Cooking

උදෑසනට කිරි පිටි වීදුරුවක් බොන එක වර්තමානයේ ලොකු පොඩි හැමෝගෙම පුරුද්දක් වෙලා. විශාල වියදමක් දරල මාස් පතා කිරි පිටිවලට අපි වැය කරන මුදලට සාපේක්ෂව පෝශණයක් අපිට ලැබෙනවද? කියල බුද්දිමත්ව අපි කල්පනා කල යුතු කාලය ඇවිත්. බෝ නොවන ලෙඩ රෝග වලින් පීඩාවට පත් නොවුන අපේ මුතුන් මිත්තන්ගෙ නීරෝගීමත් බවට ඔවුන්ගේ...
අපි බොහෝ වෙලාවට සකසන්නේ ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර හෝ ඉන්දීය ආහාර වර්ග.මේ මොන ආහාරයක් හැදුවත් අපි හොඳින් කුළුබඩු සහ තුනපහ, මසාලා වර්ග යොදනවා.ඒ නිසා අද අපි ඔබට කුළුබඩු වර්ග සකසන ආකරය කියන්න හිතුවා. ගරම් මසාලා අවශ්‍ය දෙවල්: කොත්තමල්ලි ඇට කප් 1/4කරදමුංගු මේස හැදි 2ගම්මිරිස් ඇට මේස හැදි 2කරාබු නැටි මේස හැදි...
කල් තබා ගන්න පුලුවන් ආහාර හදලා තියාගන්න එක මේ වගේ කාලයක ගොඩක් වටිනවා.ඒ නිසා මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ කෑම මේසය රසවත් කරන්න ඔබට ලේසියෙන්ම හදාගන්න පුලුවන් චට්නි වර්ග ගැන අන්නාසි චට්නි අවශ්‍ය වෙන්නේ මේ දේවල් ලොකු අන්නාසි ගෙඩි 1සීනි කෝප්ප 3/4විනාකිරි කෝප්ප  1/2අබ තේ හැන්දක්පොල් තෙල් ටිකක්වියලි මිරිස් කරල් 2-3කුරුඳු පොතු...
මුං ඇට කියන්නේ ශ්‍රී ලාංකීකයන්ගෙ මුලුතැන්ගෙවල් වල නොවරදින ආහාරයක්.මුං ඇට ව්‍යාංජනයක් ලෙස , තම්බා උදෑසන ආහාරයක් ලෙස ,කැවිලි වර්ග සකස් කිරීමට ,කැඳ සකස් කිරීමට වගේම ඇතැමුන් රූපලාවණ්‍ය කටයුතු සඳහාත් මේ මුං ඇට භාවිතා කරනවා. මුං ඇට වල පිශ්ටය අඩංගු වෙන්නේ ඉතාම අඩුවෙන් .එහි ප්‍රෝටීන් ,යකඩ වර්ග සහ විටමින් රැසක්...
උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් වැඩි කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න හැකිවේවි. එනිසා ගෙදරදී පිරිසිදුවට හදල බලන්න රසම රස කරපිංචා කැඳ එකක් හදා ගන්න හැටි අපි අද කියන්නේ. කරපිංචා වල ගුණ කොලෙස්ටරෝල් පාලනය කරයි.හෘද රෝග පාලනය කරයියකඩ අඩංගුයිඔක්සිකාරක ඇති නිසා ශරීරයට ඇතුළු වන විෂ පාලනය කරයි.පිළිකා සෛල නැසීමේ ගුණ අඩංගුයි . කැඳ...
රාත්‍රී ආහාර වේල කියන්නේ පවුලේ හැමෝම එකට කෑම මේසයට වාඩිවෙන වෙලාවක්. ඉතින් ඒ වගේ වෙලාවක වෙනස්ම විදියේ රසවත් කෑම තිබ්බොත් තමයි පවුලේ සතුට තවත් වැඩි වෙන්නෙ.මේ ලිපියෙන් ඔබට කියන්නේ රෑ කෑමට සුදුසු රසවත් බේක් කරගත් පැස්ටා එකක් හදාගන්නේ කොහොමද කියලා Baked chicken and cheese pasta අවශ්‍ය වෙන්නෙ මේ දේවල් පැස්ටා 500gකටු අයින්...
චිලි පේස්ට් කියන්නේ කටට රසට වගේම සැරට කන්න කැමති කාගෙත් ප්‍රියතම කෑමක්.වෙළඳපලේ මිලදී ගන්න තියන චිලි පේස්ට් වලට වඩා රසට ඔබට මෙය නිවසේදීම සකස් කරගන්න පුලුවන් ඉතාම පහසුවෙන්.මේ ලිපියෙන් ඔබට කියන්නේ කෘතිම රසකාරක වලින් තොරව සෞඛ්‍යාරක්ෂිතව වගේම කල් තියාගන්න පුලුවන් විදියට චිලි පේස්ට් හදාගන්න ආකාරයයි අවශ්‍ය වෙන්නේ මේ දේවල් කෑලි මිරිස්...
ඇඹරැල්ලා කියන්නේ කවුරුත් කන්න කැමති ,ගොඩක් දෙනාගේ නිවෙස් වල තියන පලතුරක්. අද අපි ඔබ කියන්නේ ඇඹැරැල්ලා පිළියෙල කරගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැනයි.ඔබේ ආහාර වේලට වෙනස්ම රසයක් එකතු කරගන්න මේ රෙසිපි වලින් ඔබට පුලුවන් වේවි ඇඹැරැල්ලා චට්නි අවශ්‍ය වෙන්නේ මේ දේවල් ඇඹරැල්ලා 1kgසීනි ග්‍රෑම් 600ඉඟුරු ග්‍රෑම් 20විනාකිරි කෝප්ප 1සුදුළූණු බික් 6 - 7එනසාල්කරාබු...
උදේ කෑම වේල අත්‍යවශ්‍ය එකක් වුණත් සිරුරේ බර පාලනය කරන අයට උදේ කෑම කන්න වෙන්නෙත් ප්‍රවේසමෙන්.බර පාලනය කරගෙන පාන් පිටි සහ අධික තෙල් අඩංගු කෑම නොකා පෝෂණය ඇති ආහාර ගන්න කැමති නම් ඔබට මෙන්න මේ රෙසිපි අත් හදා බලන්න පුලුවන්. ඇට වර්ග මුං ඇට, කඩල, කව්පි, මෑ ඇට වගේ ඇට වර්ග...
ගොරකා සහ සියඹලා කියන්නේ අපි අපේ ආහාර වලට නිතරම එකතු කරන දේවල් දෙකක්.ආහාර රස ගන්වන මේ අමුද්‍රව්‍ය දෙකේ අපි හිතනවට වඩා ගුණ අඩංගු වෙලා තියනවා.ඒ මොනවද කියලා අපි මේ ලිපියෙන් විමසලා බලමු ගොරකා ඇඹුල් රසයෙන් පරිපූර්ණ ගොරකා අතීතයේ ඉඳලම මුළුතැන්ගෙයට නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රස කාරකයක් විදියට වගේම ආහාර...