ගොරකා කල් තබා ගන්න අලුත් ක්‍රමයක්..

අවශ්‍ය දේවල්:

  • ගොරකා
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • මිරිස් කුඩු
  • සීනි
  • විනාකිරි

සාදාගන්නා ආකාරය:

  • ගොරකා සෝදාගෙන බ්ලෙන්ඩ් කරන්න/ කොටන්න.
  • ගොරකා තද ගතියෙන් යුතු නම් ලුණු ස්වල්පයක් දමා තම්බන්න.
  • හොඳින් තම්බාගෙන පිඟානකට දමා ගන්න
  • ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, විනාකිරි දාන්න.
  • හොඳින් අනන්න. 
  • ජීවාණුහරණය කළ බෝතලයක අසුරන්න

Related Articles

Don't Miss


Latest Articles