පිළිකා නසන තාරුණ්‍ය ගෙනෙන මිතුරා දෙළුම්

ස්වභාව ධර්මය අපට අගනා දායාදයන් රැසක් තිළිණ කර තිබෙනවාඉන් විපුල ඵල නෙලා ගැනීමට තවමත් මිනිසා සමත් වී ඇත්ද යන්න තරමක සැකයක්ඉතින් මේ සොබා දහමේ අගනා තිළිණයක රස ගුණ සෙවීමේ වෑයමක්.

දෙළුම් යනු..

අයන්මැන්ගනිස්පොස්පරස්සිලිනියම්සින්ක්කොපර්කැල්සයම්ෆයිබර්සෝඩියම්පොටෑසි-යම්ප්‍රෝටීන්මැග්නීසියම් මෙන්ම විටමින් C,K,B6 වලින් පොහොසත් දෙළුම් ඖෂධීය ගුණයෙන් පිරිපුන් පළතුරක් බව අප සියලු දෙනාම පාහේ දන්නා කරුණක්ඉතින් අපි බලමු දෙළුම් වලින් අපට ලබා ගත හැකි ප්‍රයෝජන මොනවද කියලා?

  • මතක ශක්තිය වර්ධනය කරයි
  • පිළිකා සෛල විනාස කරයි.
  • ශරීර දුබලතාවය දුරු වෙයි.
  • අන්ත්‍රය ආශ්‍රිත රෝග වලට ගුණ දායකයි.
  • නිතර ඇදුම රෝගයෙන් පෙලෙන අයට ගුණ දායකයි.
  • දෙළුම් කොළ ඇස් රෝග සුව කරයි.
  • හර්දය ආශ්‍රිත රෝග වලට ගුණ දායකයි.
  • දෙළුම් ඇට දිනපතා ආහාරයට ගැනීමෙන් තරුණ බව සුරැකේ
  • මුත්‍රා ආශ්‍රිත සියලුම රෝග වලට ගුණදායකයි.

දෙළුම් සමඟ සුව වෙමු

  • නාසයෙන් ලේ යනවාට දෙළුම් යුෂ බිංදු පහක් පමණ නාසයට දමන්න.
  • අර්ශස් නිසා ලේ යනවාට දෙළුම් ලෙලි කලන් 12 ,වතුර පත අට එකට සිඳ පත බාගය බැගින් වියලි ඉඟුරු කුඩු මංචාඩි පහක් සහ මී පැණි තේ හැන්දක් දමා උදේ හවස බොන්න.
  • කෑම අරුචියට ඉදුණු දෙළුම් මද යුෂ සහිඳ ලුණු ස්වල්පයක් හා මී පැණි සමඟ මිශ්‍ර කර ටික ටික බොන්න.
  • මුඛයේ ආබාධ වලට දෙළුම් ගසේ පොතු කොළ තැම්බූ වතුරෙන් කට සෝදන්න.
  • අතීසාරයට – ළපටි දෙළුම් ගෙඩි උණු අළුපල්ලේ තම්බා කොටා මිරිකා
  • ගත් යුෂ මී පැණි සමග වරකට ග්‍රෑම් 25 බැගින් බොන්න.
  • සෙම් රෝග වලට දෙළුම් මල් එළකිරෙන් තම්බා මී පැණි සමග වරින් වර ගැනීමෙන් සෙම් රෝග දුරුවෙයි.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles