Career

ජීවිතය ඔබට බොහොමයක් අවස්ථාවන් ලබා දෙනවා.ඒ අවස්ථාවන් දිනනවද එහෙම නැත්තම් පරදිනවද කියලා තීරණය කරන්න ඕන ඔබමයි.මිනිසුන් ඔබව මොනතරම් වට්ටන්න උත්සහ කලත් ,ඔබ යන මාර්ගයේ මොන තරම් වැට කඩොලු තිබුනත් ඔබට දවසක දිනන්න පුලුවන් වෙන්නෙ ඔබේම උත්සහය සහ කැපවීම නිසාමයි. පසුගියදා ඉන්දියාවෙදී පැවැත්වුනු Femina Miss India 2020 තරඟවාලියේ අනූශූරතාවය දිනන්නට සමත්වුනු...
වර්ශ 1945 ජූනි මස 19 වන දින මියන්මාරයේ රැන්ගුන් ප්‍රදේශයේ ( වර්තමානයේ එය යැන්හැන් ලෙස හඳුන්වයි ) හම්වේ සයුන්ස් නම් කුඩා ගම්මානයේ අවුන් සාන් සුකී උපත ලබා ඇත. සහෝදරයන් දෙදෙනෙකු සහිත පවුලේ එකම දියණිය වූ ඇයට උපතින්ම දේශපාලන පසුබිමක් උරුම වූවාය. ඇගේ පියා වූ අවුන් සාන් නූතන බුරුම හමුදාව...
ඇය කාර්යබහුල සැමියෙකුගේ ආදරණීය බිරිඳක් , ඒ විතරක් නෙමෙයි තමන්ගේ වෘත්තීයේ නියැලෙන ගමන් පවුලේ කටයුතුත් සමබරව කරගෙන ගිය ආදරණීය මවක්. ඇය ලාෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩබ්ලිව් .කේ.එච් වෑගපිටිය මහතාගේ ආදරණීය බිරිඳ දයානි වෑගපිටිය මහත්මිය. ඔබේ ළමා කාලය හා ඔබේ තරුණ කාලය ගැන විස්තර ටිකක් දැනගන්න කැමතියි මම ඉපදුණේ ගාල්ලේ අහංගම කියන ගමේ.නම...
ජීවිතේ මොනයම් හෝ ප්‍රශ්නයක් ආව වෙලාවක ඔබට හිතිලා ඇති " ජීවිතය මෙතනින් නතර වුණා නම් " කියලා. හැබැයි අසීරුම අවස්ථාවක,සියල්ල අහිමිවී ගිය අවස්ථාවක පවා ජීවිතය අත් නොහැර අල්ලාගෙන ඉන්න එක තමයි වීරකම. එයට මොනතරම් නම් ධෛර්යයක් ඔබ තුළ තියෙන්න ඕනද? ඔබ තුළ මොනතරම් ශක්තියක් තියෙන්න ඕනද? අද මේ ලිපියෙන් ඔබට...
යම් දිනක ඔබට ඔබේ දෙපා අහිමි වුණොත්? නැතිනම් දෙපා පණ නැතිවී ජීවිත කාලයම රෝද පුටුවක් මත ගෙවන්න සිදු වුණොත්? ඔබට කුමක් සිතෙයිද? නිසැකවම ඔබට දැනෙයි ඔබ මුලු ජිවිතයම පරාජය උනා කියලා.එවන් පරාජයක් තම ශක්තිය කරගෙන ජීවිතය ජයගන්න උත්සහ දරන යකඩ ගැහැණියක් ගැනයි අද ඔබට මේ ලිපියෙන් කියන්න සූදානම් වන්නේ.අභිප්‍රේරණ...
මේ කාන්තාවන්ගෙන් ලොව බලගැන්වෙන සමයක්. රංගන ශිල්පිනියන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ සුබදායී ආකල්පයක් නෙවෙයි. එනිසා ම අධ්‍යාපනයෙන් එක් අංශයකින් ඉහළට ම ගොස් වෘත්තිය ලෙස රංගනය තෝරාගත් බොලිවුඩ් රංගන ශිල්පිනියක් කිහිප දෙනෙක් පිළිබඳ කතාවකටයි මේ සූදානම. පරිනීති චොප්රා ඇය ජනකාන්ත රංගන ශිල්පිනියක් වන ප්‍රියංකා චොප්රාගේ ඥාති සොයුරියකි. පරිනීති චොප්රා රංගනය...
ඇය මෙසේ පවසනවා. “මම හැදී වැඩුණේ ඉන්දියානු පවුලක, එච්.අයි.වී මට බලපාන්නේ නැති බව හිතුවේ. ඒත් වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ලිංගික මනාපය හෝ ධනවත්කම නොසලකා එය අප සැමට බලපානවා. ජොහැන්නස්බර්ග්හි ආයතනික රක්ෂණ කළමණාකරුවෙකු වන මූඩ්ලි වයස අවුරුදු 27 දී එච්.අයි.වී පොසිටිව් වූ කෙනෙක්.ඇය දැන් ඉන්දියානු ප්‍රජාව දැනුවත් කිරීමේ මෙහෙයුමක යෙදී...
සුන්දරත්වය ඉතා ම සාපේක්ෂ දෙයක්. එය ඇත්තේ දකින්නාගේ දෑස් තුළයි. බොහෝ දෙනා සුන්දරත්වය ලෙස දකින්නේ සුදුවන් සමයි. සමෙහි මෙලනින් නිපදවීම සහ ජාන ඔබේ සමයේ පැහැය කෙරේ බලපානවා. සැබැවින්ම සුන්දරත්වයට සමේ පැහැය බලපානවාද? අඳුරු සමක් සහිතව ඉපිද, රූපයේ සුන්දරත්වය නිසා ම ජනප්‍රිය වූ රුවැත්තියන් කීපදෙනෙක් ඔස්සේ අපි ඒ ගැන කතා...
සෙලිබ්‍රිටි ෆැමිලි කියන සංකල්පය ලෝකයේ විවිධ රටවල් වල ජනප්‍රියයි. කාඩේෂියන් පවුල කියන්නේ ඇමරිකාවේ ඒ විදියට ජනප්‍රිය වුණු Celebrity Family එකක්.Keeping Up with the Kardashians මේ පවුලේ ජනප්‍රියත්වය ගැන හොඳම උදාහරණයක් දෙන වැඩසටහනක්. Kim, Kourtney, Khloé කියන සහෝදරියෝ තුන්දෙනා එක්ක ඔවුන්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ අර්ධ සහෝදරියෝ වුණු Kendall, Kylie මේ...
පසුගිය දින ඇමරිකාවේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු ලෝකයේ ම කතාබහට ලක් වූ කාන්තාවක් කරළියට එනවා.ඇය නමින් කමලා හැරිස්. මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන් සිය උප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ ඇයටයි.ඒ අනුව උප ජනාධිපති ධූරය ලත් ප්‍රථම දකුණු ආසියානු ඇමරිකානුවා මෙන්ම ප්‍රථම කළු ජාතික කාන්තාව ලෙසත් කමලා හැරිස් ඉතිහාසයට එක්වනවා.තනි...