Bedtime Stories

මහදැන මුත්තාගෙ කතා කතාවේ නම -පහ හය කිරීම මහදැන මුත්තයි එයාගේ ගෝලයෝ පස් දෙනයි ඔන්න ගඟකින් එතෙර වෙන්න ආවා .ගඟින් එතෙර වුනාට පස්සෙ එයාලට  ඕන වුණා ඔක්කොම ඉන්නවද කියලා දැනගන්න .මොකද එයාලගේ කණ්ඩායමේ ඔක්කොම හයක් හිටියා කියලා එයා කලින් දැනගෙන හිටියා .ඔන්න මුලින්ම එක්කෙනෙක්  ගණන් කරන්න පටන් ගත්තා .මමයි එකයි දෙකයි...
බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි.කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ. පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. ඔන්න එකමත් එක රටක හරිම ලෝබ රජ කෙනෙක් හිටිය .ඒ රජ්ජුරුවෝ දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා .ඒ තමා තමන් අල්ලන සියල්ලම රත්තරන් වෙන්න කියලා. දෙවියො මුලින්ම ඒ වරය දෙන්නට කැමැති වුණේ නැහැ...
බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි ..... කතන්දර අහන්න ආස පොඩ්ඩෝ ඉන්න ,ඒත් පොඩ්ඩන්ගෙ ඉල්ලීමේ ඒ තරමටම තමන්ගේ කතන්දර ගබඩාවේ කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. අන්දරේ ගේ කතා 4 අන්දරේ කරපු තවත් වැඩක් කියන්න තමයි මේ සූදානම් වෙන්නේ ඔන්න අවුරුදු කාලේ ආවා.රජතුමාගේ...
බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි .. කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. අන්දරේගෙ කතා. ඔයාල දන්නවා අන්දරේ ඕනම ප්‍රශ්නයකින් ගැලවිලා යන්න හරිම දක්ෂයා කියල.ඔන්න ඉතින් රජ්ජුරු හිතුවා අන්දරේව පොඩ්ඩක් අමාරුවේ වැටෙන වැඩක් කරන්න .රජ්ජුරුවෝ දිවා භෝජනය වළඳන වෙලාවෙදි අන්දරේටත් රජ්ජුරුවොත් එක්ක කෑම කන්න...
බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි ..... කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති... අමුතුම කැමරාව. ඔන්න දවසක් කැලේ ඉන්න යාලුවන්ට අමුතුම දෙයක් හම්බ වුණා . වඳුරු හාමි තමයි එක අරගෙන ආවේ. මේ අමුතු දේ කළු පාටයි .ඒකෙ ඉදිරියට එන අය හිනා උනාම පුංචි බොත්තමක්...
අම්මා කෝ.. අද කියන්න යන්නේ  තවත් ලස්සනම ලස්සන කතාවක්. ඔන්න බිත්තර දහයකින් කුකුළු පැටව් නව දෙනෙක් එළියට ආවා ඒත් එක බිත්තරයක කිසිම සද්දයක් නැහැ. ඒ නිසා කිකිළි අම්මා එළියට ආව පැටව් නමදෙනා එක්ක උදෙන්ම ගමනක් පිටත් වුණා . එයාලා පිටත්වෙලා ටික වෙලාවකින් ඔන්න ඉතින් වෙලා තිබුණු බිත්තරයෙනුත් ලස්සන කුකුළු පැටියෙක් එළියට...
අරුම පුදුම මුට්ටිය  එකමත් එක රටක සහෝදරියෝ දෙන්නෙක් හිටියා. වැඩිමල් සහෝදරිය හරිම ලස්සනයි.බාල සහෝදරිය හරිම කරුණාවන්තයි. ඒත් මේ දෙන්න හරිම දුප්පත් .එයාලට ආහාරයට ගන්න සුදුසු දේවල් හොයා ගත්තෙ හරි අමාරුවෙන්.දවසක් වැඩිමල් සහෝදරිය කවුළුවෙන් පිටත බලා ගෙන හිටියා. බඩගින්න නිසා ඇගේ උදරය කෑ ගහන්න ගත්තා.දවස තිස්සේ ම ඇය කිසිවක් ආහාරයට ගෙන...
බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි ..... කතන්දර අහන්න ආස පොඩ්ඩෝ ඉන්න ,ඒත් පොඩ්ඩන්ගෙ ඉල්ලීමේ ඒ තරමටම තමන්ගේ කතන්දර ගබඩාවේ කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. අන්දරේගේ කතා 3 අන්දරේ රජ වාසලේ ඉඳන් හැමදාම ගෙදර එන්නේ රෑ බෝ වෙලා.ඉතින් අන්දරේගේ හාමිනේට අන්දරේ එනකන් ඉන්න...
කතන්දර අහන්න ආස පොඩ්ඩෝ ඉන්න ,ඒත් පොඩ්ඩන්ගෙ ඉල්ලීමේ ඒ තරමටම තමන්ගේ කතන්දර ගබඩාවේ කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. අන්දරේ ගේ කතා 2 අන්දරේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න හරිම දක්ෂයෙක් .ඔන්න ආයෙමත් දවසක රජතුමා ට හිතුනා අන්දරේ ව පරද්දන්න .දවසක් රජතුමා දැක්කා යෝධයෙක්...
බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි… කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න, ඒත් පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ. විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න. ඔයාගේ රසයෙන් කියන්න. පොඩ්ඩාගෙ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරනීය කතාන්දර මතින් ගොඩ නැංවෙනු ඇති. වීර කූඹියා.. ඔන්න එකමත් එක...