Lifestyle

කිසියම් පුද්ගලයෙක් විශ්වාස කිරීමට, තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් ඔවුන් සමඟ බෙදාගැනීමට සහ වගකීම් පැවරීමට පෙර එක්වරක් නොව සියදහස් වරක් ඒ ගැන සිතා බැලිය යුතු බව මිතුරෙකු ලෙස පැමිණි හිත් පිත් නැති ඝාතකයෙක්ගේ අතින් කෲර ලෙස ඝාතනය වූ ස්ටීවන් බැක්ස්ටර් සහ කැරොල් බැක්ස්ටර් යුවළගේ ඛේදජනක ඉරණම අපිට යළි යළිත් මතක්...
සමහර වෙලාවට  ඔබට ඔබව වටින්නේ නැහැ කියන හැඟීම දැනෙනවා නේද ? ඔබේ අඩුපාඩුකම් විතරක්ම ඉස්මතු කරගෙන ඔබට ම ඔබව එපා වෙන හැඟීම් ඉස්සර වෙනව නේද ? එහෙම නම් මේ ලිපිය ඔබට. ඔබව ඔබ විදියට පිළිඅරගෙන , ඔබට ආදරේ කරන්න පුළුවන් නම් මේ අවුරුද්ද අවසානේදී ඔබටම ඔබේ වටිනාකම පෙනේදි, දැනේවි...!!! සසඳන්න...
එකමත් එක රටක සෙන් ජාතික ආචාර්යවරයෙක් හිටියා. මේ ආචාර්යවරයාගෙන් අධ්‍යාපනය හදාරන්න සිසුන් අතරේ තිබුණේ පුදුමාකාර තරඟයක්.  ඒක එහෙම වුනත් එක් වසරක එක් කාර්තුවක අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බඳවාගත්තේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි. මේ අතරේ එම වසරේ අදාල ප්‍රාන්තයේ වැඩිම ලකුණු ලබාගෙන අධ්‍යාපනය හමාර කරපු තරුණයාටත් මේ සෙන් ආචාර්යවරයා ගැන අහන්නල් ලැබුණා....
අපි දෙයක් උනාම ඒක කර්මයට භාර දෙනව නේද? “කරුමෙ හන්දා මේක උනේ” කියල අපි කියනව. මෙහෙම කියන්නෙ ගොඩක් වෙලාවට අපි වැරදි තීරණයක් ගත්තම තමයි. ඒත් ඇත්තටම ජීවිතේ වෙන දේවල් අපිට ඇත්තටම පොඩ්ඩක් හරි පාලනය කරන්න විදියක් නැද්ද? උදාහරණයක් විදියට කිව්වොත් ඔන්න ඔයා කවූරුහරි යාලුවෙක්ට බනිනව. ඒ නිසා හිත රිදවගන්න ඔයාගෙ යාලුවා ඔයා...
කිසිම මනුස්සයෙක් නැතුව ඇති මේ ලෝකයේ එකපාර ජීවිතේ හැම සැප සම්පතක්ම අත්පත් කරගත්ත. හැමෝම ජීවිතේ දිනන්නෙ මහන්සිවෙලා, වැටි වැටී. වැටී වැටී නැගිටින්න කියල කතාවකුත් තියෙන්නෙ ඒකනෙ. ඉතින් අපි හිතුව අද ඔයාලා එක්ක කතාකරන්න වැටි වැටි නැගිටල ජීවිතේ ජයගන්න උත්සහවන්තයෙක් වෙන්නෙ කොහොමද කියල. ජීවිතේ වැටි වැටි නැගිටින්න වෙලා තියෙන එක දුකක්,...
එක් උදෑසනක මහලු මිනිසෙක් වෙරළ දිගේ ඇවිදිමින් සිටින විට, කුඩා පිරිමි ළමයෙකු වැලිවලින් යමක් කඩා මුහුදට දමනු දුටුවා.  ඔහු තවත් ඊට ළං ව දරුවා කරන්නේ කුමක්දැයි විපරම් කරා. දරුවා රැල්ලට ගසාගෙන ගොස් වැල්ලේ අතරමං වූ ස්‍ටාෆිෂ්ලා නැවත රළ මතට විසි කරන බව ඒ මහලු මිනිසාට වැටහුණා.  දරුවා ළඟට ගිය මහලු මිනිසා...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) මාලිකා කසාද බැන්දෙ අවුරුදු 22. ඒ ඉස්කෝලෙ යන කාලෙ ඉඳල එයා ආදරේ කල තෙවින් ව. ඉස්කෝලෙ යන කාලෙ ඉඳල ආදරේ කියල මොකද්ද එකක් කරාට කසාද බැන්දයින් පස්සෙ තමා මාලිකාට වගේම තෙවින්ටත් තේරුම් ගියේ තමන් අතර...
ජීවිතේ කියන මේ ගමනෙදි අපි හැමෝටම ඉශ්ට කරන්න වෙන්වෙච්ච භූමිකාවක් තියෙනව. අපි හැමෝම කවද හරි මේ ලෝකෙ යන්නෙ හැකිතාක් හොඳින් ඒ භූමිකාව ඉටු කරල. අපි උත්සහ කරන්න ඕන එහෙම කෙනෙක් වෙන්න. ඒ භූමිකාව ඇතුලෙ තියෙන අපෙ හිතට ලොකු සතුටක් අරගෙන එක එක දෙයක් තමයි අපි ආදරේ කරන අපිට ආදරේ කරන...
“මගේ දැන් වටිනකමක් නෑ” අපිත් මෙහෙම හිතන අවස්තා ඕන තරම් තියෙනව නේද? ඒත් ඇත්තටම මේ වගේ දේවල් එක්ක අපේ වටිනකම අඩුවෙනවද? ඔන්න දවසක් එක ප්‍රසිද්ධ දේශකයෙන් ගියාලු දේශනයක් කරන්න. මුලු ශාලාවම පිරිල සෙනග ඉඳියලු 200ක් විතර. ඉතින් රු. 1000ක නෝට්ටුවක් ගත්ත මේ දේශකයා ඒ නෝට්ටුව උඩට ඔසවල ශාලාවෙ හැමෝටම පෙන්නුව. පෙන්නල ඇහුවලු...
එදිනෙදා ජීවිතයේ විවිධ අවශ්‍යතා නිසා ණය මුදලක් හෝ කීපයක් අරන් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඔබට සිදුවෙන්න ඇති.   කාලෙකදී ඔබේ ආර්ථිකයට උදව්වක් දුන්න ණය මුදල් එක්වරම හෝ කොටස් වශයෙන් ගෙවීමට ඔබට පුළුවන්. නමුත්, අත්‍යාවශ්‍යම දේකට වුනත් මුදල් වෙන් කරන්න දෙපාරක් හිතන කාලයක, ඒ වියදම් එක්කම ණය මුදල් ගෙවීමත් එකතු වෙලා නම් ? ඔබේ...