රාත්‍රී ආහාරයට සුප් එකක් – Green Peas Soup

අවශ්‍ය දේවල්:

  • ග්‍රීන් පීස් 500g
  • කිරි 125ml
  • චිකන් ස්ටොක් සහ වෙජිටබල් ස්ටොක් 500ml ( චිකන් සහ එළවළු තැම්බූ වතුර)
  • ලුණු
  • ගම්මිරිස් කුඩු

සාදා ගන්නා ආකාරය:

  • ග්‍රීන් පීස් හොඳින් සෝදා පිරිසිදු කර ගෙන භාජනයකට දමා ගන්න.
  • එයට චිකන් ස්ටොක් හෝ එළවළු ස්ටොක් එකතු කර හොඳින් තම්බා ගන්න.
  • ග්‍රීන් පීස් බ්ලෙන්ඩර් කර ගන්න.
  • බ්ලෙන්ඩර් කර ගත් ග්‍රීන් පීස් නැවත භාජනයට දමා කිරි සහ රස අනුව ලුණු හා ගම්මිරිස් එක් කරන්න.

Related Articles

Don't Miss


Latest Articles