Lifestyle

“ආදරය” අප සියලුදෙනාම කෙරෙහි අමන්දානන්දයක් ඇති කරන වචනයක්.එහෙත් ආදරය කියා ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඔබගේ ආදරයේ පරිමාව කොපමණද? මෙන්න මේ සංවේදී කතාව අපට පවසන්නේ එයයි. ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා. “ගිලීයන නැවකින් තරුණ යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා”“අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා”“ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක...
කම්ෆර්ට් සෝන් එකේ ඉන්න අපි හැමෝම ආස උනත් කම්ෆර්ට් සෝන් එක කියන්නෙ එක්තරා විදියකින් ගත්තම කම්මැලිකමේ උපත. ආයෙ ඉතින් මේක ඔයාලා නොදන්න කාරනාවක් වෙන්න බෑනෙ. හිතන්නකො අවුරුදු ගානක් එක දිගට ඉගෙන ගෙන පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙ ඉගෙන ගන්න යද්දි කොච්චර කම්මැලිද කියල හිතිල තියෙනවනෙ? ඇයි ලෝන්ග් වීකෙන්ඩ් එකක හොඳ...
ඔබේ හිතට නිදහසක්, නිස්කලංක බවක් වගේම නැවුම් හැඟීමක් අරන් එන්න පිළිවෙලට පිරිසිදුවට තියෙන ඔබේ නිවහනට පුළුවන් කියල ඔබ දැනන් හිටියද?  කොච්චර පිරිසිදු කරත් ඊළඟ මොහොතේ හැඩිවෙන ඔබේ ගෙදර අස් කරල එපා වෙලා නම් අපි අද හරිම ලේසියට පහසුවට වගේම ඉක්මනින් ඔබේ ගෙදර පිරිසිදු කරගන්න පොඩි පොඩි ක්‍රම ටිකක් කියල දෙන්න...
බොහෝ පෞද්ගලික අංශයේ රැකියාවල් කරන කාන්තාවන් වගේම ඉහල වෘත්තීයන් වල නිරත වන ස්මාර්ට් කාන්තාවන් අපිත් එක්ක එකතු වෙන නිසාම ඔබට රාජකාරි කටයුතුවලදී අදින්න සුදුසුම ඇදුම් වර්ග,සුදුසු ආභරණ ගැන වගේම අලුත්ම ට්‍රෙන්ඩ්ස් ගැනයි මේ ලිපිය. ඔබ ඔෆිස් අදින ඇඳුම ගැන ඔබ වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන ඒ හරහා ඔබේ ස්මාර්ට් ලුක්...
(මනෝ උපදේශක ශ්‍රීමාල් ප්‍රභාසිරි මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “කලිඳු අනේ කෙල්ලෙක් වගේ” කියල ගෙදරට එන නැන්දල මාමව මූණ අතගාලා හුරතල් කරාට කලිඳුට මේක සෑහෙන ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. අවුරුදු දහ අටක තරුණ කොල්ලෙක් උනාට තමන් අනිත් කොල්ලො වගේ ඉලන්දාරිකම් කරන්නෙවත් එහෙම හැසිරෙන්නෙවත් නෑනෙ කියන...
“මගේ ඔෆිස් එකේ යාලුවෙකුට මං ගැන ආදරයක් හිතිලා. මට නම් ඒ වගේ අදහසක් තුන් හිතකවත් තිබුණේ නැහැ. හැබැයි මම මගේ අකමැත්ත ප්‍රකාශ කළොත් එයාගේ හිත රිදෙයි ද කියලා මට බයයි. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්න ද කියලා.” – මේ කතාව කිව්වේ මගේ මිතුරියක්. ඇය මේ යෝජනාවට ඇත්තටම කැමති ද නැද්ද කියලා මටත් එකසැරේටම...
ඹබ අද සිටින තරගකාරී ලෝකය තුල මදක් නැවතී විනාඩියක් සිතන්න, ඔබගේ ජීවිතයේ පසුගිය කාලය ගෙවී ගිය ආකාරය. එය ඇතැම් විට ඔබ සතුටටත් දුකටත් පත් කරාවි. අප අද කථාකරන්නේ ජීවිතයට මුහුණ දීමට නව ලොවට පිය නගන, දැනටමත් සමාජය තුල ගැටෙමින් සිය ආර්ථික තත්වය ඉහළ නංවා ගැනීමට වෙරදරන; ඉන් ජයග්‍රහණය කළ...
සමහර වෙලාවට  ඔබට ඔබව වටින්නේ නැහැ කියන හැඟීම දැනෙනවා නේද ? ඔබේ අඩුපාඩුකම් විතරක්ම ඉස්මතු කරගෙන ඔබට ම ඔබව එපා වෙන හැඟීම් ඉස්සර වෙනව නේද ? එහෙම නම් මේ ලිපිය ඔබට. ඔබව ඔබ විදියට පිළිඅරගෙන , ඔබට ආදරේ කරන්න පුළුවන් නම් මේ අවුරුද්ද අවසානේදී ඔබටම ඔබේ වටිනාකම පෙනේදි, දැනේවි...!!! සසඳන්න...
මේ දවස්වල “යමු යමු වී නොපමා”කියලා හැමෝම රට යන කාලේ. හැබැයි පාස්පෝර්ට් පෝලිමේ ඉන්න වීම නිසා ඒ අදහස පස්සට දමපු අයත් ඕනෑ තරම්.එක් දින පාස්පෝට් සේවාවට පවා ලොකු වෙහෙසක් දරන්න සිදුවීම නිසා පාස් පෝර්ට් ගන්න වැඩේ අතුරේ යන වැඩක් වෙලා. Online Passport Service ආවේ ඒ කටයුතු සියල්ලම පහසු කරමින්. තාමත්...
ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිසිලෙස ගබඩා කර තබාගන්න වගේම ඔබේ ශීතකරණය පිළිවෙලට සහ පිරිසිදුවට තබා ගන්නත් ඔබ කැමතියිනෙ.  ආහාර පිලියෙළ කරන්න අවශ්‍ය එළවළු, පලතුරු, කුළුබඩු සහ අනෙක් අමුද්‍රව්‍ය සියල්ලම ශීතකරණයේ ගබඩා කිරීමට අවශ්‍ය වෙන්නෙ නැතිබව මෙහිදී ඔබ හොඳින් තේරුම් ගතයුතු ඉතාම වැදගත් කාරණාවක්. ඉතිං මේ විදිහට ශීතකරණයේ නොදැමිය යුතු...