වියළි සමට නිවසේදීම ප්‍රතිකාර..

පැහැපත් දිදුලන සමගින් කාන්තාවකට ලැබෙන්නේ ඉතාමත් සුන්දර පෙනුමක් .ඒ වගේම පැහැපත් නිරෝගී සමක් කියන්නේ අද බොහෝ කාන්තාවකගේ සිහින බවට පත් වෙලා තියෙනවා .අනවශ්‍ය තරම් කෘතිම සංයෝග වලින් යුතු ක්‍රීම් වර්ග ආලේප කිරීමත් ,කෘතීම ආහාර පානත් එයට හේතු වන්නට පුළුවන් .ඉතින් මේ සත්කාරයන් ඔබට දිදුලන සුන්දර සමක් ලබා දේවි .

  • උණු වතුර නෑමෙන් වැළකී සිටින්න  .
  • සබන් ,ෆේස් වොශ් ආදිය තෝරා ගැනීමේදී ගැනීමේ දී තමන්ගේ සමට වඩාත් සුදුසු දැයි හොඳින් බලන්න
  • සමබල ආහාරයක් ලබා ගන්න .
  • සිරුරේ අනවශ්‍ය කැලරි දහනය කර ගන්න .
  • අවම වශයෙන් දිනකට ජලය වීදුරු  හතක් හෝ අටක්  පානය කරන්න .
  • මී පැණි, කෝමාරිකා ,කිරි, පිපිඤ්ඤා වැනි දෑ නිතර ආලේප කරන්න
  • මී පැණි  සහ කෝමාරිකා ඉතාමත් හොඳ මොයිස්චරයිස එකක් ලෙස ක්‍රියා කරනවා
  • නැවුම් කිරි බීමට ගන්නා විට මේස හැඳි දෙකක් පමණ ගැන ගෙන සිරුරේ ආලේප කරන්නට පුළුවන් .
  • කිරි, පිපිඤ්ඤා සමඟ  මිශ්‍ර කර එයට වියළි කහ කැබැල්ලක් උරච්චි කර දමා එම මිශ්‍රණය ආලේප කිරීමෙන් සම වියළීම වළක්වනවා .
  • නෑමට පෙර වර්ජින් කොකනට් ඔයිල් ආලේප කර සම සම්බාහනය කරන්න.

Related Articles

Don't Miss


Latest Articles