fbpx

Tag: video

https://www.youtube.com/watch?v=NkjH7xGp6qc සිංහල සංස්‌කෘතිය තුල කාන්තාවන් හා සම්බන්ධ චාරිත්‍ර රැසක් පවතියි. ඒ අතුරින් කොටහළු මංගල්‍යයට ප්‍රධාන තැනක් උසුලයි. කුඩා දියණිය නව යෞවනත්වයට පානඟන මල්වර වීම, වැඩිවිය පත්වීම හෙවත් කොටහළුව මංගල්‍යයක් ලෙස අනාදිමත කළෙක පටන් රැකගෙන ආ චාරිත්‍ර විධියකි. එබැවින් කොටහළු මංගල්‍යය චාරිත්‍රය පිළිබඳව දැනුවත් වෙමු.
https://www.youtube.com/watch?v=6sqMmacL6GI දරු උපතත් සමගම සබැඳි සිරිත් විරිත් අතරින් මුල් තැනක් ලැබෙනුයේ රන් කිරි කට ගෑමටයි. දස මසක් කුසතුල උන් කිරිකැටියාගේ දිවිමගේ පළමු ආහාරය ලෙස රන් කිරිකටගාන්නේ අසීමිත සෙනෙහසකිනි. එය හුදෙක් සිරිතක් පමණක් නොව ළදරුවාගේ නිරෝගීබව උදෙසා සිදුකෙරෙන සද්කාර්යයකි. එනිසා රන් කිරි කට ගෑමේ සිරිත පිළිබඳව දැනුවත් වෙමු.
https://youtu.be/Y7UYgkv165A දරු උපතක් යනු වාසනාවකි. කවදත් දරුවෙක් ඔහුගේ/ඇයගේ පවුලට පමණක් නොව රටට, ජාතියට සම්පතකි. එනිසාමයි, දරු උපත විශේෂිත සිරිත්-විරිත්, සම්ප්‍රදායන් රැසකින් සමන්විතවන්නේ. පළාතෙන් පළාතට වෙනස්වූවත්,  පරම්පරාවෙන් පරම්පරාවට ලාංකික ජනයා දරු පිළසිඳගැන්මේ සිට යහපත්, නිරෝගී දරු උපතක් දක්වා රැකවරණය ලබාගනු පිණිස පුරුදු පුහුණුකළ ඒ ගෞරවනීය සිරිත් පිළිබඳව දැනගනිමු.
ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර් එකක් නෑ කියල දුක් වෙන්න ඕනත් නෑ. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර්  සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන්...
ඔබේ කුස තුල වැඩෙන පුංචි කිරිකැටියා පිළිබද සෑම තොරතුරක් ගැනම නිවරැදි අවබෝධයක් ලබා තිබීම සාර්ථක මවක් වීම සදහා ඔබට වැදගත්... ඒ නිසාමයි, ඔබේ කුස තුල පුංචි තිතක් ලෙස වර්ධනය ආරම්භ කරන දරු පැටියාගේ වර්ධනයේ සෑම අවධියක් පිළිබදවම ඔබව දැනුවත් කිරීමේ අරමුණින්, මේ නිර්මාණය උපසිරැසි ගන්වා smartlady ඔබ වෙත ගෙන...
https://www.youtube.com/watch?v=VV1cMmCKxmY
Ingredients: Prawn - 1 kg Basmati Rice - 2 1/2 glass Diluted Coconut milk - 3 glass Ghee - tbsp Oil - 1 tbsp Whole spices (Cinnamon, Clove, Cardamom, Star Anise & Bay leaf) Onion - 4 nos thinly sliced Tomato - 4 nos Chill powder - 2 tsp ...
Hate Double Chin? SEE THIS VIDEO and learn about the exercises that help you GET RID OF DOUBLE CHIN. How many of us would love to have a chiseled face without any double chin? Well, I'm sure all of us would! A double chin can change the entire look of...
අවශ්‍ය ද්‍රව්‍ය: මල්ගෝවා ගෙඩියක් ඔලිව් තෙල් මේස හැඳි 2ක් ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණ සැලඩ් ඩ්‍රෙසිං එක සඳහා: යෝගට් කෝප්ප ½ක් අබ පේස්ට් මේස හැඳි 1ක් පැණි හැඳි 1ක් සිහින්ව ලියා ගත් ඩිල් කොල මේස හැඳි 2ක් ඔලිව් තෙල් මේස හැඳි 1ක් පොඩිකරගත් සුදුළූණු බික් 1ක් ලෙමන් ගෙඩි ½ ක...