Entertainment

“දන්නවද?, අපිට ආදරය මේ තරමට වරදින්න හේතුව ආදරය අතිශය සරල දෙයක් වීම වෙන්න බැරිද? ආදරය සංකීර්ණ නැහැ. ඒත් මිනිස්සු බොහොම සංකීර්නයි. ඒ කොච්චරක් ද කියනවා නම් මිනිස්සුන්ගේ සංකීර්ණකම, ආදරේ සරලකමට දරාගන්න බෑ. ඉතින් ආදරය පීඩා විඳිමින් හැකි තාක් කල් දරා ඉඳලා කොයි මොහොතක හෝ පලා යනවා. එක්කෝ මිය යනවා” සොබා දහමේ...
ක්‍රිකට් ලෝලී ශ්‍රී ලාංකිකයන්ට විරාත් කෝලි කියන චරිතය නාඳුනන චරිතයක් නම් නොවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවට අපි මොන තරම් ආදරේද, ඒ තරමටම අපි විරාත් කෝලිට අකමැතියි කිව්වොත් මම නිවැරදියි. ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තම විරාත් කෝලිට අපේ වැඩි කැමැත්තක් නොතිබුනාට, ආදරේ පැත්තෙන් ගත්තොත් විරාත් කෝලි කියන්නෙ මුලු ලෝකෙම මිනිස්සුන්ගෙ හදවතේ සැබෑ ආදරය...
Pop සංගීතය කිව්වම නිකන් අපිට හිතෙන්නෙ “අපෝ මේ අපේ වයසේ අයට ඕව හරියනවද?” කියලනෙ. අපිට නිකන් මේ Pop කියන වචනෙ ඇතුලෙම තියෙනවා නිකන් අපිට ගැලපෙන්නෙ නැති, අපිට වඩා තරුණ සෙට් එකකට තමයි මේක හරියන්නෙ කියන අදහස. “මම නම් අනේ Pop අහන්නෙ නෑ, මම අහන්නෙ මාර ක්ලැසිකල් ඒව” කියල මේ Pop සංගීතෙ ගැන මේ ලිපිය ලියන මමත් කියල තියෙනව...
මම ගෘහ නිර්මාණ ශිල්පිනියක්, චිත්‍රපට නිෂ්පාදකවරියක්, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් සහ විලාසිතා නිර්මාණ ශිල්පිනියක්” තමන්ව එහෙම අඳුන්වල දෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි. ගෞරි ඛාන්. හඳකට පුලුවන් රාත්‍රී අහසෙ අන්ධකාරය මකල දාන්න. හඳකට වගේ ලෝකෙටම එළියට දෙන්න බැරි උනත් දිළිසෙන පුංචි තාරකාවකට පුලුවන් තමන් වටේ තියෙන අන්ධකාරය මකන්න එහෙම නේද? ඉතින් අපි අද කතාකරන්න යන්නේ ඒ වගේ තාරකාවක්...
අපේ දිනිති තුමිය මේ ලිපිය ලියන්න ටොපික් එක එව්වම මම මුලින්ම හිතුවෙ මම ගැන ලියන්න කිව්ව කියල.මොකෝ මමත් ඉතින් කොට මොඩ්ල් නිසා. ඒ වුනාට හොයාගෙන යද්දි තමයි දැනගන්න ලැබුනෙ ඉන්දියාවෙ ඉන්න බව පුංචි ශරීරයක් අස්සෙ හැංගිච්ච ලස්සන කාන්තාවක්. ඉතින් අපි අද කතාකරන්න යන්නෙ එයා ගැන. මේ එයා තමයි ජ්‍යෝති කිසංජි අම්ගේ. 1993 දෙසැම්බර්...
විද්‍යුත්කරණය වෙච්ච ගිටාර් සංගීතය, අමුවෙන්ම වදින වචන එක්ක සංගීත ක්ශේත්‍රය ඉස්සරහට අරගෙන යන්නෙ කවුරු කියලද ඔයාලා හිතන්නේ? ඒ තමයි One and Only, Rock and Roll සංගීතය! අඩ සියවසකටත් වඩා එහා කාලයක් තිස්සේ සංගීත ක්ශේත්‍රයට පණ පොවන මේ සංගීතය ගැන තමයි අපි අද කතාකරන්න යන්නේ. 1950 ගණන් වල පොඩියට පටන් අරන් අද වෙනකම් බොහොම අභිමානවත්...
රසිකයන් විදිහට අපි ආදරේ කරන ප්‍රසිද්ධ චරිතවල යම් යම් පෞද්ගලික තොරතුරු දැනගන්න අපි කැමතියි. ඉතිං අද අපි කතා කරන්නෙ යන්නෙත් අන්න එහෙම කාරණාවක් ගැන. තමන් නිරත වෙන ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ හිනි පෙත්තටම ගියත් කිසිදාක විවාහ නොවුනු තරු කීපදෙනෙක් ගැනයි අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නෙ. බලමු ඒ කවුද කියල Leonardo DiCaprio Titanic චිත්‍රපටය හරහා ලොව...
සර්ව සම්පූර්ණ නොමැති පුද්ගලයන්ට පවා ලෝකය ජය ගත හැකි බව ඔබ විශ්වාස කරනවාද ? එයට හොඳම උදාහරණයක් ඉන්දියාවෙන් දැකගන්නට ලැබෙනවා. පසුගියදා පැවැත්වුණ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී දුනු විදීමේ ඉසව්වෙන් සිංගප්පූරුවේ Alim Nur Syahidah පරාජය කරමින් රන් පදක්කම් දෙකක් ම දිනා ගැනීමට සමත් වූ අපූරු තරුණියක් ගැනයි මේ කතාව. ඇගේ...
ලොකුම දේ සෑමවිටම හොඳම දේ නොවේ” කියල කතාවක් අපි අතර තියෙනවනෙ.  නමුත් එහෙම කියල අතාරින්න බැරි හරිම ආකර්ෂණීය ලොකුම දේවලුත් මේ ලෝකෙ තියෙනව.  ඉතිං අපි අද ඔබට ගෙන එන්නෙ ලෝකෙ ලොකුම දේවල් 07 ක් ගැන බොහොම රසවත් ලිපියක්.  බලමුකො මේ දේවල් මොනවද කියල ? ලෝකෙ ලොකුම සාප්පු සංකීර්ණය සාප්පු 1200 කින් සමන්විත ආසන්න වශයෙන්...
“ ඒ මිනිහ කියන කියන දේ ඇයි අනේ ඔයා කරන්නේ ? ” උමාලි සචිනිගෙන් එහෙම ඇහුවෙ පුදුමාකාර කේන්තියකින්. ඇයි අනේ මේ “ මට නම් බෑ ඒ මිනිහ එක්ක තව මොහොතක්වත් ඉන්න, මට එපා වෙලා කියල” අඬල ඉවර වෙලා ආයෙ පොඩි වෙලාවකින් බලද්දි මෙන්න දෙන්න කුරුලු ජෝඩුව වගේ. සචිනිගෙ අඬෝවැඬියාව අහන් ඉඳල...