ශක්තිය වැඩි කරන ආහාර පහක්!

එදිනෙදා ජීවිතයේ දී ඔබට ශක්තිය අඩු බවක් දැනෙන්නේද? වෙනදාට වඩා වෙහෙසකර, විඩාපත් දැනේ නම් ඔබගේ ජීවන රටාවට වෙනස්කම් කිහිපයක් සිදු කර බලන්න. විශේෂයෙන්ම මෙම ශක්ති ජනක ආහාර වර්ග පහ ඔබේ ආහාර රටාවට ඇතුළත් කිරීමෙන් ඔබට ශරීර ශක්තිය වැඩි කර ගත හැකි වනු ඇත.

බෝංචි

ප්‍රෝටීන් සමග සංකීර්ණ කාබනික සංඝටක ඒකාබද්ධ වී විවිකද පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇති බෝංචි, නිර්මාංශ සහ නිර්මාංශ නොවන සියළු දෙනාටම ප්‍රයෝජනවත් ආහාරයකි.

 

 

 

බිත්තර

ඔබේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 30% ක් සපුරන අතර පේශීන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ශරීරයට අවශ්‍ය වන ඉතා ප්‍රයෝජනවත් ඇමයිනෝ අම්ල ලබා දෙයි.

 

ආමන්ඩ්

ආමන්ඩ් යනු කෙටි කෑම/ ස්නැක්ස් සඳහා හොඳම විකල්පයක් බව සැවොම දනිති.  ආමන්ඩ් වල ඇති තඹ සහ මැන්ගනීස් ශරීරයේ ශක්තිය පවත්වා ගැනීමට උපකාරි වේ.

 

 

සැමන් (ටින් මාළු නොවේ)

ඉතා ප්‍රයෝජනවත් ඔමේගා 3 මේද අම්ලවලින් පූර්ණ මෙම රෝස මාළු වල ප්‍රෝටීන් සහ විටමින් අඩංගු වන අතර ඒවා ඔබ පරිභෝජනය කරන ආහාර ශක්තිය බවට බවට පරිවර්තනය කිරීමට උපකාර කරයි.

 

කෙසෙල් ගෙඩි

ෆෲක්ටෝස්, ග්ලූකෝස් සහ සුක්රෝස් ආදී සමබර සංයුතියෙන් සපිරි කෙසෙල් ගෙඩි යනු ඔබට ක්ෂණික අත්‍යාවශ්‍ය වේලායට ගැලපෙනම ආහාරයයි.   පලතුරු වේ.

 

 

ශක්තිය වැඩි කිරීමට අවශ්‍ය මෙම ආහාර ඔබේ ජිවිතයට එක් කර ගැනීමෙන් වඩා සුවදායී කාර්යක්ම දිවියක් ගත කිරීමට ඔබට හැකි වනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles