fbpx

Lifestyle

අම්මේ.. තාත්තා ඉන්නේ කොහෙද?" හැම රාත්‍රියකම නින්දට පෙර අම්මාගෙන් එහෙම අසන පුරුද්දක් මට තිබිණි. තාරකා පිරුණු රාත්‍රියේ අහස දෙස බලා හිඳින මගේ හිස අත ගාමින් ඈ කතාන්දර කීවා ය. "අර දිලිසෙන තරුවේ ඉන්නේ තාත්තා.." අම්මා කියන්නේ තරුවක් පෙන්වමිනි.ඉතා...
තරුණ ගැබිණි මවුවරුන්ගේ වැඩසටහනක තමන් ගැබිණියක බව මුලින්ම දැන ගත් දා ඇති වූ හැඟීම් ගැන එකිනෙකා සමඟ බෙදා ගැනීමේ අංගයක් විය. එය හැම මවකටම සුන්දර අත්දැකීමක් විය. අහම්බයකින් දැන ගත් හැටි, රැකියාව කරමින් හිඳිද්දී හදිසියේ අසනීප වී වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්නට ගොස් ඒ බව දැන ගත් හැටි, තමන්...
මේ නිවසේ බොහෝ කාර්යයන් ඉටු වන්නේ මා අතිනි. ගෘහ සේවිකාවක ලෙස වැඩ ඇරඹු දිනයේ පටන් මම මගේ කටයුතු පිළිවෙලකට සහ ඉක්මනින් කරන්නට අමතක නොකළෙමි. එනිසා මගේ ස්වාමි දුව මා කෙරෙහි වූයේ අප්‍රමාණ පැහැදීමකි. සියල්ල වෙනස් වූයේ මා ගර්භනී වූ බව ඈ දැන ගත් පසු...
මගේ අම්මා අච්චාරු වෙළෙන්දියකි. මට මතක ඇති කාලයේ සිටම ඈ විවිධ පළතුරු වර්ග වලින් අච්චාරු සාදා විකුණුවා ය. කුඩා දැරියක වූ මට අම්මා මගේ පාසල ළඟ අච්චාරු කරත්තයක් තබාගෙන අච්චාරු විකිණීම ගැටලුවක් වූයේ නැත.ඇයට මට බොහෝ දේ රැගෙන දීමට මුදල් නැති වීම ගැන දුකක් වූයේ ද නැත....
අපේ අසල්වැසි නිවසට පදිංචිය පිණිස පවුලක් පැමිණ තිබිණි. ගමේ මුල් වැසියන් වූ අපට අසල්වැසි නිවසට "වෙනත් පළාතක පිරිසක්" පැමිණීම ගැන තිබුණේ අකමැත්තකි. "කොහෙන් එන මිනිස්සුද දන් නෑ." මගේ අම්මා අකමැත්තෙන් පැවසුවා ය. "මේ වගේ පිටිසර පළාතකට එන්නේ හැංගිලා...
එදිනෙදා ඇති අධික වැඩ කටයුතු, රාජකාරී, පුද්ගල බැඳීම් නිසාම මේ වන විට ඔබ ජීවිතය තුල ප්‍රශ්න, ගැටළු වලින් හෙම්බත් වෙලා ඔබට ඔබ ගැන හිතන්ත් අමතක වෙලා ඇති… මානසික පීඩාවන්ට  යටවීගිය ඔබට ඔබවම අමතකවෙන එක පුදුමයක් නෙමෙයි. නමුත් ඔබ එම වේදනාකාරී ජීවිතය දිගටම ගතකළොත් ආතතිය ආදී මානසික ව්‍යාකූලතා ඇතිවන්න පුළුනන්....
මම මගේ තාත්තාට කිසි දිනක ප්‍රිය නොකළෙමි. ඔහු ඉතා අසාර්ථක ය. දුප්පත් ය. විවිධ දෑ කරමින් මුදල් උපයන්නට වෙහෙස වූවා මිස ඔහුගේ දියුණුවක් තිබුණේම නැත. මගේ මිතුරන්ගේ තාත්තලා සමඟ ඔහු සැසඳීම පවා මට වේදනාවකි. මාසිකව ඔහු මට පොකට් මනි ලබා දුන්නේ ය. නමුත් ඒවාගෙන්...
විනූ උදානි සිරිවර්ධන, නව පරපුරේ දක්ෂ ජනප්‍රිය තාරකාවක්. ඉතා මෑතකදි විවාහ දිවියට එළඹුණු විනූ ජීවිතේ ස්මාර්ට් විදියට දකින්නේ කොහොමද? විනූ, සැමියා විදියට කසුන්ව තෝරා ගන්න හේතු වුණේ මොන වගේ දේවල් ද? අපේ පවුලේ මටත් අයියටත් නංගිටත් අම්මාගෙන් තාත්තාගෙන් ලොකු ආදරයක්...
ඉංග්‍රීසි කිව්වම වචනෙටත් අපි බය වෙනවා. ඉංග්‍රීසි අමුතු බව හිතුවම වෙන්නේ අපි ඉංග්‍රීසි වලින් ඈත් වීම. ඒ වගේම භාෂාව දන්න අය පවා කතා කරන්න බය වෙන නිසයි ඉංග්‍රිසි කතා කිරීම පස්සට යන්නේ. ඒ නිසා අද ඉඳන් වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න. හිතන විදිය...