සීනි වෙනුවට ආදේශකයක් ?

0
587

සීනි කියන්නේ අද කාලයේ රෝග රැසකට මුල් ආහාරයක් .මේ නිසා දියවැඩියාව, තරබාරු කම ආදී රෝගයන් රැසක් හටගන්නා බව අප දන්නවා. ඉතින් පැණි රසට ආසා අයට සීනි වෙනුවට කිතුල් ඉතාමත්ම හොඳ ආදේශකයක් බව පෝෂණ විශේෂඥන් පවසනවා.

  • කිතුල් කියන්නේ එක්තරා ඖෂධයක්.
  • සීනි වල ග්ලයිසිමික් අගය 70 පමණ වෙනවා. නමුත් කිතුල් වල එම අගය 50 – 55 අතර වෙනවා. මේ අගය වැඩි ආහාර ඉක්මනින් ජීර්ණය වන අතර එය රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉහළ දමනවා. දියවැඩියාව, හෘද රෝග, තරබාරුකම වැනි දෑ ඇති වෙනවා.
  • කිතුල් නිරෝගී බවට හේතු වන ශාක රසායනිකවලින් phytochemical නම් රසායනයෙන් ඉතාමත්ම පොහොසත්. මේවා ආහාරයට ගැනීමෙන් අපව වයසට යාමද වළකිනවා.
  • කිතුල් වල ප්‍රතිඔක්සිකාරක ගුණයද ඉතාමත් ඉහළයි.
  • පිළිකා නැසීමට ඉවහල් වන විටමින් මෙන්ම ෆීනොලික් සංයෝගද බහුලව තිබේ.
  • ශරීරයට අතවශ්‍ය ඇමයිනෝ අම්ල, සින්ක්, මැන්ගනිස් වැනි පෝෂණ වලින්ද අනූනය.
  • ශරීරය සිසිල් වේ.

– ඉරේෂා –

Smart Relationship

සැමියාගේ ආදරය නොලැබීම නිසා වේදනාවට පත් බිරිඳක්.

Smart Relationship

සැමියාගේ ආදරය අඩු වූ නිසා අනියම් සබඳතාවයක් අරඹා ගැටලුවකට මැදිවූ බිරිඳ.

Smart Cooking

පාන්, ඉඳි ආප්ප කන්න වෙනස් රසකට බිත්තර කරි හදමු.

Lifestyle

බෙල්ල පිටුපස කුදු ස්වභාවය හෙවත් back neck hump නැති කරන ව්‍යායාම.

Film

කාන්තාවක් කියන්නේ නිවසේ මෙහෙකාරිය නෙවෙයි – The Great Indian Kitchen

Lifestyle

කොයිතරම් ඩයට් කරලත් බර අඩු වෙන්නෙ නැත්තේ මේ හේතු නිසයි

Smart Relationship

පුතාගේ ලිංගික ජීවිතයට පවා බාධා කල මවගේ අධික ආදරය හා බැඳීම.

Health

එල්ලා නොවැටුණු තරුණ පෙනුමැති මුහුණක් ලබා දෙන Face yoga exercises.

Lifestyle

ඇත්තටම බර අඩු වෙන්නේ දිවීමෙන් ද ඇවිදීමෙන් ද?