රාත්‍රී ආහාරයට සුප් එකක් – corn soup

අවශ්‍ය දේවල්:

  • බඩ ඉරිඟු කප් 4
  • චිකන් ස්ටොක්
  • සිහින්ව ලියා ගත් බී ළූණු
  • සිහින්ව ලියා ගත් සුදු ළූණු
  • ලුනු කුඩු තේ හැදි 1
  • හෙවී ක්‍රීම් කප් 1
  • බටර් හෝ ඔලිව් ඔයිල් තේ හැදි 1

සාදාගන්නා ආකාරය:

  1. පෑන් එකක් ලිප තබා බටර් එක්කර චොප් කර ගත් සුදු ළූණු සහ ළූණු එකතු කරන්න.
  2. එය බැදගත් පසු බඩ ඉරිඟු , චිකන් ස්ටොක් එකතු කර හොඳින් පිස ගන්න.
  3. ලිප නිවා හෙවි ක්‍රීම් එකතු කරන්න.
  4. අවශ්‍ය නම් ගම්මිරිස් හා ලුණු කුඩු ද රස අනුව එකතු කරන්න.

Related Articles

Don't Miss


Latest Articles