Events

"මං කියන්න ගියේ හතළිහ පැන්නට පස්සෙ ගෑනු ජීවිත හරියට මුහුදෙ ගැඹුරුම තැනක් වගේ කියල..ගැඹුරු වැඩිම තැන් හරි නිශ්චලයි. සන්සුන්. හතළිහක් වෙනකොට ගෑනු අපිටත් වෙන්න තියන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. ආදරේ කරල…ප්‍රතික්ශේප වෙලා…රිදිල…අඬල…තුවාල කැළැල් එක්ක වෙන ජීවිත ගත කරල..බැඳල..ළමයි හම්බ වෙලා…ළමයි වෙනුවෙන් ජීවත් වෙලා…මැරේජ් ලයිෆ් එක ගැන කලකිරිල..ඩිවෝස් වෙලා…ළමයි ලොකු...
"දීපවාලි” යන වචනයේ සංස්කෘතික අර්ථය වනුයේ ‘ආලෝක පෙළක්’ යනුයි. අඳුර දුරලා ආලෝකය උදාකරන දිනය වශයෙනුයි මෙම දීපාවලි දිනය සැලකෙන්නේ. ලොව පුරා හින්දු භක්තිකයින් මහත් හැර සරින් සමරන මෙම උත්සවය නැටුම්,ගැයුම්, වැයුම්  මෙන්ම  වර්ණවත් සැරසිලිවලින් වලින් යුතු ඉතා විචිත්‍රවත්ව සමරන දිනයක් වනවා. 2021 වසරේ අද දිනට යෙදී තිබෙන දීපාලි ගැනයි...
ජාතික නිදහස ගැන හැමෝම කතා කරද්දී බොහෝ දෙනෙක්ට අමතක වෙන දෙයක් තමයි අපි ජීවත් වෙන පරිසරයටත් නිදහසක් ඕන කියන කාරණාව. පරිසරයට කොහොමද නිදහස ඕන වෙන්නේ ? පරිසරය නිදහස් කරන්න තියෙන හොඳම විදිහ වෙන මොකුත් නෙමෙයි පරිසරය විනාස නොකර ඉන්න එක. ඒ හින්දා GO Sri Lanka සංවිධානය තීරණය කළා පරිසරයට...
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එහෙමත් නැත්නම් ෆෙයාර් එක අත ළඟටම ඇවිල්ලා. ඔබත් පොත් වලට ආසා කෙනෙක් නම් දින ගැන ගැන තමා ඉන්නේ, එහෙම නේද? ඉතින් අපි හිතුවා  බුක් ෆෙයාර් යන්න කලින් පුංචි කරුණු කිහිපයක් ඔබට මතක් කරන්න. ඔබට වියදම් කල හැකි  මුදල කලින්ම තීරණය කරන්න අතේ තියෙන ඔක්කොම සල්ලි වලින් පොත් ගන්න තියෙනවනම්...
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නොබෝ දිනකින් ඇරඹනවා. අතට අහුවෙන හැම පොතම ගන්න ගියොත් ඔබට අවශ්‍ය ලස්සනම පොත් ගන්න තිබෙන අවස්තාව මඟ හැරේවි. ඒ නිසා මේ සුන්දර පොත් කිහිපය ඉංග්‍රීසි බසින් පොත් කියවන පාඨක ඔබට පිටිවහලක් වේවි. Rogue Lawyer - John Grisham ත්‍රාසජනක නවකතා කියවීමට කැමති ඔබට වශේෂයි. Sebastian Rudd  නම් අසාමාන්‍ය නිතිඥවරයා ඇසුරෙහි...
සාහිත්‍ය මාසය ලෙස නම්කර ඇති සැප්තැම්බර් මාසයේ පොත පත කියවීමට කැමති සියළු දෙනා වෙනුවෙන් මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 18 වන වරට සංවිධානය කරනු ලබන මෙවර ප්‍රදර්ශනයට, වෙනදා මෙන්ම දස ලක්ෂයකට අධික දෙස් විදෙස් පාඨක සහභාගීත්වයක් අපේක්ෂා කෙරෙනවා. විවිධ විෂයන් සහ...
සාහිත්‍ය මාසය ඇරඹුනා. සම්මාන උත්සව, පොත් ප්‍රදර්ශන මැද පාඨකයෝ පොත් එක්ක සංවාදයකට මග බලන් ඉන්නවා. මම දැක්කා සමහර පාඨකයන් අවුරුද්දක් තිස්සේ කැටවල මුදල් එකතු කරලා තිබුණා සාහිත්‍ය මාසයේදී පොත් ගන්න. පොත් වලට ආසා, ආදරය කරන අයගේ වගේම ලේඛකයන්ගේත් වසන්ත කාලය උදා වෙලා . ඉතින් පොත් ගන්න මඟ බලාගෙන සිටින අයට මඟ පෙන්වීමක් විදියට මෙවර...
ASSITEJ (“දරුවන් සහ යෞවනයන් සඳහා වේදිකාව” ජ්‍යාත්‍යන්තර සංවිධානය), සෝමලතා සුබසිංහ නාට්‍ය නිවස, ප්‍රසංග කළා විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා සම්මේලන මණ්ඩලය එක්ව මෙහෙයවන ASSITEJ ආසියාතික සම්මේලනයේ තෙවන අදියරය ලෙස සෝමලතා සුබසිංහ මහත්මියගේ තෙදින නාට්‍ය උළෙලක් මෙම මස 19 - 21 දක්වා ලයනල් වෙන්ට් හීදී පැවැත් වීමට නියමිතයි. සවස 3.30 සහ...