රුව වැඩුමට සහල් තැම්බූ ජලය

0
3615

සහල් තැම්බූ ජලය සැලෝන් නොයා ගෙදරදීම ඔබේ රුව රැකගැනීම සඳහා ඇති හොඳම පිළියමක් වේ. මෙය බොහෝ සෙයින් ජපන් කාන්තාවන් අතර ප්‍රචලිතයි. සහල් තැම්බූ ජලය දිලිසෙන සහ පැහැදිලි සමක් ලබාගැනීමට උපකාරී වේ. මෙය වියළි තෙල් සහිත හා සාමාන්‍යය සම වැනි ඕනෑම ආකාරයේ සම් වර්ගයක් සඳහා සුදුසු වේ.

සහල් තැම්බූ ජලය ඛණිජ ලවණ, විටමින් බී, සී සහ ඊ ආදී පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් ඉහළයි. මෙම සම සහ හිසකේ සත්කාරක යහපත් ය. මෙය වෙළෙඳපොළ තුළ ලබා ගත හැකි ඕනෑම රූපලාවන්‍ය නිෂ්පාදනයක් මෙන් හොඳම ප්‍රතිඵල ලබාදෙයි.

දිදුලන කෙස් කළඹකට

පළමුව ඔබේ හිසකෙස් ෂැම්පුකර සෝදා ඒ මතට සහල් තම්බූ ජලය වත් කරන්න. සහල් තැම්බූ ජලය, සාමාන්‍ය ජලය සමඟ තනුක කළ පසුව හිසකෙස් මත භාවිතාකිරීමට වග බලා ගන්න. කැමති නම් essential oil බින්දු කිහිපයක්   ද එක් කළ හැකියි. විනාඩි 10 ක් පමණ ඇඟිලි වලින් මෘදු ලෙස සම්බාහනය කරන්න.  සතියකට දෙතුන් වාරයක් මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදු කරන්න. පහසුවෙන්ම ඔබට නිරෝගීමත්, දිදුලන කෙස් කළඹකට උරුමකම් කියන්නට හැකිවේවි.

නිරෝගී සමකට

සහල් සේදූ ජලය ස්වභාවික විශිෂ්ට skin toner එකක් ලෙස කටයුතු කරයි. සහල් තම්බා ගත් ජලය කපු තුවායකින් පොඟවා මුහුණ ඔබේ සම මත ඇති පැල්ලම්, කුරුළෑ ලප  කැළැල් අවම කිරීමට සහ සම රත්පැහැ ගැන්වීම අවම කර ගැනීමට උපකාරී වේ. සහල් තම්බූ ජලය ඔබේ සමේ තරුණ බව රැකගැනීමට ද උපකාරී වේ.

ඔබේ සම, මුහුණ හා හිසකේ ලස්සන කරගැනීම සඳහා  මෙම කාර්යක්ෂම සහ මිල අඩු ස්වාභාවික සත්කාරය භාවිතාකරබලන්න.

– කල්හාරී –

Smart Relationship

සැමියාගේ ආදරය නොලැබීම නිසා වේදනාවට පත් බිරිඳක්.

Smart Relationship

සැමියාගේ ආදරය අඩු වූ නිසා අනියම් සබඳතාවයක් අරඹා ගැටලුවකට මැදිවූ බිරිඳ.

Smart Cooking

පාන්, ඉඳි ආප්ප කන්න වෙනස් රසකට බිත්තර කරි හදමු.

Lifestyle

බෙල්ල පිටුපස කුදු ස්වභාවය හෙවත් back neck hump නැති කරන ව්‍යායාම.

Film

කාන්තාවක් කියන්නේ නිවසේ මෙහෙකාරිය නෙවෙයි – The Great Indian Kitchen

Lifestyle

කොයිතරම් ඩයට් කරලත් බර අඩු වෙන්නෙ නැත්තේ මේ හේතු නිසයි

Smart Relationship

පුතාගේ ලිංගික ජීවිතයට පවා බාධා කල මවගේ අධික ආදරය හා බැඳීම.

Health

එල්ලා නොවැටුණු තරුණ පෙනුමැති මුහුණක් ලබා දෙන Face yoga exercises.

Lifestyle

ඇත්තටම බර අඩු වෙන්නේ දිවීමෙන් ද ඇවිදීමෙන් ද?