රස්නෙ වෙලාවට කූල් වෙන්න smoothie එකක්..

Chocolate & Peanut butter smoothie

අවශ්‍ය දේවල්:

  • කෙසෙල් ගෙඩි 1
  • කිරි කෝප්ප 1 1/2
  • චොකලට් සිරප් මේස හැදි 5
  • වැනිලා තේ හැදි 1/2
  • පීනට් බටර් කෝප්ප ¼

සාදාගන්නා ආකාරය:

  • කෙසෙල් ගෙඩියේ ලෙල්ල අයින් කර කෑලි වලට කපා ගෙන බ්ලෙන්ඩර් එකට දමන්න.
  • ඉන්පසු කිරි එක් කරන්න
  • චොකලට් සිරප් ද මිශ්‍රණයට එකතු කරන්න.
  • පීනට් බටර් අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රණයටම එකතු කර ගන්න.
  • වැනිලා ටිකක් ද එකතු කරන්න.
  • හොඳින් බ්ලෙන්ඩර් කර ශීතකරණයේ තබා බීමට ගන්න

Related Articles

Don't Miss


Latest Articles