Cooking

healthy food
සෞඛ්‍යමත් ආහාර වේලකට හුරු වීම වයස් භේදයකින් තොරව සිදු විය යුත්තක්.සිරුරේ වැඩීම,ප්‍රතිශක්තිකරණය සහ සිරුරේ ශක්තිය පවත්වා ගැනීම කියන කාරණාවලට පෝෂ්‍යදායක ආහාර වේලක් ඉතාම වැදගත්.ඒ වගේම තමයි සෞඛ්‍යමත් ආහාර රටාවකට හුරු නොවීමෙන් ඔබ රෝගවලට ගොදුරු වෙන ඉඩත් ඉතාම වැඩියි. එකිනෙකාට පෝෂ්‍ය කොටස් ලබා ගත යුතු ප්‍රමාණ වෙනස්.වයස,උස,බර සහ ක්‍රියාකාරී වීම අනුව...
cloud egg
උදෑසන ආහාරයට හොඳ පෝෂණයක් සහිත රසවත් ආහාර ලබා ගැනීම ඔබේ දවසම ප්‍රබෝධමත් කරන්නට සමත් වෙනවා.ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් හදා ගන්න පුලුවන් උදෑසන ආහාර කිහිපයක් අපි අදත් අරගෙන ආවේ ඒ නිසා.ගෙදර හැමෝම රසින් රස ගන්වන්න පුලුවන් රසවත් බ්‍රෙක්ෆස්ට් කිහිපයක් තමයි මේ. Cloud egg අවශ්‍ය දේවල්: බිත්තර 2ලුණු ස්වල්පයක්ගම්මිරිස් කුඩුපර්මසන් චිස් මේස හැදි 2කොත්තමල්ලි කොළ...
romantic dinner
අද ආදරවන්තයන්ගේ දිනය.ඔයාලට ආදරවන්තයන්ගේ දවස සමරන්න විවිධ සැලසුම් ඇති.එහෙම කිසිම සැලසුමක් නැති වුණත් දුක් වෙන්න එපා. ඔයාට පුළුවන් සැමියාට හෝ ආදරවන්තයාට ආදරේ පිරුණු Romantic Dinner එකක් දෙන්න.අද රෑ වෙනස් විදියේ ආදරේ පිරුණු ඩිනර් එකක් සුදානම් කරන්නයි අපි මේ උදව් කරන්නේ. Heart-Shaped Pizza හදවත් හැඩයට පීසා හදන්න ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ.මේ...
Easy Breakfast Recipes
උදෑසනට ලේසියෙන්ම පාන් වලින් හදාගන්න පුළුවන් Easy Breakfast Recipes කීපයක් තමයි අද අපි ඔබට ගෙනාවේ. Grilled butter and banana fingers  අවශ්‍ය වෙන්නේ මේ දේවල් පාන් පෙතිබටර්කෙසෙල්සීනිචොකලට් සෝස් හදන්නේ මෙහෙමයි මුලින්ම පාන් පෙති වල හොඳින් බටර් තවරා ගන්න දැන් බටර් තවරගත්ත පාන් පෙති මැදට දිග අතට පෙති කපාගත් කෙසෙල් ගෙඩි අතුරා එයට උඩින් සීනි ටිකක් ඉසින්න එයට...
අලුත් අවුරුද්ද සති අන්තයේ යෙදෙන නිසා ගෙදර අයට රසම රස ආහාර වේලක් හදලා සතුටු කරන්න ඔබට පුලුවන්.ඒ අයගේ සතුට එක්ක අලුත් අවුරුද්ද පටන් ගැනීම ඇත්තටම සුන්දර දෙයක් වෙයි නේද? අපි බලමු බොහොම ඉක්මනින් පිස ගන්න පූලුවන් බතක් දිවා ආහාරයට සකසා ගන්නා ආකාරය. මෙයට අවශ්‍ය ද්‍රව්‍ය සකසා ගැනීමට මිනිත්තු 15 ක්ද...
new year recipe
අලුත් අවුරුද්දේ ගෙදරට එන අයට සංග්‍රහ කරන්න වගේම ඔෆිස් එකේ අලුත් අවුරුදු මේසයට අරන් යන්න සරල පහසු රෙසිපි හොයන ඔයාලට තමයි මේ රෙසිපි අරගෙන ආවේ.ඉක්මනින් පහසුවෙන් හදලා බලන්න. Tuna patties මේ සඳහා ටූනා මාළුම අත්‍යවශ්‍ය නැහැ.සැමන් හෝ මාළු ගන්න පුලුවන්.සාමාන්‍ය පැටිස් එකට වඩා වෙනස් රසයක් සහ වෙනස් හැඩයක් තමයි මේ පැටිස්...
නත්තල් කෑම මේසය රහ වැටෙන්න වගේම නත්තලේ වර්ණය එක් වෙන්නත් කොක්ටේල් ලොකු මෙහෙයක් ඉටු කරනවා.රසම රස කොක්ටේල් වර්ග කිහිපයක් පහසුවෙන් හදා ගන්න රෙසිපීස් තමයි මේ. Pomegranate Cosmo අවශ්‍ය දේවල් වොඩ්කා කෝප්ප 1දෙළුම් සහ බෙරි වර්ගයක යුෂ කෝප්ප 1දොඩම් යුෂ කෝප්ප බාගයයිනැවුම් දෙහි යුෂ තේ හැඳි තුනයිLime twists සාදා ගන්නා ආකාරය වොඩ්කා,දෙළුම් යුෂ,දොඩම් යුෂ හා...
Christmas food
නත්තල් සමය කියන්නේ විවිධ කෑම වර්ග වලින් කෑම මේසේ පිරෙන කාලයක් .ඉතින් අද smartlady අපි ඔබට කියන්නේ ඔබේ කෑම මේසය රසවත් කරන්නට පුළුවන් වෙනස්ම නත්තල් කෑම රෙසිපි කීපයක් ගැනයි ක්‍රිස්මස් පුඩින් අවශ්‍ය වෙන්නෙ මේ දේවල් රේසින් ග්‍රෑම් 100සුල්තානා ග්‍රෑම් 100පාන්පිටි ග්‍රෑම් 100කරන්ට්ස් ග්‍රෑම් 100චෙරි ග්‍රෑම් 80ආමන්ඩ් ඇට ග්‍රෑම් 10කජු ග්‍රෑම් 50ග්‍රේට්කරගත් දොඩම්...
christmas pudding
හැමදාම හදන පුඩින් වලට වඩා වෙනස් රසට පුඩින් හදන්න හොඳ අවස්ථාවක් තමයි නත්තල.නත්තලටම ආවේණික පුඩින් හදන්න කැමති ඔබට අපි සාම්ප්‍රදායික නත්තල් පුඩිමේ රෙසිපිය තමයි මේ ගෙනාවේ. අවශ්‍ය දේ වියළි පළතුරු වර්ග වලින් කිහිපයක් - 450g(බෙරීස් වර්ග,චෙරි, වියළි මිදි)තම්බා පොතු හැර ගත් ඇපල් ගෙඩියක්දොඩම් ලෙල්ල සිහින්ව ලියා ගත් තේ හැන්දක්දෙහි ලෙල්ල සිහින්ව...