Cooking

හැමදාම හදන විදියට මැල්ලුම් නොහදා පලා වර්ග නැතුව මැල්ලුම් හදන විදියක් ගැනයි අද ඔබට මේ ලිපියෙන් කියන්නේ.සාමාන්‍යයෙන් ගොඩක් දවස් වලට අපි අපේ කෑම වේලකට මැල්ලුමක් එකතු කරගන්න පුරුදු වෙලා ඉන්නවා. කුමක් හෝ පලා වර්ගයකින් එහෙම නැත්තම් පලා වර්ග කීපයකින් හදන මැල්ලුමකට වඩා ඔබේ කෑම වේලකට වෙනසක් එකතු කරගන්න ඔබ...
තරබාරුව අඩුකරන්න කරපිංචා වලට ඇති මහඟු හැකියාව කාටත් නොරහසකි. උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් වැඩි කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න හැකිවේවි. එනිසා ගෙදරදී පිරිසිදුවට හදල බලන්න රසම රස කරපිංචා කැඳ. අවශ්‍ය ද්‍රව්‍ය: කරපිංචා ග්‍රෑම් 400කැකුළු හාල් ග්‍රෑම් 100සුදු ළූනු බික් කිහිපයක්ඉඟුරු පෙත්තක්වතුර කෝප්ප 3පොල් කිරි කෝප්ප 2රතු ළුණු ගෙඩි හතරක්ලුණු අවශ්‍ය...
ඉන්දියන් රුලං කේසරි අවශ්‍ය දේවල්: රුලං 225g සිනී මේස හැදි 8-9 නැවුම් කිරි 750ml කහ පාට කලරින් ස්වල්පයක් වියළි මිදි 50g බටර් මේස හැදි 2 වැනිලා ටිකක් සාදා ගන්නා ආකාරය: මුලින්ම රුලං කබලේ බැද ගෙන පසෙකින් තබා ගන්න. නැවුම් කිරි හා සීනි භාජනයක හොඳින් උණු කරන්න. කිරි රත් වීගෙන එන විට බටර් එක් කරන්න. වැනිලා, කලරින් සහ වියළි මිදි එක් කරන්න. මිශ්‍රණය හොඳින්...
හැමදාම එකම විදියට හදන බිස්කට් පුඩින් එක හදන්න වෙනස් විදියක් හොයපු අයට මේ ලිපිය වැදගත් වෙයි.සාමාන්‍යයෙන් අපි බිස්කට් පුඩින් හදන්නේ චොකලට් අයිසින් එකක් භාවිතා කරලා. ඉතින් මේ කියන්න හදන්නේ ඊට වඩා වෙනස් රසවත් විදියකට බිස්කට් පුඩින් එකක් හදාගන්නෙ කොහොමද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය මාරි බිස්කට් ඔබ කැමති ප්‍රමාණයක්කිරි කෝප්ප තුනක්කොකෝවා පව්ඩර්...
තෝසේ කන්න ඔබ කවුරුත් ප්‍රිය කරනවා ඇති.මේ ලිපියෙන් ඔබට කියන්නේ ලේසියෙන්ම වගේම ඉතාම රසවත් ආකාර කීපයකට තෝසෙ හදාගන්නා ආකාරය ගැනයි උදෑසන හෝ රාත්‍රී ආහාරය සඳහා ඔබට සකසා ගන්න පුලුවන් තෝසේ වර්ග මොනවද කියලා අද අපි බලමු.විවිධ රස වලින් යුතු මෙම තෝසේ වර්ග ඔබේ කෑම මේසයට වෙනස්ම රසයක් එකතු කරාවි. සාමාන්‍ය තෝසේ අවශ්‍ය...
දක්ෂ ගෘහනියක් දැනගෙන සිටිය යුතුම රහස් රැසක් ගැන මේ ලිපියෙන් දැන ගන්න ඔබට පුලුවන්. බිත්තර නරක් නොවීමට බිත්තර කටුව කටුවට පොල්තෙල් ස්වල්පයක්  ආලේප කොට තබන්න .බිත්තර නරක් නොවී කල් තබා ගන්නට පුළුවන්. මුලින්ම ගාන බෑය පොල් ගෙඩිය බිඳ පාවිච්චි කිරීමේදී සිදුරු ඇති පැත්ත මුලින්ම ප්‍රයෝජනයට ගන්න .නැත්තම් ඉක්මනින් නරක් වීමට පුලුවන්. සෙවල ගතියට. බණ්ඩක්කා පිසින...
බර අඩු කරගැනීම සඳහා ආහාර පාලනය කරන බොහෝ දෙනා අතර ඇති සම්මත පිලිගැනීම නම් පාන් ආහාරයට ගැනීම නුසුදුසු බවයි.නමුත් ආහාර පාලනය කරන බොහෝ දෙනා ආහාර පාලනය කරන අතරතුරත් පාන් ආහාරයට ගැනිමට කැමැත්තක් දක්නවා. එවැනි අයටයි මේ විශේෂ ලිපිය. මෙහිදී අප අවධානයට ලක් කල යුතු කරුණක් ඇත. එනම් අප ආහාරයට ගන්නා...
කැරට් සහ බිත්තර සැන්විච් අවශ්‍ය ද්‍රව්‍ය පාන්තම්බා ගත් කැරට් ගෙඩියක්තම්බා ගත් බිත්තරයක්බටර්කරපිංචාසුදු ලූණුබොම්බයි ළූනුමයෝනිස් සෝස්අබ කුඩු ස්වල්පයක්ලුණු සහ ගම්මිරිස් රස අනුව සකසා ගන්නා ආකාරය මුලින්ම තම්බාගත් කැරට් ගෙඩිය හීනියට ග්‍රේට් කරගන්න.එයටම තම්බා ගත් බිත්තරයද එක්කර පොඩි කරගෙන පසෙකින් තියන්න.කරපිංචා සහ සුදු ලූනු ග්‍රයින්ඩර් කර පේස්ට් එකක් ආකාරයට සකසා ගෙන බිත්තර සහ කැරට් මිශ්‍රණයට...
අවුරුදු කෑම මේසයකට ඩෙසර්ට් වර්ගත් තියෙන්නම ඕනෑ. මේ අපූරු ඩෙසර්ට් එකක් පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසා පවුලේ අය සතුටට පත් කරන එක ඔබට බොහොම පහසු වෙයි. රට ඉඳි පුඩිම අවශ්‍ය දේවල්: දුඹුරු සීනි ග්‍රෑම් 600,බිත්තර 6,මී පැනි ග්‍රෑම් 60,නැවුම් එලකිරි මිලි ලීටර් 300දියකරගත් බටර් ගෑම් 250සුදු විනාකිරි ග්‍රෑම් 10පාන් පිටි ග්‍රෑම් 450බේකින්...