Cooking

ඔෆිස් එකේ ඉන්නකොට දැනෙන පොඩි බඩගින්නට වෙනද වගේ පුංචි පුංචි කෑම වර්ග කන්නත් දැන් දෙපාරක් හිතන්න ඕනනේ.  පුංචි වුනත් සමහර කෑම වර්ග වල මිළ ගණන් නන් පුංචි නෑ. ඔන්න ඒ නිසා ගෙදරදීම හරිම පහසුවෙන් හදාගෙන ඔෆීස් අරන් යන්න පුළුවන් කෙටි කෑම වර්ග කීපයක් හදන විදිහ ඔබත් එක්ක බෙදාගන්නයි අපි මේ සූදානම්...
කටට රසට  මාළු ඇඹුල්තියල් ටිකක් එක්ක බත් වේලක් කන්න බොහෝ දෙනෙක් ආසයි. ඒ නිසාම නිවැරදි පහේ පදමට එක් කරල මාළු ඇඹුල්තියල් සකස් කරන ආකාරය අපි අද බලමු… අවශ්‍ය ද්‍රව්‍ය තලපත් හෝ වෙනත් ලොකු මාළු ග‍්‍රෑම් 500 ක් ගොරකා මේස හැදි 2 යි ගම්මිරිස් මේස හැදි 3 යි අඹරාගත්  සුදුළුණු මේස හැදි 2 යි අඹරාගත්  ඉගුරු...
ඉඳි ආප්ප කියන්නෙ අපේ රටේ හරිම ජනප්‍රිය කෑමක්නෙ. පොල් සම්බෝල එහෙමත් නැත්නම් කොච්චි සම්බෝල එක්ක ඉඳි ආප්ප පහක් හයක් මැදි කරල කැන්ද කොළේ ඔතපු ඉඳිආප්ප මුලක තිබ්බ සුවඳ කවදාවත් අමතක කරන්න අපිට බෑ.  පොළොස්, මස්, මාළු, අල වගේම පරිප්පු හොඳි එක්ක වුනත් එක විදිහට රස විඳින්න පුළුවන් ඉඳි ආප්ප කියන්නෙ අපේ...
එලවලු පලතුරු කන්න ආසයි කියල බහුතරේකට කියන්න බැරි උනාට එලවලු පලතුරු කියන්නෙ අපිට ආහාරයට එකතු කරගන්නෙ නැතුව ඉන්න බැරි කෑම වර්ග. ඒවයින් ලැබෙන පෝෂණය අපේ ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ නිසාම මිනිස්සු එක එක විදියට එලවලු පලතුරු කන්න අරගන්නවනෙ. දැන් කාලෙ බඩු භාණ්ඩ වල මිල එක්ක එලවලු පලතුරුවල මිලත් බොහෝ අවස්තාවල ඉහලට...
කොස් ඇට කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන පහසුවෙන් හොයා ගන්නට පුළුවන් දේශීය ආහාරයක්. අපි අද කියලා දෙන්නේ කොස්ඇට වලින් මස් වගේ ම රසට කොස් ඇට කලු පොල් මාලුවක් හදාගන්න විදිහ. හරියට හැදුවොත් මේක එක්ක විතරක් බත් කන්න පුළුවන්. කොස් ඇට වල පිෂ්ඨය සහ ප්‍රෝටීන් බහුලයි. ශරීරය පෘෂ්ඨිමත් කරන්නට මේ කොස් ඇටවලට...
ලොව ඇති පිළයෙල කිරිමට පහසුම ආහාර අතරින් මුල් තැනක් sandwiches වලට හිමිවනවා. ඹබ කැමති අයුරින් සීමා මායිම් රහිතව සැන්ඩ්විචස් සැකසිය හැකියි. අපවැනි ආසියාතික රටවල මෙය අතුරු ආහාරයක් ලෙස සැලකනු ලැබූවද ඇමරිකාව වැනි රටවල සැන්ඩ්විචස් යනු ප්‍රධාන ආහාරයකි. ඉතිහාසයේ පළමුවෙන්ම සැන්ඩ්විච් ආහාරයට ගැනීම අරඹා ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමුවෙන සියවසේ සිටි යුදෙව්...
ගෙදර තියෙන පාන් ටෝස්ටරය කියන්නෙ ඉස්කෝලේ අධ්‍යාපන චාරිකාවක්, පවුලේ විනෝද චාරිකාවක් එහෙමත් නැත්නම් වන්දනා ගමනක් යන්න සූදානම් වෙන දවසකදි විතරක් පේන්ඩ තියෙන විදුලි උපකරණයක් කියලනෙ අපි බොහෝදෙනෙක් අඳුරගෙන ඉන්නෙ.  ඒ වුනාට පාන් ටෝස්ට් කරනවට අමතරව තවත් බොහෝ කෑම වර්ග ඔබේ ගෙදර ටෝස්ටරයෙන් වඩා ඉක්මණින් හදන්න පුළුවන් ඔබ දැනන් හිටියද?  අපිත් එක්ක...
ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර් එකක් නෑ කියල දුක් වෙන්න ඕනත් නෑ. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර්  සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන්...
බොහෝ දෙනෙක් නිතර වට්ටක්කා පිස ගන්නේ එකම ආකාරයට. මේ නිසාම ගෙදර සාමාජිකයන් වට්ටක්කා කන්න එතරම් ප්‍රිය නෑ. ඒ නිසාම වට්ටක්කා කළුපොල් මාළුවක් ආකාරයට,වෙනස්ම රසයකට පිළියෙල කරන ආකාරය අපි ඔබට රැගෙන ආවා.රස වගේම ගුණයෙන් ඉහළ තුනපහ හොඳින් යොදලා මේ රසවත් වට්ටක්කා ව්‍යංජනය පිළියෙළ කර ගන්න ඔබට පුලුවන් අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා ග‍්‍රෑම් 500 මිරිස් කුඩු...
සීනි සම්බෝලය ඔබ ගෘහනියක් බිරිඳක් මවක් පමණක් නෙවෙයි. රටේ ශ්‍රම බලකායේ නියෝජිතවරිවයක්ද වන අවස්ථාවකදී නිවසේ කෑම බීම සැකසීම පිළිබඳව ඔබට දෙවරක් සිතන්නට වෙනවා. එහෙත් පිටත ඇති රසායන ද්‍රව්‍ය වලින් පිරුන කල් තබා ගන්නා ආහාර වෙනුවට, ඔබ අතින්ම සාදා ගත හැකි, ඒ වගේම කෘතීම රසායන ද්‍රව්‍ය නොමැතිව කල් තබා ගත හැකි මේ ආහාරය ඔබේ...