රාත්‍රී ආහාරයට සුප් එකක් -Potato Bacon Soup

අවශ්‍ය දේවල්:

  • බටර් මේස හැඳි 2
  • සිහින්ව ලියා ගත් ළුෑනු කෝප්ප 3/4
  • කුඩාවට කපාගත් අල කෝප්ප 2
  • වතුර කෝප්ප 1 1/2
  • වේලා ගත් උළුහාල් කොළ තේ හැඳි 1/2 (
  • ලුණු තේ හැඳි 1/2
  • ගම්මිරිස් තේ හැඳි 1/4
  • Fresh milk කෝප්ප 1 3/4
  • කුඩාවට කපා බැදගත් බේකන් මේස හැඳි 3
  • වේලා ගත් පාස්ලි කොල මේස හැඳි 1ක්

සාදාගන්නා ආකාරය:

  • සාස්පානක් මඳ ගින්නේ රත් කර බටර් එකතු කරන්න
  • ළුෑනු එකතු කර දුඹුරු පාට වෙන තුරු බැදගන්න.
  • අල, වතුර, උළුහාල් කොල සහ ගම්මිරිස් එකතු කර වතුර රත් වී නටන තුරු තබන්න.
  • අල හොඳින් තැම්බෙන්නට හරින්න.
  • කිරි සහ බේකන් අල මිශ්‍රණයට එකතුකර නටන්න හරින්න.
  • ලිපෙන් බාගෙන පාස්ලි කොළ එකතු කරන්න..

Related Articles

Don't Miss


Latest Articles