Cooking

අද අපි කියලා දෙන්න යන්නේ රසවත් ඉන්දියානු කෑමක් වන ගාර්ලික් බටර් නාන් සහ පනීර් කරි එකක් නිවසේදීම හදා ගන්නේ කොහොමද කියලා.අපි මුලින්ම බලමු කොහොමද මේ ගාර්ලික් බටර් නාන් සාදා ගන්නේ කියලා අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 250gබේකිං පවුඩර් තේ හැන්දක්ගී හෝ බටර් මේස හැන්දක්මුදවපු කිරි හෝ යෝගට් මේස හැඳි 2ක්ලුණුලියාගත් කොත්තමල්ලි කොල...
උදෑසනට ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි ෆ්‍රෙන්ච් ටෝස්ට් කියන්නේ. ඉතිං අද අපි කියලා දෙන්නේ රස කිහිපයකින් ෆ්‍රෙන්ච් ටෝස්ට් හදන ක්‍රම කිහිපයක් ගැනයි .වැඩි වියදමක් වගේම වැඩි කාලයක් යන්නේ නැති නිසාම උදෑසනට මෙය ඉතාම සුදුසුයි. Classic French Toast අවශ්‍ය ද්‍රව්‍ය පාන්පෙති කිහිපයක්බිත්තර 5කිරි කෝප්ප 2සීනි කෝප්ප 1/2වැනිලා ටිකක්ලුණු ටිකක් සාදා ගන්නා ආකාරය මුලින්ම පාන්පෙති...
ඉතාමත් පහසුවෙන් අඩු කාල සීමාවක් තුළ පෝෂ පදාර්ථ රැසක් සපිරි ආහාරයක් පිළියෙල කර ගැනීමට ඔබට සිදු වෙනවා නම් ඒ සඳහා බිත්තර තරම් ගැලපෙන වෙනත් ආහාරයක් ඇත්තේ ම නැති තරම්.ඒත් හැමදාම එකම විදිහට එකම රසයෙන් කන බිත්තරේට අලුත් රසයක් ,අලුත් පෙනුමක් දීලා බලමුද? මේ ඉතාමත් සුළු වේලාවකින් පිළියෙල කරගතහැකි පෝෂණයෙන් අනූන...
අප වෙහෙස මහන්සියෙන් පිළියෙල කරගන්නා ඕනෑම ආහාරයක් එහි ප්‍රණීත බව සහ පෝෂණයෙන් අනූන බව අනුව සදා අප මතකයේ රැඳෙනවා.ඉතින් සුපුරුදු ඒකාකාරී ආහාර රටාවෙන් මිදී නව රසයක්,වැඩි පෝෂණයක් අත්පත් කරගන්නට කැමති ඔබටයි මේ තිළිණය. තාරා මස් (ඩක් මීට්) පෝෂ්‍ය ගුණයෙන් ඉතාමත් ඉහළ ආහාරයක් ලෙසට ලොව පුරා ප්‍රචලිතයි.ඉතාමත් ඉහළ ප්‍රෝටින් ප්‍රතිශතයක් සහ...
පෝෂ්‍යදායි පහසුවෙන් සකසගන්න පුළුවන් රසවත් කෑම රෙසිපියක් ගැනයි අද අපි කතා කරන්නේ. පෝෂණීය යීස්ට් රොටීයි.මෙය ඉතාම ගුණදායි නිසා කුඩා දරුවන්ටත් දෙන්න පුළුවන්. මෙය ඔබ කැමති කරි එකක් එක්ක රසවිදින්න පුළුවන්.අපි කියලා දෙනවා මෙයටම ගැළපෙන වෙනස්ම විදිහේ රසවත් වට්ටක්කා කරි එකක් සකසා ගන්න ආකාරයත් අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 500gසිහින්ව කපාගත් ලුණු,කැරට්,ලීක්ස්පොල් තෙල්...
හැමදාම එකම රවුමේ කැරකෙන ආහාර වලින් පොඩ්ඩක් පීලි පැනල අලුත් කෑම වේලක් පවුලේ අයට පිළිගන්වන්නට වගේම රස බලන්න කැමති ඔයාට අලුත්  කෑමක් අපි අද අරගෙන එනවා. සත්ව ප්‍රෝටීන බහුල ආහාරයක් විදියට කලුකුම් මස් (ටර්කි)හඳුන්වන්නට පුළුවනි.ඇතැම් සංස්කෘතික පරිසර තුළ කලුකුම් මස් වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.උත්සවයක් නම් අනිවාර්යයෙන්ම කලුකුම් මස් තිබිය...
අපි කන්න කැමතිම වගේම අපේ ශරීරයට ඕන කරන ප්‍රෝටීන් යහගුණය පහසුවෙන්ම ලබාගන්න පුළුවන් ආහාරයක් තමයි කුකුල් මස් කියන්නේ. විශේෂයෙන්ම හැදෙන වයසේ ඉන්න අපේ දූ දරුවන්ට අවශ්‍ය පෝෂණය කුකුල් මස්වලින් ලැබෙන නිසා වැඩියෙන්ම පරිභෝජනය වන මස් වර්ගයක් බවට කුකුල් මස් පත්වෙලා තියෙනවා.  ශ්‍රී ලංකාවේ අපි ඇමයිනෝ අම්ල ඇතුළත් වන පරිපූර්ණ පෝෂණය...
මේ දිනවල නිවසටම වෙලා ඉන්න ඔබට පවුලේ අයත් එක්ක සවස තේ වෙලාවට රසවිඳින්න පුළුවන් පහසුවෙන් හදා ගන්න පුළුවන් කෙටි කෑම කිහිපයක් ගැනයි අද අපි කියලා දෙන්න යන්නේ. Bread Mini Pizza අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8ක් මොසරැල්ලා චීස් 250g කොළ පාට සහ රතු පාට බෙල් පෙපර් 2ක් ටොමැටෝ පේස්ට් ටිකක් සාදන ආකාරය බෙල්පෙපර් කුඩා කොටු වලට කපා ගන්න. පාන්...
අපේ ගෙදර ඔක්කොමලා කන්න කැමතිම කෑමක් තමයි Hot butter cuttlefish කියන්නේ. ඉතිං සතිඅන්තයේ මං උයන්නේ නැතුව විවේකයක් ගන්නවානම් අපි එළියට ගිහින් කෑවත් ඕඩකරගෙන කෑවත්ගොඩක් වෙලාවට " චෙෆ් ලංකා " කියන Sri Lankan restaurant එකෙන් තමයි කෑම ගන්නේ. ඒ අතර නොවරදින කෑමක් තමයි Hot butter cuttlefish කියන්නේ. මං ගෙදරත් කීප...