ලෝකයේ තියෙන ආදරණියම ප්‍රශංසා 10 ක්

අපි හරිම අසයි අනුන්ගෙන් හොඳ අහගන්න .ඒත් කොච්චර කළත් කිසිම හොඳක් නොපෙනෙන අයත් ඉන්නවා. ඒත් ඔබ එහෙම කෙනෙක් නොවන වග අප දන්නවා. ඔබේ සැමියා ඔබේ ජිවිතයේ ඉතාමත්ම වැදගත් ආදරණිය පුද්ගලයා බවට විවාදයක් නෑ. ඉතින් මෙන්න මේ ප්‍රශන්සාවන් ඔහුව වඩාත් සතුටින් තබන බව ට කිසිදු සැකයක් නම් නැහැ. මෙහෙම කියන්නේ නිකන්ම නෙවේ. විශාල සමීක්ෂණයක ප්‍රතිඵලයක් විදියට.

1.ඔයා වගේ කෙනෙක් ලැබීම මට සතුටක්
2. අපේ පවුල වෙනුවෙන් ඔයා කොයි තරම් දේවල් කරනවද
3. ඔයා ගැන මට ආඩම්බරයි
4. ඔයා හොඳ තාත්තා කෙනෙක්
5. ඔයා තාමත් කඩවසම්
6. ඔයාට ඕනා දෙයක් පුළුවන්
7. ගෙදර වැඩට උදව් වෙනවාට ස්තුතියි
8. ඔයා මාව හිනස්සනවා
9. ඔයා හරිම ශක්තිමත්
10. ඔයත් එක්ක කාලය ගෙවන්න මම ආසයි

ඉතින්, හොඳින් හිතන්න. අගයන්න. වෙනස අත්විඳින්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...