housekeeping

ගෘහණියකට ඇතිවිය හැකි ප්‍රධානතම ගැටළු වලින් එකක් තමයි නිවසට කෘමි සතුන් බෝවීම.ඉතා කරදරකාරී දෙයක් වන මෙයට ගත හැකි ආරක්ෂක පියවර බොහෝමයක් තියෙනවා.නමුත් වඩාත් සුදුසු දේ වෙන්නේ කෘමි සතුන් බෝ වීමට පෙර එය වලක්වා ගැනීම.මේ ලිපියෙන් ඔබට කියන්නේ කෘමි සතුන් බෝවීම වලක්වා ගැනීම සහ අවම කර ගැනීම සඳහා...
ඔබේ නිවස පිරිසිදුව තියාගන්න එක ඔබේ වගකීමක් . විශේෂයෙන්ම මේ දවස් වල බොහෝ විට නිවසේ සියලු දෙනාම රැඳෙන නිසා එය පිරිසිදුව මෙන්ම විෂබීජවලින් තොරව තබා ගැනීම වැදගත්. ගෘහණියක් හැටියට නිවසේ අනෙක් කටයුතු ඉටු කරන ගමන් නිවසේ පිරිසිදු බව පවත්වාගෙන යන්නේ කොහොමද ? මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content