සෙල්ලම් ගෙදර අවුරුදු ඇවිදින්

අලුත් අවුරුද්දට සිරිත් විරිත් කිරීම් දැන් අපෙන් ඈත් වෙමින් තියෙන්නේ.මේ දේවල් ඇත්තටම අපි හුරු කළ යුත්තේ අපේ දරුවන්ටයි.මේ සංස්කෘතිකාංග ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය ඔවුන් නිසා අපි අවුරුදු සැමරිය යුත්තේ ඒ හැමදෙයක්ම ඔවුන්ට වටහා දෙමින්.

ස්මාර්ට්ලේඩි අපි “සෙල්ලම් ගෙදර අවුරුදු” අරගෙන එන්නේ ඒ වෙනුවෙන්.අලුත් අවුරුදු චාරිත්‍ර දරුවන් දකින ආකාරය තමයි මේ. ඔවුන් වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත් දේවල් නැවත ප්‍රතිනිර්මාණය කරන මේ විශේෂාංගය දරුවොත් එක්ක බලන්න.දරුවන්ට අලුත් අවුරුදු චාරිත්‍ර වල වටිනාකම එයාලගෙ තාලෙට කියලා දෙන්න.

Related Articles

Don't Miss


Latest Articles