Cooking

සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න ප්‍රෝටීන මගින් ඉටු වන්නේ සුවිශේෂී කාර්යභාරයක්.ප්‍රෝටීන් මගින් සිරුරේ බර වැඩි නොකර සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන්.සංකීර්ණ ජීවන රටාවක් ඇති ඔබට කාබෝහයිඩ්‍රේට් අවම ආහාර ලබා ගැනීම සැබෑවටම සුදුසු වනවා.ස්ථුලතාවය සහ දියවැඩියාව වළක්වා නීරෝගීව ඉන්න ඔබට දිවා ආහාරය සඳහා ලබාගත හැකි High Protein Snacks කීපයක් තමයි...
සොසේජස් කන්න හැමෝම ආස වුණත්, එහි සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටලුවක් තිබෙනවා. කුඩා දරුවන් කොච්චර ආසා වුණත් අම්මලා සොසේජස් දෙන්න දෙවරක් හිතන්නේ ඒ නිසයි. ඉතින් අපි අද ඔබට සෞඛ්‍යාරක්ෂිතව රස ම රසට ගෙදරදී ම සොසේජස් හදන හැටි කියා දෙනවා. පරිප්පු සොසේජස් පරිප්පු කෝප්පයක්ලූණුසුදුළූණුඉඟුරුකරපිංචාලුණුමිරිස්කුඩුකහ කුඩුතෙල් හදන්නේ මෙහෙමයිපරිප්පු ටික හොඳින් සෝදා පැයක් පමණ පොඟවා ගන්න....
කෑම වේලක් ඕනම කෙනෙකුට ප්‍රිය වෙන්නේ විවිධත්වයක් තියනකොටයි.ගෘහණියක් විදිහට පවුලේ අය වෙනුවෙන් ආහාර සකස් කරන කොට රස සහ ගුණ ගැන හිතනවා වගේම ඔබ හදන ව්‍යාංජන වර්ග එකිනෙකට ගැලපෙන , ඇහැට ප්‍රිය වීම ගැනත් හිතන්නට ඕනේ. මේ ව්‍යාංජන අතරට රසවත් සලාදයක් එකතු වුණොත් ඔබේ කෑම වේල මොනතරම් රසවත් වෙයිද ?...
මේ දවස්වල පොඩ්ඩොත් එක්ක work from home කරන ඔබට නිතර නිතර පොඩි බඩගිනි එනවා නේද? ඒත් අනවශ්‍ය කැලරි සහ සිරුරට අහිතකර දෙයින් සිරුර පුරවා ගන්නට ඔබ කැමති නැතිවා සැකයක් නැහැ. ඒ වගේ ම ඕනෙ ඕනෙ වෙලාවට චූටි චූටි කෑම හදන්න හැම වෙලේ ම ගෙදර අමුද්‍රව්‍ය ඇත්තේත් නැති වෙන්න පුලුවන්....
Hot Chocolate Drink කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් Hot Chocolate Drink එකක් හදා ගන්න නිවැරදි ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.අපි අද ඔබට කියන්නේ ගෙදරදීම රසවත් හොට් චොකලට් ඩ්‍රින්ක් එකක් හදා ගන්න ආකාර තුනක්. Simple Hot Chocolate අවශ්‍ය ද්‍රව්‍ය කොකෝවා පවුඩර් මේස හැදි 1 සීනි මේස හැඳි 1 ලුණු ස්වල්පයක් කිරි...
සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදන්න ලොකු වෙලාවක් පිපෙන්න ඕනේ. ඒ වගෙ ම තෙත හාල් පිටි නිතරම ගෙදර තියෙන දෙයක් නෙවෙයි. ඉතින් හදිස්සියේ ම ආප්පයක රස බලන්න ආස හිතුණොත් සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදලා කන්න අපහසුයි. ඒ නිසා දඩි බිඩි ගාලා පැයෙන් ආප්ප හදන්න පුළුවන් රෙසිපි එකක් අද ස්මාට්ලේඩි පිටුවෙන් අපි ඔබට...
සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු දෙයක්.ගෙවත්තෙන් සොයා ගන්නා දේ සමඟ මිශ්‍ර කර පරිප්පු ව්‍යාංජන සකසන ආකාරය අපි අද ඔබට ගෙන එන්නට සිතුවේ ඒ නිසා තිබ්බටු සහ පරිප්පු ව්‍යාංජනය අවශ්‍ය දේවල්: තිබ්බටු 200g පරිප්පු 100g - 150g ලියා...
ගොඩක් වෙලාවට අපි කොළ වර්ග හදන්න පුරුදු වෙලා ඉන්නෙ මැල්ලුමක් විදියට හෝ සම්බෝලයක් විදියට. ඒකාකාරී රස නිසා සමහර විටක මේවා අප්‍රිය වෙන්නත් පුළුවන්. අද අපි ඔබට රස ම රස වගේ ම වෙනස් ම ආකාර දෙකකට කොළ වර්ග පිසින හැටි කියලා දෙන්නයි යන්නේ. පිටි තවරා රෝල් කරමු - ස්ටීම් කරලා කිරට...
රතු සහල් යනු වඩාත් ගුණදායී සහල් වර්ගයක් බව ඔබ දන්නවා.විටමින් b , යකඩ , කැල්සියම් සහ සින්ක් වැනි පෝෂ පදාර්ථ වලින් රතු සහල් පොහොසත්. රතු සහල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ඇතිවන දැවිල්ල අඩු කිරිමට , පිළිකා වැළැක්වීමට සහ බර අඩු කර ගැනීමට උපකාරී වනවා.ඉතින් බර අඩු කරගන්න උත්සාහ කරන ඔබට...
වෙනදා වගේ ෆ්‍රයිඩ් රයිස් හදනකොට කැරට් ලීක්ස් වගේ එළවළු පාවිච්චියට ගන්න දැන් ඇත්තටම හැකියාවක් නැති තරම්. ඒ තරම් එළවළු මිල ඉහළ ගිහින්.ඒත් රටේ ආර්ථික තත්ත්වය නොදැන රසට කන්න හොයන පොඩිත්තන් වෙනුවෙන් රසවත් නිවිති ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න හැටි අද ඔබට කියා දෙන්න අපි හිතුවා. අවශ්‍ය ද්‍රව්‍ය  නිවිති කොළ කිහිපයක් සහ...