නිවසේ තියෙන දේවල් වලින් කොණ්ඩය කළු කරමු..

අත්‍යවශ්‍ය ආහාර පාන පවා සොයාගැනීමට අසීරු මේ කාලයෙ හිසකෙස් වර්ණක සොයා ගැනීමේ දුශ්කර තාවය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ .ඉතිං ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන් ස්වභාවික සත්කාරය අප ගෙන එනවා .

ක්‍රමය 1

අවශ්‍ය දේ

  • යෝගට්
  • කෝපි කුඩු
  • හෙයා ඔයිල් හෝ පොල් තෙල්

මේ සියලුම දේ එකට හොදින් මිශ්‍ර කරන්න .හිසකෙස් වල ආලේප කර මිනිත්තු 45 ක් පමණ තබන්න .ඉන් පසු ස්නානය කරන්න හෝ සෝදා හරින්න .

ක්‍රමය 2

අවශ්‍ය දේවල්

  • ලූනු ඉස්ම
  • දෙහි බිංදු කීපයක්
  • ටූත්පේස්ට් මංගල ක පමණ කොටසක්
  • coffee ටිකක්

මේ සියල්ල හොඳින් එකට මිශ්‍ර කරන්න .හිසෙහි ආලේප කර විනාඩි හතලිස් පහක් පමණ තබා සෝදා හරින්න

Related Articles

Don't Miss


Latest Articles