fbpx

Smart Home

"Take care of your body. it's the only place you have to live in." මවක්,ගෘහණියක් ලෙස තමන්ගේ පමණක් නොව පවුලේ සනීපාරක්ෂාව රඳා පවත්වා ගැනීම ගැන අපට ඇත්තේ මහත් වගකීමක්.නිරෝගී,සතුටින් පිරිපුන් පවුලකට පාර කියා දෙන්නේ ඔබ බව අමුතුවෙන් කිවයුතු නැහැ.දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ ම ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම අනිවාර්ය අංගයක්.අත්...
ස්මාර්ට්ලේඩි වෙබ් අඩවිය කියවන අලුත් මනමාලියන්ට මේ ටොපික් එක දැකපු ගමන් ලස්සන හිනාවක් එන්න ඇති කියලා මට හිතෙනවා. ඔව්, ඔබ වගේම උයන්න පුරුදු වෙන කාලේ මටත් තිබ්බ ලොකුම ගැටලුව අඩිය අල්ලපු සෝස් පෑන් සහ භාජන.අලුත් අලුත් රෙසිපි වර්ග ට්‍රයි කරන්නත් ඕනෑ.හැබැයි පොඩ්ඩක් එහෙමෙහෙ වුණු ගමන් භාජනය කර වෙලා.හැබැයි හැමදෙයක්ම...
නිවසක් පිරිසුදු කිරීමේදී කුශන්,මෙට්ට,සෝෆා ආදිය පිරිසිදු කිරීම තරමක් අසීරු කාර්‍යයක් වුනත් මාසයකට වතාවක් හෝ ඒවා පිරිසුදු කිරීම අනිවාර්‍යයෙන්ම කලයුතුම වෙනවා.නැත්නම් ඒවා අවපැහැ ගැන්වීම වගේම විවිධ විෂ බීජ වර්ධනය වීම නිසා ලෙඩ රෝග ඇතිවීමේ වගේම ඒවාගෙන් දුර්ගන්ධයක් නිකුත්වීමටද ඇති ඉඩ කඩ ඉතාමත්ම වැඩියි. මේ ගැන සැලකිලිමත් වෙන්න. කුෂන්,සෝෆා හෝ මෙට්ට රෙදි වලින්...
අපිලිවෙල අල්මාරියක් ඔබේ මනස අවුල් කරනවා විතරක් නෙමෙයි හදිස්සියකට ඇඳුමක් හොයාගන්න ගියාම ඔබේ කාලයත් අපතේ යවනවා. ඔබව අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඇඳුම් ඉක්මනට අතට ගන්න පුලුවන් විදියේ අල්මාරියක් පවත්වාගෙන යන්නෙ කොහොමද ? ඇත්තටම ඒක හරිම ලේසි දෙයක්. අපි ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු මුලින්ම ඔබේ අල්මාරිය පිරිසිදු කරගන්න අල්මාරිය සැලසුම් කරගන්න...
තද පැල්ලම් සහිත ගෑස් උඳුනක් මුලුතැන්ගෙයකට ගෙනෙන්නෙ අවලස්සනක්. එවැනි ගෑස් උඳුනක් පහසුවෙන් පිරිසිදු කරගෙන දීප්තිමත් කරගන්න හැටි අපි අද බලමු ගෑස් උඳුන කියන්නේ මුළුතැන්ගෙයක හදවත වගේ. ඔබේ පවුල අයට රසවත්ව පිරිසිදුව ආහාර සකසලා දෙන්න ඔබට උදවු වෙන ගෑස් උඳුන පිරිසිදුව තබාගැනීම සහ පවත්වාගෙන යාම හුඟක් වැදගත්. ඔබේ ගෑස් උඳුන ස්වභාවික...
Air fryer එක අපේ වැඩකටයුතු බොහොම පහසු කරන උපකරණයක්.එමඟින් ඔබට තෙල් ස්වල්පයක් භාවිතා කරලා සෞඛ්‍යාරක්ෂිතව ආහාර ෆ්‍රයි කරගන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි විවිධ කෑම වර්ග හදා ගන්නත් පුලුවන්. මොනවද එයාර් ෆ්‍රයර් එකේ ප්‍රයෝජන? මෙය සාමාන්‍ය අවන් එකක්, ලිපකට වඩා අඩු ශක්තියක් භාවිතා කරන උපකරණයක්.අවන් එකේ ෆ්‍රයි කරන, ගැඹුරු තෙලේ වැඩි ගින්දරේ බැද...
ගෙදර අපිළිවෙළ වීම ඔබට තියන ලොකුම ගැටලුව සහ හිසරදය නම් අන්න ඒ අවුල නැතුව 2021 ට යන්න බලමු ද.. වැඩක ඉතිරිය පස්සේ කරන්න කල් දැමීම නිසා ගොඩක් නිවෙස් අපිළිවෙල වෙනවා. අතු ගාගෙන ගිහින් කොස්ස පැත්තකින් තියලා වෙන වැඩක් නොකර, තේ හදපු, බීපු කෝප්ප පස්සේ හෝදන්න ඉතුරු නොකර එක වැඩක් ඉවර...
ගෙදර ලස්සන කරන්න කැමති ඔබ විවිධ නිවාස සැලසුම් ක්‍රම අත්හදා බලන්න කැමති බව අපි දන්නවා. ඉතින් ගෙයක් සැලසුම් කිරීමේදී තීම් එකකට අනුව සැලසුම් කරොත් ඔබේ නිවහන හරිම ආකර්ෂණීය තැනක් වෙනවා. එය ඔබේ පවුලේ අනන්‍යතාව බවටත් පත් වෙනවා. ඒ විදියට නිවසක් සැලසුම් කරද්දී ජනප්‍රිය තීම් අතර ඉහළ තැනක් farm house...
අලුත් අවුරුද්දක් එළඹෙන්නට බොහොම ටික කාලයයි. බොහෝ දෙනෙක් අවුරුද්ද අවසාන කාලයේදී නිවස වඩාත් හොඳින් පිරිසිදු කිරීමකට ලක් කරනවා. මෙහිදී අඳින්නට නොහැකි හෝ අනවශ්‍ය ඇඳුම් විශාල ප්‍රමාණයක් ඉවතට දමනවා. සැබැවින් ඒවායින් කිසිම ප්‍රයෝජනයක් ගන්නට බැරිද? අද අපි ඒ ගැන කතා කරමු. පරණ ඇඳුමින් අලුත් ඇඳුමක් සමහර අවස්ථාවලදී කල් ගතවූ ඉවත් කරන ඇඳුම්...
මේ වෛරස් ආසාදන බහුල වීමත් සමග දෑත් සේදීම ගැන වඩාත් ගැඹුරින් සාකච්ඡා මතු වුණා. ඊට හේතුව වැඩිපුර ම විෂබීජ ශරීරගත වන්නේ දෑත් හරහා වීමයි. දෑත් නිතර පිරිසිදු කරගැනීමෙන් විෂබීජ ශරීරගත වීම බොහෝ දුරට වළක්වා ගත හැකිවනවා. නිවසේදී නම් අපට ජලය යොදා අත් සෝදා ගන්නට පුලුවන්. එහෙත් බාහිර සමාජයේදී අපට...




error: