Lifestyle

ජීවිතය යනු අප බලාපොරොත්තු වන ආකාරයෙන්ම ගෙවෙන්නක් නොවේ. අප බලාපොරොත්තු වන දේම ලබාදෙන්නක් නොවේ. සතුට කෙලවරක දුකක් ජායාවක්වත් නැතැයි කිව හැකි කෙනෙක් මෙලොව නැති බව ස්තිරය. ජීවිතය අප නොහිතන මොහොතක, නොසිතු නොපැතු දේ කරන බව අප ජීවත් වීම තුලින්ම බොහෝ වර ඉගෙන ගෙන තිබේ. එය දුගී දුප්පත් පැලක මිනිසෙකුට වුවත්, රාජ...
“බර වැඩිවීමත් එක්ක මගේ ශරීර ප්‍රමාණය වෙනස් වෙද්දි මිනිස්සු මට සෑහෙන දේවල් කිව්ව. මිනිස්සු එයාලගෙ අදහස් කියපු විදියට මම පුදුම විදියට අපහසුතාවයට පත් වුනේ. මම හිතන්නෙ නෑ රූප රාජිණියක් වුවත් මගේ පෙනුම කෙනෙක්ට ඒතරම්ම අපහසුවක් ගෙනෙන දේවල් කියන්න හේතුවක් වෙන්න ඕන කියල. මිනිස්සුන්ට වැදගත් වෙන්න ඕන මගේ ශරීරය ඇතුලෙ...
ලස්සන කෙල්ලන්ගෙ පස්සෙ ඉතින් කොල්ලො එනව. ආයෙ අහන්න දෙයක් නෑ. හැබැයි අපි අකමැති කොල්ලෙක්, කොච්චර අපි එයාට අකමැති කිව්වත් පස්සෙන් එනව නම් ඒක මහ වදයක් නෙ නේද? මෙහෙම අත්දැකීමකට ඔයා වගේම මමත් මුහුන දීල තියෙනව. මෙහෙම වෙලාවකදි අපි මොකද්ද කරන්න ඕන? අපි කොහොමද මේ වගේ සිටුවේශන් එකක් හැන්ඩ්ල් කරගන්න ඕන?...
අපි අපේ දරුවන් සමග ගනුදෙනු කළ යුතු ආකාරය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ කුමන කාලයකදී වූවත් ඔවුන්ගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීමට දෙමව්පියන් ලෙස ඔබ නුවණැති සහ උපක්‍රමශීලි විය යුතුයි. මෙය තරමක අභියෝගාත්මක දෙයක් වුවත් දරුවන්ගේ ජීවිතය සහ අනාගතය යහපත් ලෙස නිර්මාණය කිරීම සඳහා මෙය අතිශයින්ම වැදගත් වෙනවා.  දරුවන් තරුණ වියට...
“මම රිලේෂන්ශිප් එකෙන් බ්‍රේකප් වුණාට පස්සේ මැරි කරන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ..ඇත්තටම ඇත්ත කිව්වොත් අද ඔයාව බලන්න ආවෙත් අම්මගෙ බලකිරීමට” ඉසුරු එහෙම කියද්දී නිමාලිට ඇති වුණේ වේදනාවක්. ඇයටත් අහිමි වී ගිය ප්‍රේමයක් තිබෙනවා. ඇය ඒ වේදනාව නිසාම නැවත සම්බන්ධයක් පටන් නොගන්නට අදහස් කරගෙන සිටියේ. පුවත්පත් මංගල යෝජනාවකින් ඉසුරු එය බැලීමට...
නවීන තාක්ෂණය සමඟ විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන හරිම තරඟකාරී ලෝකෙක තමයි අද අපි ජීවත් වෙන්නෙ.  මේ තරඟකාරී ලෝකය තුළ වඩා කැපීපෙනෙන කොටසක් රැකියා අවස්ථා සඳහා හිමිවෙනවා.  තමන්ගේ සේවා ස්ථානයේ දියුණුව උදෙසා අති දක්ෂයන් තමන් සතු කරගන්න සේවා ස්ථාන තරඟ කරද්දි, තමන්ගෙ හැකියාවන්ට ගැළපෙන හොඳම ස්ථානයේ රැකියාවක් ලබාගැනීම වෙනුවෙන් රැකියා අපේක්ෂකයන් අතරෙ...
තිර රෙදි නිවසට පිළිවෙළක්, සුන්දර බවක් ගෙන දීමට ඉතා වැදගත්. විශේෂයෙන්ම තිර රෙදි වලින් නිවසට වෙනස්ම එළියක් ගෙන දෙන්න පුළුවන්. අලුත් අවුරුද්දට තිර රෙදිවලින් නිවසට වෙනසක් එකතු කරනවා නම් මෙන්න මේ කරුණු ගැන අවධානය යොමුකරන්න.. නිවසකට දොර හා ජනෙල් රෙදි නැතිනම් තිර යෙදීමේදී නිවසේ බිත්තිවල ආලේප කර ඇති වර්ණය, නිවසේ...
අවුරුදු හතරකට කළින් ඔයාගේ අම්මා මාව දාලා ගියේ ස්වාධීන ගෑණියෙක් විදියට ජීවත් වෙන්න ඕන කියල. දැන් එයාගේ දුව මට කෝපි අල්ලනවා මේ ප්ලේන් එකේදි. කවුද ඔයාගේ තාත්තා” මාක් එහෙම ඇහුවෙ මහ හයියෙන් උපහාසයට වගේ හිනා වෙවී. මාක් කියන්නෙ ඉතාම විශාල තොරතුරු තාක්ෂණ ආයතනයක් පවත්වාගෙන යන ඉතාම ධනවත් මනුස්සයෙක්. ඒත් මොනතරම් සල්ලි...
ඔබේ පවුලේ, කාර්‍යාලයේ එහෙමත් නැත්නම් නෑදෑ හිතමිතුරන් අතරෙත් හැමවෙලේම නිදහසට කරුණු කියන පුද්ගලයො ඉන්නවද? ඔබ ගැන හොඳින්ම දන්නෙ ඔබනෙ. ඔබත් සමහරවිට එහෙම කෙනෙක් වෙන්න ඇති. අනිත් අය වෙනස් කරන්න උත්සහ කිරීමට වඩා තමන් වෙනස් වෙන්න උත්සහ කිරීම වඩා වටින නිසා හැමදේටම නිදහසට කරුණු කියන මේ පුරුද්දෙන් ගැලවෙන්න පාර පෙන්නන්නයි මේ ලිපිය හරහා...
අපි ජීවිතේ එක එක දේවල් වලට ප්ලෑන් හදනවනෙ. උත්සවයක් තියෙනවනම්, විබාගයක් තියෙනවනම් අපි ප්ලෑන් එකක් හදාගෙන ඒ අනුවනෙ කටයුතු කරන්නෙ. ජීවිතේ දිනන්නත් ඒ වගේම අපිට ප්ලෑන් එකක් තියෙන්නම ඕන. ඉතින් අපි හිතුව අද ඔයාලා එක්ක කතා කරන්න ජීවිතේ දිනන්න අපිට මේ වගේ හදාගන්න පුලුවන් ප්ලෑන් මොනවද සහ ඒ ප්ලෑන් එකක්...