Travel

ඉස්කෝලෙ යන පොඩ්ඩො ඉතින් ගෙදරින් ඉස්කෝලෙට ඉස්කෝලෙන් ගෙදරට යනවා ඇරෙන්න වෙන දේකට යන්නෙ හරි අඩුවෙන් නේ.   අනික ඉතින් ළමයින්ට ඕන උනත් ළමයි එක්කන් එහෙ මෙහෙ යන්න අම්මල තාත්තලට අමාරු බව අපි නොදන්නව නෙවෙයි.  ඉතින් නිවාඩු කාලෙ එන්නෙ ඔක්කොගෙම හිත සනසවගෙනනෙ.  ඉස්කෝලෙ යන්නෙත් නැතුව, එහෙමකට කියල පොතේ පතේ දැනුමකුත් නැතුව ගෙදරට වෙලා ඉන්න...
අප සියලුම දෙනා සංචාර කිරීමට මහත් රුචියක් දක්වනවා.ඉතින් හරියට ම විස්තර දැන ගෙන සංචාරයේ යෙදීමට හැකි නම් එහි වටිනාකම තවත් වැඩි යි.ඔබගේ ඊළඟ සංචාරය වෙනුවෙන් තමයි අපේ මේ සටහන... රිටිගලට චාරිකාවක් රිටිගල ගැන ඔබ අසා තියෙනවා.ඒ වගේම රිටිගල පිළිබඳව විවිධ මත තිබෙනවා.එයින් එක් මතයක් වන්නේ රිටිගල යනු යක්ෂ ගෝත්‍රිකයන් විසූ ප්‍රදේශයක්...
සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො එකතු වුණාම ටිකක් වෙනස් විදියේ ට්‍රිප් යන්න කැමතියි. හැමදාම යන ට්‍රිප් නැතුව රේල් හයික් එකක් යන්න හිතෙනවා නම්, ඒකට හොඳම රූට්ස් තමයි මේ..   ඔහිය –  ඉදල්ගස්හින්න. මේ රූට් එකේ යන විට ඔහිය මාර්ග පරීක්ෂක කාර්‍යාලයෙන් අවසර ගන්න. මේ පාර පිහිටන්නේ හෝර්ටන්තැන්න අභයභූමිය හරහා. අවසර නැතුව යාම තහනම්. සංවේදී...
බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමයි කඳු තරණයකදි, එහෙමත් නැතිනම් කෑම්පින් කරන විට,එහෙමත් නැත්නම් එළිමහන් තැනක ඉක්මන් කෑම පිසිමකදී පිළියෙළ කර ගන්න සුදුසු ආහාර වර්ග මොනවද කියන එක. ඉතින් මේ ලිපියෙන් අපි කියන්න යන්නේ ඒ වගේ අවස්ථාවක හදා ගන්න පුළුවන් ලේසිම සහ පහසුම තරමක් වෙනස් විදියෙ ආහාර වර්ග කීපයක් ගැන....
පුංචි පැටවු එක්ක දුර ගමනක් යනවා කියන්නේ කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. එහෙත් එහෙම කියලා ගෙදරට වෙලා ඉන්න බැහැනේ .එදිනෙදා ජිවිතයේ ඒකාකාරී බවෙන් මිදෙන්න පොඩ්ඩක් සුපුරුදු පරිසරයෙන් බැහැරට යන්න අපි ආසයි. ඉතින් පුංචි පැටික්කන් එක්ක එවන් ගමනකට සැරසෙන ඔබට මේ කරුණු කාරණා පිලිබඳ සැළකිලිමත් වීම හරිම වැදගත්. ඔබේ දරුවාගේ වයස අනුව මේ...
විනෝද චාරිකාවක් යන වෙලාවක දි හිතේ සැහැල්ලුව සතුට එකදිගට ම පවත්වාගන්නට නම් සංවිධානාත්මකව සැලසුම්සහගත ව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කර නොගෙන, කාලය නිකරුණේ නාස්ති කර නොගෙන, මානසික පීඩනයක් ඇති කර නොගෙන, විනෝද චාරිකාව සැලසුම් කරගැනීමට මෙහි දී ඔබ සමත් විය යුතුයි. ඒ වෙනුවෙන් ඔබ...
බොහෝ දෙනෙක් ගුවන් ගමන්වල යෙදෙන්න දක්වන්නේ බියක්. විශේෂයෙන් කාන්තා පාර්ශවය ගුවන් ගමන් සඳහා වැඩි බියක් දක්වනවා. තමන් ගමන් කරන ගුවන් යානය අනතුරකට ලක්වේ යැයි යන බිය නිරන්තරයෙන් සිතට වදදීම මෙයට හේතුවක්. හැබැයි මෙන්න මේ විදිහට හිතුවොත් ඒ බිය නැතිකර ගෙන තමන්ගේ ගමන පහසුවෙන් විනෝදයෙන් යන්න පුළුවන් වේවී. ගුවන් ගමනට සතියකට...
අප බොහෝ දෙනා රාජධානි අතුරින් නැරඹීමටපුරුදුව ඇත්තේ අනුරාධපුර සහ පො‍ළොණ්නරුවය. සීතාවක රාජධානිය බොහෝ දෙනාට අමතකව ගොස් ඇත. එනිසා සීතාවක රාජධානියේ ශේෂ වූ රමරණීය ස්ථානයක් ලෙස ටිකිරි කුමරු හෙවත් රාජසිංහ රජ මරණයට පත්කළා යැයි පැවසෙන පෙතංගොඩ කටු උණ පඳුර නැරැඹීමට යමු. ටිකිරි කුමරු හෙවත් සීතාවක රාජසිංහ රජතුමාගේ සමයේ සීතාවක රාජධානියට අයත්ව...
නිවාඩු කාලෙට මූදු හුළං ටිකක් වැදුනා නම් හොඳයි නේද? ආරුගම්බේ පාසල් නිවාඩු කාලයේ ඔබට චාරිකාවක් යෑමට සුදුසුම තැනක්. බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ආරුගම්බේ වෙරළ තීරයට පැමිණෙන්නේ දියමත ලිස්සා යෑමේ ක්‍රීඩා සඳහා ලෝකයේ වඩාත් උසස්ම තත්ත්වයෙන් යුත් වෙරළ තීරයක් වන හෙයිනි. කොළඹ සිට කිලෝ මීටර් 320ක් පමණ දුරකින් නැගෙන හිර පළාතේ...
සුන්දර කල්පිටිය වෙරළ තීරය බොහෝ දෙනාට තවමත් එතරම් හුරුපුරුදු නැත. මෙම මනස්කාන්ත වෙරළ තීරය පිහිටා ඇත්තේ, කොළඹ සිට කි.මී. 150ක් දුරකිනි. දෙස් විදෙස් සංචාරකයන් හට කල්පිටිය අර්ධද්වීපයේ දී දෙස්විදෙස් සංචාරකයන් ඇලුම් කරන ශ්‍රී ලංකාවේ විශාලතම කොරල්පරය, ඩොල්ෆින් මත්ස්‍යයන්, තල්මසුන් මෙන්ම දූපත් 16 ක්ද නැරඹිය හැකිය. කල්පිටිය හා ඒ අවට දූපත්වල...