Home Child Care

Child Care

ගමනේදී බබාගේ ආරක්ෂාව තහවුරු කරන baby seat

මෝටර් රථවල පුංචි දරුවන් රැගෙනයාම පුංචි සටනක්. මේ පුංචි දඟමළු හරි විදිහට රඳවා නොගත්තොත් ඔවුන්ට හානියක් වීමේ අවස්ථාව වැඩියි. රිය අනතුරකදී රියදුරු අසුනේ සිටින...

මවුකිරි සහ පිටි කිරි ගැන මේ දේවල් දන්නවා ද?

මව් කිරි යනු අලුත උපන් දරුවකුට ලොව ඇති වඩාත්ම  වැදගත්ම ආහාරයයි. අලුත උපන් ළදරුවාට මව්කිරි දීම උපතේ සිට මාස 6ක්‌ දක්‌වා ළදරුවාට මවුකිරිවලින් පමණක්‌...

මාරක ‘බ්ලූ වේල් ‘ ගෙන් ඔබේ දරුවා බේරා ගන්න

මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කර අවසානයේ සිය දිවි හානි කර ගැනීමට අනුබල දෙන 'බ්ලූ වේල්' (Blue whale) නමැති online...

බබාට සෙල්ලම් බඩු ගොඩක් ගන්නවාද? එසේනම් මේ ගැනත් සිතන්න

පුංචි දරුවන් සෙල්ලම් බඩුවලින් ලබා ගන්නේ නොමඳ ආශ්වාදයක්‌. ළදරු අවධියේ දරුවාගේ කායික හා මානසික වර්ධනය සඳහා සෙල්ලම් බඩු බෙහෙවින් උදව් වන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි. දරුවාගේ...

රන් ටිකිරි සිනා තවත් හැඩ කරන කිරි දත්

ස්ථිර නොවුණත් කිරි දත් කියන්නේ කිරි කැටියෙකුගේ ජිවිතයේ වටිනාම අංගයක්. සාමාන්‍යයෙන් ලාංකික දරුවෙකුගේ කිරි දත් පැමිණීම ඇරඹෙන්නේ වයස මාස 6 සිට 9 දක්වා කාල සීමාවේදී යි....

කිරි කැටියා උවදුරු වලින් රැකගන්නා දිව ඔසුව

කිරි කැටියෙකු සිටින මවකට දරුවාගේ නිරෝගී බව පිලිබඳ නිතරම සැළකිල්ලෙන් කටයුතු කරන්නට සිදු වනවා. ඉතින් අද අප කතා කරන්නට යන්නේ කිරි සුවඳ හමන නිවසක සිටින මවකට...

සෙල්ලම් බඩු මිලදී ගන්නට පෙර ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු දේ...

දරුවන්ගේ ලෝකය සුන්දර වන්නට සෙල්ලම් බඩු වලින් ලැබෙනුයේ මහත්  පිටිවහලක්. අද කාලයේ නානාප්‍රකාර සෙල්ලම් බඩු මිලදී ගත හැක. නමුත් ඔබ ඔබේ සිඟිත්තා සඳහා සෙල්ලම්...

ආදරණිය සිඟිත්තාට හොඳම පෙර පාසලක් තෝරා ගනිමු

බොහෝ පෙර පාසල් වල පළමු වාරය සැප්තැම්බරයේ ආරම්භ කිරීමට නියමිතයි. ඉතින් එකිනෙකට නොපරදින ආකර්ෂණිය දැන්වීම් ඔබ ඉදිරියේ ප්‍රදර්ශනය වෙනු දකින්න පුළුවන්. ඔබේ පුංචි දඟකාරයා දන්නෙම නැතිව පෙර...

කුඩා දරුවන්ට ඖෂධ ලබාදීමේදී වැඩිහිටියන් සිදුකරන වැරදි

කොච්චර දුන්නත් ගුණයක් නැහැ .මේ දරුවන් ලෙඩ වී බෙහෙත් ගනිමින් සිටිද්දී දෙමාපියන් කරන චෝදනාවක්. හොඳට බලන්න.හරියට බෙහෙත් වේල දීම ගැන ඔබ සැලකිලිමත්ද කියලා ........... වැරදි මාත්‍රාවන් ලබා දීම ඕනෑම...

දරුවන්ට ගෙදරදීම පුරුදු කළ යුතු ජීවන කුසලතා 10ක්

හැම දෙමව්පියන් ම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන් ලෝකයේ විශිෂ්ටයින් බවට පත්කරන්නයි. ඒත් බොහෝ අය පැහැදිලි කරගන්නට අපොහොසත් වන කාරණය තමයි, දරුවන්ගේ හැකියාවන් විවිධ බව...