Cooking

අවුරුදු කෑම මේසයට ගොඩක් දෙනා හදන කෑමක් තමයි හත්මාලුව කියන්නේ.ඒත් හත්මාලුව කියන්නේ අවුරුදු කෑම මේසයට විතරක්ම සීමා වෙන්න ඕන කෑමක් නෙමෙයි.ඒකට හේතුව මේ ලිපියෙන් අපි ඔබට කියන්නම්. මොකද්ද මේ හත්මාලුව කියන්නේ ? හත්මාලුව කියන්නෙ එළවලු වර්ග හතකින් සකස් කරන සාම්ප්‍රදායික සිංහල ආහාරයක්.ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙහි අමුද්‍රව්‍ය වෙනස් උනත් එළවලු ,ධාන්‍ය සහ කොළ...
ගෘහණියකට ඇයගේ දැනුම වැඩි වෙන තරමට පවුලේ දියුණුව සලසා ගන්නට පුළුවන්.ඒ ඇය ඉතාමත් සකසුරුවම්ව කටයුතු කරන නිසාවෙන්.සකසුරුවම් ගෘහණියකගේ කුස්සියෙන් ඉවත දැමීමට දෙයක් සොයා ගැනීම තරමක් අපහසු දෙයක් .ඉතින් අපි හොයලා බලමු මොනවද මේ රස රහස් කියල. ඔබ මේ දේවල් පුරුදු වෙනව නම් ඔබේ නිවසටත් සිරි දෙව්දුව පැමිණේවි… අලු කෙසෙල් උයන...
සිරුර සිසිල්ව තබා ගැනීම ගර්භනී වීම ඉක්මන් කිරීමට වගේම විවිධ උෂ්ණාධික රෝගවලින් ගැලවෙන්නට හේතුවක්.උෂ්ණාධික බව අඩු කරන බොහෝ ආහාරපාන අතර රසවත් කැඳ වර්ගවලට හිමි වන්නේ විශේෂ තැනක්.බොහොම පහසුවෙන් පිළියෙළ කරගන්න පුලුවන් රසවත් කැඳ වර්ග කිහිපයක් තමයි මේ. කිතුල්පිටි කැඳ අවශ්‍ය දේවල් කිතුල් පිටි ග්‍රෑම් 50 ක්වතුරමිටි කිරි කෝප්ප දෙකක්ලුණුසීනි සාදන ක්‍රමය කිතුල් පිටි වල...
නිර්මාංශ අයට කොස් ඇට කියන්නේ ඉතාම හොඳ ආහාරයක්.ඒකට හේතුව කොස් ඇට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වීමයි. අද අපි ඔබට කියන්න හදන්නේ කොස් ඇට විවිධ විදියට හදන්න පුලුවන් ක්‍රම ගැනයි. මේ විදියට කොස් ඇට හදලා බැලුවොත් ඔබේ පවුලේ අය ගොඩක් කැමති වෙයි කොස් ඇට ටොෆී අවශ්‍ය වෙන්නෙ මේ දේවල් කොස් ඇට කෝප්ප  2සීනි කෝප්ප ...
ගෙදර කවුරුත් කන්න කැමති දෙයක් තමයි මාලු කියන්නේ.අද අපි ඔබට කියන්න යන්නේ මාලු රසවත් විදියට හදාගන්න පුලුවන් ක්‍රම තුනක් ගැන Baked Fish අවශ්‍ය වෙන්නෙ මේ දේවල් තිලාපියා හෝ ගල්මාළු වර්ගයක් දියකරගත් බටර් මේස හැඳි 4 දෙහි යුශ මේස හැඳි 2 හොඳින් තලාගත් සුදුළූණු බික් 2- 3 සීනි තේ හැන්දක් චොප් කරගත් පාස්ලි මේස හැන්දක් පාන් කුඩු කප් 1/4 රස...
අපි බිත්තර තම්බලා සහ ඔම්ලට් හදලා තමයි නිතරම කන්නේ.ඒත් බිත්තර ව්‍යාංජනය පාන් කන්න,ඉඳි ආප්ප කන්න වගේම බත් කන්නත් අපූරුයි.අද අපි බිත්තර ව්‍යාංජනයක් ක්‍රම දෙකකට හදලා බලමු. බැදගත් බිත්තර ව්‍යාංජනය අවශ්‍ය දේවල්: තම්බා කටු ඉවත් කළ බිත්තරපොල් තෙල්මිරිස් කුඩුතුනපහ කුඩුකහ කුඩුඋම්බලකඩ කුඩුලියා ගත් රට ලූණුලියා ගත් අමු මිරිස්කරපිංචාරම්පේකුරුඳු පොතු කැබැල්ලක්පොල් බෑයක කිරි සාදා ගන්නා...
මේ දවස්වල අපිට වඩාත්ම වැදගත් වෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වාගෙන යාම කියන කාරණාවට ඔබ දෑතම ඔසවලා එකඟ වෙනවා නේද?  ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගන්නා ආහාර වර්ග ගැන අපි කතා කරන නිසා ප්‍රතිශක්තිකරණ සහිත පාන වර්ග කීපයක් සකසා ගන්න හැටි ගැන ඔබට කියන්න අද හිතුවා. පිපිඤ්ඤා ලෙමනේඩ් අවශ්‍ය ද්‍රව්‍ය උණු කර නිවා ගත් වතුරපිපිඤ්ඤා...
අඹ අපි කවුරුත් කැමති රසවත් පළතුරක්.රසම රස අඹ ජූස් හදලා අච්චාරු දාලාත් පළතුරකට අමතරව කන්න අපි කැමතියි.ඒත් අඹ කන්න තව ක්‍රම තියනවා. අද අපි ඔබට කියන්නේ අන්න ඒ ක්‍රම ගැන. අඹ ව්‍යාංජනය අවශ්‍ය දේවල් පැහී ගෙන එන අමු අඹ ගෙඩි 4-5ක්ලියා ගත් රතු ලූණු ගෙඩි 6-8ක්රම්පේකරපිංචාකපා ගත් අමු මිරිස් කරල් 2-3ක්මිරිස් කුඩු...
පොල් ගාන්න ඉස්පාසුවක් නැති වෙලාවට, පොල් නැති වෙලාවට එළවළු උයාගන්න ක්‍රමයක් තමයි මේ.කොහොමත් තෙම්පරාදුවක් දාගත්තම බත් කන්න ගොඩක් අය හරිම ආසයි.ඉතින් අද අපි එළවලු තෙම්පරාදු හදා ගන්න හැටි බලමු. බෝංචි තෙම්පරාදු අවශ්‍ය දේවල්: හීනියට ලියාගත් බෝංචිලියාගත් ළූනු, අමුමිරිස්කරපිංචාකුරැදු කෑල්ලක්අමු තුනපහ ටිකක්ලුනු කුඩුකහකුඩුකැමති තෙල් වර්ගයක්අවශ්‍යනම් කෑලි මිරිස් සාදාගන්නා ආකාරය: ලියා ගත් බෝංචිවලට කහ කුඩ, අමුතුනපහ...
තැම්බුම් හොද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ අත්බෙහෙත් අතර ඉහළින්ම වැජඹෙන රසවත් ආහාරයක්.රසම් සහ මිරිස් හොද්ද කියලත් හඳුන්වන තැම්බුම් හොද්ද ගැන ඔබ නොදන්න විස්තර ටිකක් කියන්න අපි හිතුවා. මුලින්ම නිවැරදිව තැම්බුම් හොද්දක් හදා ගන්න හැටි තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය: ඇට ඉවත් කළ සියඹලා ගුලියක්සුදුළූණු ගෙඩි 2ක්ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්සිහින්ව ලියා ගත් රතු ළූණුකුරුඳු...