දැනුවත් විය යුතුයි. ඔබේ ඇහි බැම අඩු වුවත්, කෙස් අක්‍රමවත්ව පිහිටා තිබේ නම් ඒවා ගලවා දමන්න මැලි වෙන්න එපා. ඇහි බැම වඩවා ගැනීම සඳහා ඔලිව් තෙල් හෝ එඬරු තෙල්...