fbpx

Smart Home

මුළුතැන්ගෙයි තියන ප්‍රධානම ගැටළුවක් තමයි සින්ක් එකේ වෙන අවහිරතා. සින්ක් එක හිරවීම නිසා වතුර බැසීමේ ගැටලු ඇති වීම ගෘහණියන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම අවුල් කරන්න හේතු වෙනවා. ඒත් මේ ගැන අවුල් වෙන්න හේතුවක් නෑ. ඔබට ඒ තත්වය ස්මාර්ට් විදියට විසඳා ගන්න මෙන්න මෙහෙම පුලුවන්.
මැස්සන් කියන්නේ මේ දවස් වල ගෘහනියන් මුහුණ දෙන ලොකුම ගැටලුවක්.ඇත්තටම මැස්සන් කියන්නෙ හරිම කරදරයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.නමුත් රසායනික ද්‍රව්‍ය ඉසීම මගින් මැස්සන් පාලනය සෞඛ්‍යමත් නැහැ වගේම ප්‍රායෝගිකව විවිධ ගැටලු ඇති කරනවා. උදාහරණයක් ලෙස පුංචි දරුවන් ඉන්න ගෙවල් වල රසායනික ද්‍රව්‍ය භාවිතය ගැටලු සහගතයි.ඉතින් මෙන්න මේ...
ඕනෑම මල් සැකසුමකට බලපාන ප්‍රධාන සාධක තුනක් අපට හමු වෙනවා . 1.හැඩය මල් සැකසුමක් සකස් කිරීමේදී එය උපයෝගී කරගන්නේ මේසයක් මත තැබීමට ද ද බිත්ති කොනකට තැබීමටද ඒ වගේම ඒ තබන්නී කිනම් කාමරයකටද යන්න සැකසුම් සාදා ගැනීමට පෙර දැන සිටීම හරිම...
පොලිතීන් බෑගයක  තවාන් දැමූ පැලයක්  කොළඹ මට පිටවීමේදී සිටුවීමේ දී අනුගමනය කළ යුතු නිසි ක්‍රියා මාර්ග  ගැන දැනුවත් වෙමු . 1.පැළයට සුදුසු පරිදි වල සකස් කර ගැනීම - බෝගය අනුව වලේ ප්‍රමාණය නිතර ම වෙනස් වෙනවා .විශේෂයෙන්ම මේ වළ කපා ගැනීම...
මැස්සන් කියන්නේ හරිම කරදරයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.නමුත් රසායනික ද්‍රව්‍ය ඉසීම මගින් මැස්සන් පාලනය සෞඛ්‍යමත් නැහැ.ඉතින් මෙන්න  මේ ක්‍රම අනුගමනය කළොත් ඇත්තටම මැසි උවදුර යම් තාක් දුරකට පාලනය කර ගන්නට පුළුවන්. කුනු ආවරනය කිරීම.කුනු ඉවත් කිරීමකොහොබ කොල දුම ඇල්ලීමගම්මිරිස් දියර ඉසීම කුඩු උනුවතුරේ...
ඩෝග් ෆුඩ්ස් විතරක්ම කන ගෙදර බලු පැංචන්ට රස කෑමක් ස්මාර්ට් විදියට හදලා බලමු ද? මේ විදියට කෑමක් හදලා පාරේ ඉන්න සුනඛයන්ට ඉඳහිට ආහාර වේලක් දෙන්නත් ඔබට පුලුවන්. ඒකත් හොඳ ස්මාර්ට් වැඩක් වගේම ඔබට සතුට ලැබෙන වැඩක් වේවි අවශ්‍ය ද්‍රව්‍ය- වතුර කෝප්ප...
අවශ්‍ය දේවල් එළකිරි හෝ කල් කිරි බෝතල් දෙකක්පිරිසුදු සුදු සීනි ග්‍රෑම් 200ජෙලටින් ග්‍රෑම් 12 යිනටන උණු වතුර කෝප්ප තුන්කාලක්මුහුණ සදහා යෝගට් එකක්එග් යෙලෝ වර්ණ ස්වල්පයක්වැනිලා ස්වල්පයක් සාදන ක්‍රමය යෝගට් සඳහා එළකිරි භාවිතා කරන්නේ නම් එය උණු කර ගැනීම...
ඔබ දන්නවා කොරෝනා වෛරසය නිසා අප හැමෝගෙම ජීවිතය ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා .ආහාර පාන ලබා ගැනීමට තව දුරටත් මුදල් කියන්නේ ඉහළ ම සාධකයක් නෙවෙයි.ඉතින් මේ ලැබෙන විවේකයේ සුලුවෙන් හරි වවාගමු නේද? වල් පැළෑටි ඉවත් කර පස සියුම්ව සකසා ගන්න .සෙන්ටි මීටර් 30 ක...
පාන් කියන්නෙ මේ දිනවල පහසුවෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.පාන් විකුණන වාහන ආවත් ඒවගෙන් කරන මිලදී ගැනීම් එතරම් ආරක්ෂිත නැහැ.ඉතින්  ඒ නිසා අවම පහසුකම් මැද ගෙදර දී පාන් හදාගන්නෙ කොහොමද කියල අපි බලමු. මේ දිනවල යීස්ට් හොයාගන්න අමාරුයි .ඒ ගැන ඒත් කලබල වෙන්න එපා. යීස්ට්...
මේ දවස් වල  උපරිමයෙන් ම ලැබෙන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්නෙ මෙන්න මෙහෙමයි .පොඩ්ඩක් ගෙදර අහල පහල තියෙන අපතේ යන දේවල් වලින් ගෙවත්තට ත් නිවසටත්  වෙනසක් එක්කරමු. ප්ලාස්ටික් බෝතල් ගෙදර එකතු වෙලා ඇති .ඉතින් මේවා විවිධ හැඩයට කපා ගෙන ලස්සන ට ගෙදරම තියෙන තීන්ත හොයාගෙන ආලේප ...