Smart Mom

මවු පදවිය ලැබීම තරම් උත්තරීතර වූ තවත් යමක් ලෝකයේ නැහැ. කාන්තාවකගේ ජීවිතයේ ලැබිය හැකි උතුම් ම තත්ත්වයත්  මවක් වීමයි. විවාපත් යුවළකට මවු පියවරු වීම තරම් ජීවිතයේ ලැබිය හැකි වෙනත් තෘප්තිමත් අවස්ථාවක් නැති තරම්. ඒ නිසා ම ඔබ ගර්භනියක් වූ මොහොතේ සිට දරු ගැබ ආරක්‍ෂා කර ගනිමින් නිරෝගීමත්ව සිටිය යුතුයි....
ලංකාවේ එක එක ප‍්‍රදේශවල ජීවත් වෙන බබාලා ඉන්න අම්මල කිිහිප දෙනෙක්ගෙන් අපි මේ ගැන තොරතුරු අහලා බැලූවා. ඒ අය අතරෙ රැකියා කරන, රැකියා නොකරන අයත් හිටියා. ගම්බද සහ නාගරික  අම්මලා වගේ ම නාගරික ප‍්‍රදේශවල අම්මලත් හිටියා. බබාලා එක්කෙනෙක් විතරක් ඉන්න අම්මල වගේ ම බබාලා දෙන්නෙක් හෝ ඊට වඩා වැඩියෙන් ඉන්න අම්මලත් හිටියා. අපි...
ඔන්න අදත් ලස්සන කතාවක් අරගෙනයි අපි ඇවිල්ලා ඉන්නේ. මේ කතාවත් සිබිල් වෙත්තසින්හගේම කතාවක්. කතාවක් කිවුවට පුංචි නාට්‍යක් ලෙසයි කතුවරිය මේ කතාව අපට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි හිතනවා ඔයාගෙත් දරුවන්ගේත් කතන්දර වෙලාව රසවත් කරන්න පුළුවන් ලස්සන කතාන්දරයක් කියලා මේ කතාව. විශේෂයෙන්ම කියන්න ඕනා මේ පොතට 1972 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි...
රන් අවේ  බියඩ්, දුවන රැවුල  කියල නම්කරල තියෙන මේ කතාව හරිම  ලස්සන එකක්,  දක්ෂ  චිත්‍ර ශිල්පිනියක් සහ ලේඛිකාවක්  වන සිබිල් වෙත්තසිංහ තමා  මෙහි  නිර්මාණ ශිල්පිණිය. දෙමාපියන්ටත්  දරුවන්ටත්  එක ලෙස  රස විඳිය හැකි  කතාවක් ,කතාවට  ගැලපෙන  අර්ථවත්  සහ නිර්මාණශීලි  බැවින් යුතු  චිත්‍ර  මේ  කතාව තවත්  අලංකාර  කරනවා ,සමහරවිට  මේ පොත  දැනටමත්  ඔයා ළඟ තියෙන්නත්  පුළුවන් .සිංහල...
මවක් හැටියට ඔබට ඇති වගකීම් ගැන අපි පසුගිය ලිපියෙන් බොහෝ ‍තොරතුරු ඉදිරිපත් කළා. මේ වගකීම් ගැන එකින් එක තවදුරටත් පැහැදිලි කරගැනීම ඔබේ කටයුතු තවත් පහසු කරගන්නට ‍හැකිවේවි. පවුලේ පෝෂණය සම්බන්ධයෙන් මවක් හැටියට ඔබේ කාර්යභාරය සාර්ථක ඉටු කරනවාද? නිවසේ සාමාජිකයින්ට සෞඛ්‍යාරක්ෂිත සහ රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් ආහාර ලබාදීම ගැන මවක් බොහෝ...
නිදාගන්නකොට  කෑම කවනකොට, සමහරවිට  වාහනයේ  යනකොට, මේ කිව්ව නොකිව්ව  හැම අවස්ථාවකදීම අපේ පුංචි පැටව්  ටික ටික  වෙලාවකට  හරි  රඳවාගන්න පුළුවන්  මැජික්  එකක්  තමා කතාන්දර කියල දෙන එක, මම ඒක  අමුතුවෙන්  කියලා දෙන්න ඕනා නෑ. ඉතින්  ගෙදර කතන්දර පැයට හරි ඉහත අවස්ථාවකදී හරි අපේ පුංචි පැටවුන්ට ගැලපෙන  ලස්සන කතාවක් මට ලැබුනා, ඔයාලත් එක්ක...
“ගෙදර දොරේ වගකීම් ඉටු කිරීම මිනිසුන් සතු අත්‍යවශ්‍ය කාර්යයක් වී තිබෙනවා. . . . මවක් ඇගේ වගකීම් හරි හැටි ඉටු කරන්නේ නැත්නම් අනාගත පරපුරක් බිහි වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් කිසිකමකට නැති පරම්පරාවක් තමයි බිහි වෙන්නේ.”—ඇමරිකා එක්සත් ජනපදයේ 26 වැනි ජනාධිපති, තියඩෝර් රූසවේල්ට්ගේ ප්‍රකාශයක්. මිනිස් ජීවයක් මෙලොවට බිහිවීමට මවක් සිටිය යුතුමයි. නමුත් මවකගේ කාර්යභාරය...
කතන්දරයක්  අහන්න හැමෝම වාඩිවෙන්න… ගිය සතියේ  අපි පොරොන්දු වුණා අලුත්  පොතක්  අරන් එනවා  කියලා,ඒ වගේම  අපි  තවත්  සැලකිලිමත්  වෙන්න  ඕනෑ  දෙයක්  තම  අප  තෝරාගන්න  පොත  අපේ දරුවාගේ කියවීම්  මට්ටමට ගැලපෙනවද  කියන එක ,නැත්තම්  වෙන්නේ එයාට  කතන්දරයි  පොත් කියවිල්ලයි ඔක්කොම එපා වෙන එක විතරයි ,අපි ඒ ගැනත්  ටිකක්  දැනුවත් වෙලා ඉමු ,එහෙම නේද ? සාමාන්‍යයෙන්  අපි...

මවක වූ ඔබ…

0
දරුවන් හදාවඩා ගැනීම දෙමව්පියන් වන හැම කෙනෙකුටම පැවරෙන සමාජ වගකීමක්. වැලේ ගෙඩි වැලට බර වැඩි නෑ කියමින් දරුවන් හදන්නට අතීතයේ දෙමව්පියන් තමන්ගෙ කාලය ශ්‍රමය, ධනය සියල්ල ම නොමසුරුව වැය කළා. එහෙත් අද වනවිට අප වටා නිර්මාණය වී ඇති තරගකාරී වටපිටාව තුළ බොහෝ දෙමව්පියන් තමන්ට සිටින දරුවන් සංඛ්‍යාව වැඩි වනවාට...
මං  ඔයාලට  පුංචි කතාවක්  කියන්නද? ඔන්න එකමත් එක  රටක  හිටියා  කියල  නෙමේ, එහෙම  කතා  අපි පොඩි  කාලේ ඇති  වෙන්නම  අහල  තියෙනවනේ  නේද? මම  කියන්න යන්නේ එදා  අපිට  වගේ කතන්දර  අහන්න  නොලැබෙන,ඒත් කතන්දර අහන්න  ආසාවෙන්  සිටින  ඔයාගේ  පුංචි  පැටව්  ගැන  සමහර  වෙලාවට  ඔවුන්ගේ  ඒ  ආසාවන්  ඉටු  කරන  ඒ  ගැන  දන්නා  කාන්තාවක් ...