Cooking

පෑන් කේක් කියන්නෙ තේ බොන වෙලාවට එහෙමත් නැත්නම් අමුත්තෙක් ආව වෙලාවට ශ්‍රී ලාංකීය අපේ මුළුතැන්ගෙයි පිළියෙල වෙන අපිට බොහොම හුරුපුරුදු කෙටි ආහාරයක්නෙ.  ලංකාවේ අපි සාමාන්‍යයෙන් පෑන් කේක් කන්න පුරුදු වෙලා ඉන්නෙ පැණි පොල් පිරවුමක් මැදි කරල රෝලක් හැඩයට හදාගෙනනෙ. හැබැයි සාමාන්‍යයෙන් යුරෝපා රටවල් වල පෑන් කේක් හදන විදිහ වගේම පෑන් කේක්...
ගොඩක් කාලයක් තිබුණ වර්ෂා කාලය අවසන් වෙලා ශ්‍රී ලංකාවේ අපිට පුරුදු රස්නෙ කාලෙ ආයෙත් අවිල්ල නේද? දවල් කාලයෙ තියෙන අධික උෂ්ණත්වයෙන් තෙහෙට්ටුවට පත්වෙලා තියන හිතටත් ගතටත් ප්‍රබෝධමත් බවක් නැවත ලබාදෙන්න රසම රස සීතල මොහිතෝ මොක්ටේල් පානයක් හදාගෙන බොමුද? එහෙනම් එකතු වෙන්නකෝ අද ලිපියත් එක්ක. අපි කියල දෙන්නම් රසම රස මොක්ටේල් හදන...
අතේ ඇති මුදලට පවුලේ පෝෂණ සහ රස අවශ්‍යතාව සපුරන්න නිරන්තරයෙන් වෙහෙසෙන අපේ smart කාන්තාවන් වෙනුවෙන්ම ඔන්න තවත් වෙනස් රසවත් සහ ගුණවත් පානයක් ගැන විස්තර අරගෙනයි අපි අද මේ ලිපියෙන් ඔබත් එක්ක එකතු වෙන්නෙ.  පුරුදු තේ එක වෙනුවට හවසට උණුසුම් පොල්කිරි මසාල තේ එකක් පිළියෙල කරගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි...
හවස තේ වෙලාවට පිළියෙළ කරගත්ත උණුසුම් කෙටි කෑමක ගාගෙන කන්න කටට රසට වගේම සැරට කෘතීම රසකාරක වර්ණක එකතු කරල නැති රසම රස සෝස් වර්ග කීපයක් ගෙදරදිම හදාගන්න තිබ්බොත් කවුද අකමැති නේද? ඔන්න එහෙනම් අපිත් එක්ක එකතු වෙන්නකෝ. අද අපි බලමු බොහොම ලේසියෙන් පහසුවෙන් පිළියෙල කරගන්න පුළුවන් සෝස් වර්ග කීපයක් හදාගන්නෙ කොහොමද...
ක්‍රිස්පි චිකන් කියන්නෙ ලොකු කුඩා වයස් බේදයක් නැතුව අපි කවුරුත් කන්න කැමති හරිම රසවත් කෑමක්නෙ. පවුලේ හැමෝම එකතු වෙන හවස තේ වෙලාවට, පොඩි ගමනක් යන්න සූදානම් වෙන වෙලාවට වගේම සරල රාත්‍රී ආහාරයකට වුනත් බොහොම අපූරුවට ගැළපෙන ක්‍රිස්පි චිකන් හරිම පහසුවෙන් වගේම රසට ගෙදරදීම පිළියෙල කරගන්නෙ කොහොමද කියලයි ඔන්න අපි අද...
විවිධ රටවලට ආවේණික විවිධ රස වලින් යුතු කෑම වර්ග අත්හදා බලන්න රස විඳින්න කැමති අපේ smart ladies ල වෙනුවෙන්ම ඔන්න තවත් හරිම රසවත් කෑමක් අරන් තමයි අද අපි ඔබත් එක්ක එකතු වෙන්නෙ. අද අපි ඔබට කියල දෙන්නෙ හරියටම තායි ෆ්‍රයිස් රයිස් එකක් හදාගන්නෙ කොහොමද කියලයි. තායිලන්තය කියන්නෙ අපි වගේම ආසියාතික රටක්නෙ. ආසියාතික...
ඔන්න ඉතිං අද අපි කතා කරන්න යන්නෙ චීනය සහ ජපානය පසුබිම් කරගෙන නිර්මාණය වුන අද වෙද්දි මුළු ලෝකය පුරාම හරිම ඉක්මණින් පැතිරිලා යන බොහොම රසවත් වගේම ජනප්‍රිය ආහාරයක් වෙලා තියෙන රාමෙන් නූඩ්ලස් ගැනයි.  රාමෙන් නූඩ්ලස් කියන්නෙ සහල් පිටි, ලුණු, වතුර සහ කන්සුයි (kansui) කියන ඇල්කලින් වර්ගයේ ජලය එකතු කරල හදන...
පොංගල් බත් කාලා තියෙනවද?  එහෙමනම් ඒ රස ඔබට අමතක වෙන්න විදිහක් නැහැ.  හකුරු පැණිත් මිශ්‍ර වුණ උකු පොල්කිරෙන් බෙරිවෙන්න තැම්බුණු බත් එක්කම කජුත් එක්ක හරි හරියට හැපෙන මුද්දප්පලං වල රස මතක් වෙද්දි ආයෙමත් පොංගල් බත් කන්න හිතෙන එක පුදුමයක් නෙමෙයිනෙ. ඇයි ගිතෙල් සුවඳ? සිංහල අවුරුද්දට අලුත් සහල් වලින් අපේ කෑම මේසයේ පිළියෙළ වෙන...
බත් ගහ කියල කොස් ගහට කියන්නෙ ඉතින් නිකම් නෙවෙයිනේ. කොස් ගහෙන්, එහෙම නැත්තම් කොස් ගෙඩියෙන් මොන තරම් නම් කෑම වර්ග හදාගන්න පුලුවන්ද? ඒ වගේම කෑම මොන තරම් නම් රසයිද? ඉතින් අපි අද හිතුවා ඔයාලා එක්ක කොස් වලින් හදාගන්න පුලුවන් රසම රස රෙසිපි තුනක් බෙදාගන්න. ඉතින් වැඩි කතා මොකටද නේද? අපි බලමු...
අපි කතාවටත් කියනවනෙ බත් කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ ජාතික ආහාරය කියල.  ශරීරයට අහිතකර කෑමක් විදිහට අද බොහෝදෙනෙක් බත් කන එක ප්‍රතික්ෂේප කරත් ඒක සම්පූර්ණ වැරදි වැටහීමක්. හරි විදිහට ආහාරයට ගත්තොත් බත් කියන්නෙ දෛනික කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන් පෝෂණය පිරුණු ආහාරයක්. ඉතිං විශේෂ අවස්ථාවකදි සාමාන්‍යයෙන් හදන එළවළු බත්, කහබත් සහ ෆ්‍රයිඩ් රයිස්...