සතුට ගෙනෙන චොක්ලට්.

මේ මොකක්ද මේ කියන්න සමහර විට ඔබ කල්පනා කරනවා ඇති .නමුත් චොක්ලට් වලට ආස නැත්තෙ කවුද ඒ නිසා චොක්ලට් ගැනයි මේ කතාව .

තද වර්ණ චොකලට් අපේ සතුටට හේතු වන බව පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා .

ඊට හේතුව විදිහට  පර්යේෂයකින් පෙන්වා දෙන්නේ චොක්ලට් වල අඩංගු endorphins රසායන අපි හිතේ සතුට ඇති වුණා පමණක් නොව මානසික වෙහෙස ද දුරු කරවීමට සමත් වන බව.

තද පැහැති  චොකලට් ග්‍රෑම් 100 ක  තන්තු තන්තු ග්‍රෑම් එකොළහක, යකඩ 67 % කොපර් 89%,මැන්ගනීස් 98% ඊට අමතරව ප්‍රමාණවත් පරිදි පොටෑසියම් පොස්පරස් සින්ක් සහ සිලේනියම් අඩංගු වෙනවා.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා saviye සහ වී සිදු කරන ලද සහ වී සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ කොකෝවාවල ෆැලනවනෝල්  සහ ශාක ස්ටෙරෝල් මගින් කොලෙස්ටෙරෝල්  මට්ටම ඉතා හොඳතත්ත්වයේ පවත්වා ගන්නට පුළුවන් බවයි.

ප්‍රංශයේ පැවති හෘදයාබාධ පිළිබඳ යුරෝපා සංගමය සඳහන් කරන්නේ මත්පැන් සිගරට් සහ කෝලා වර්ගයේ පාන වර්ගයන් ට  ඇබ්බැහි වී සිටින පුද්ගලයන් ඊට විකල්ප ලෙසින් චොකලට් වෙත යොමු වනවා නම් ඔවුන්ට හදවත් රෝගාබාධයන් ගෙන් ආරක්ෂා වෙන්නට පුළුවන් බවයි .මේ ගැන  සිදු කරන ලද අධ්‍යයනයක් වෙනුවෙන් පුද්ගලයන් 470ක් සම්බන්ධ වූ අතර වසර පහළොවක් තුළ මේ පිරිස අඳුරු චොකලට් ආහාරයට ගැනීම නිසා හෘද රෝග වෙනුවෙන් පැවැති අවදානම 50% කින් පහළ ගොස් තිබුණා .

තද වර්ණීය චොක්ලට්යෙන් චොක්ලට් වල අන්තර්ගතය මගින් මොළයට යහපත් රුධිර සංසරණයක් ලබා දෙනවා ඒ නිසා බාල-තරුණ-මහලු සියලු දෙනාට ම අවධානය දැක්වීම ,ගැටළු  විසඳා ගැනීම වැනි හිතේ ශක්තීන් වැඩි දියුණු වෙනවා. ඒ නිසා වියපත් පුද්ගලයින්ගේ මතක ශක්තිය වැඩි කිරීමේ හැකියාව මේ නිසා ඉහළ යනවා .

පාරජම්බුල කිරණ යන්ගෙන් සමට ඇති ඇතිවන හානිය වෙන හානියට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවත් තද පැහැ චොකලට්  සතුව තිබෙනවා .

නමුත් මතක තියා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මොනතරම් ගුණ වුණත්   චොකලට් වල සීනි අඩංගු වී තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය විදියට සීනි  සිරුරට ලැබෙන්නට ඉඩ තිබෙන නිසා පමණ දැන ආහාරයට ගැනීම වඩාත් ගුණදායක බව.

 

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles