fbpx

Entertainment

2020 අවුරුද්ද ලෝකයම වසංගතයක ගිලී හිටියත් පුරුදු ලෙස සිනමා ශාලා වල කල්ගත කරන්න නොහැකි වුණත් මේ වසරේ ද හොඳ චිත්‍රපටි සිනමා ලෝකයට මුදා හැරුණා. රසිකයන් ද හැකි ලෙස චිත්‍රපටි නැරඹුවා. මේ වසරේ බොලිවුඩ් ට්‍රෙන්ඩින් වූ 2020 නිකුත් කෙරුණු චිත්‍රපටි ගැන අපි මේ ලිපියෙන් දැන ගනිමු.Time of India...
සංස්කෘතික ගැහැනියක ද යුතුකම් ඉටු කරන ගැහැනියක ද වීරවරියක ද ඒ චරිත අතර හැඩිදැඩි පිරිමියෙකු ද වූ ආලත්ති අම්මා නමින් හැඳින්වෙන වීරවිල මහවිදානේ වසුන්දරා වාසුලදේවී අපට හමු වන්නේ මෑත කාලීනව ඉතා ජනප්‍රිය වූ නවකතාවක වන අසනග වැසි තුළින්. කතරගම පෙරහැරේ කටයුතු වලට පේ වූ ඇයව මැවෙන්නේ ද...
කාලයකට වතාවක් ගීතයක් කරන අභිෂේකා මෙවර නිහැඬියාව බිඳින්නේ "නේත්‍රා" හරහා. ඒ වගේ සංවේදී ගීතයක් කරන්නේ හිතුවේ ඇයි? නේත්‍රා නිර්මාණය වීම හරිම අහම්බයක්. දවසක් ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩ සටහනට සහබාගී වෙන ගෙස්ට් ආටිස්ට් නව පරපුරේ කවියෝ ගැන සඳහන් කරනකොට ජනිත් විතාරනගේ ගේ කවියක්...
ඔව් මයෙ හීං කොල්ලෝ…ආතා කියලත් ලියනවා…අම්මා-තාත්තා-ආතා-කිරිඅම්මා-පුංචිඅම්මා-මාමා-නැන්දා. මේ ඔක්කොම ලියනවා. තව මේ ලෝකෙ නැති දේවල් පවා ලියනවා. අන්න එහෙම ලියලා ලෝකෙ ගැන ඉගෙනගනිං… පුතේ. ලොකු සල්ලිකාරෙක් නෙමෙයි, ලොකු දැවැන්ත මිනිහෙක් වෙයං… එහෙව් මිනිස්සුන්ට විතරයි මේ සමාජේ ගොඩනගන්න පුළුවං. වීරප්පුලියෝ, උඹල මං කියන එක හිතට අරං, කොල්ල අකුරු ලියන්න...
'යක්ෂණියක වූ ගැහැණියකගේ ස්වයංවරය' හෙවත් ගිරි දේවි මේ දිනවල අපි හැමදෙනාගෙම අවධානය සහ ආදරය දිනා ගත් ටෙලි නාට්‍යයක්. එහි ප්‍රධාන චරිතය වුණු "ආශා" අපූර්ව ලෙස මවන ශලනි තාරකා එක්ක තමයි අද අපේ Chat with smartlady" ගෙන එන්නේ. ආශාට...
ඔබට තිරය හරහා සමීප වූ ප්‍රසිද්ධ චරිතවල ඔබ නොදත් කටුක කතාන්දර ලියන්න අපි හිතුවේ දුෂ්කර, කටුක ජීවිත කතා ඒ අයටත් අයිති නිසා. නමුත් ඒ හැම කටු පඳුරක්ම මල් පොකුරක් කර ගන්න ඔවුන් සමත් වූ නිසා. කොරියන් ටෙලි නාට්‍ය නරඹන්න ඔබ බොහෝ දෙනෙක් ඉතා ප්‍රිය...
ඇනා කැරනිනා ඉතා ඈත අතීත කාලයක් පසු බිම සහිත ව හෙවත් එම කාලයේම වාසය කළ ලියෝ තොල්ස්තෝයි විසින් රචනා කළ විප්ලවකාරී නවකතාවක් ලෙස ඇනා කැරනිනා හඳුන්වන්න පුළුවන්. සිය ප්‍රභූ සැමියා ගෙන් සහ එකම පුතණුවන් ගෙන් මිදී තමා ප්‍රේම කරන තරුණයා...
පෝලා - ඉසබෙල් අයියන්දේ පෝලා කියන්නේ ඉසබෙල් අයියන්දේ ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය කියන්න පුළුවන් .නමුත් එය  ලියැවෙන්නේ ඇයගේ දියණිය, මරණාසන්න ව වැතිර සිටින මොහොතක ,ඇයව අමතා කරන කතාවක් විලසින්. "මට ගන්න ඉතිරිවෙලා තිබුණේ තීරණ දෙකයි." මතකය අවදිකරමින් ඉසබෙල් පවසනවා. "එක්කො,දිවිනසා ගන්න එක,එහෙම නැත්නම් ඒ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එක." ඉතාමත් ආකර්ෂණීය ආකෘතියකින්  එම...
අප සියලුම දෙනා සංචාර කිරීමට මහත් රුචියක් දක්වනවා.ඉතින් හරියට ම විස්තර දැන ගෙන සංචාරයේ යෙදීමට හැකි නම් එහි වටිනාකම තවත් වැඩි යි.ඔබගේ ඊළඟ සංචාරය වෙනුවෙන් තමයි අපේ මේ සටහන... රිටිගලට චාරිකාවක් රිටිගල ගැන ඔබ අසා තියෙනවා.ඒ වගේම රිටිගල පිළිබඳව විවිධ මත තිබෙනවා.එයින් එක් මතයක් වන්නේ රිටිගල යනු යක්ෂ ගෝත්‍රිකයන් විසූ ප්‍රදේශයක්...
සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො එකතු වුණාම ටිකක් වෙනස් විදියේ ට්‍රිප් යන්න කැමතියි. හැමදාම යන ට්‍රිප් නැතුව රේල් හයික් එකක් යන්න හිතෙනවා නම්, ඒකට හොඳම රූට්ස් තමයි මේ..   ඔහිය –  ඉදල්ගස්හින්න. මේ රූට් එකේ යන විට ඔහිය මාර්ග පරීක්ෂක කාර්‍යාලයෙන් අවසර ගන්න. මේ පාර පිහිටන්නේ හෝර්ටන්තැන්න අභයභූමිය හරහා. අවසර නැතුව යාම තහනම්. සංවේදී...



error: