Lifestyle

මේ වන විට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් යොහානි ද සිල්වා ගායනා කරන  ‘මැණිකේ මගේ හිතේ’ ගීතය, අමෙරිකාවේ ජනාකීර්ණ වීදියක පුංචි දැරියක් ඉතා මිහිරිව  වාදනය කරන අයුරු මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිතර දක්නට ලැබෙනවා. එම වාදනය ඉදිරිපත් කරන්නේ තවමත්  දොළොස් හැවිරිදි වියේ පසු වන පුංචි දැරියක්.ඇය නමින්  කැරොලිනා ප්‍රොට්සෙන්කෝ.2008...
හැටවන දිගහැරුම , මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින මා ගුවන් ගමන්වල නිරත වීම අවදානම් සහගත බැවින් ඒ පිළිබඳව මා වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු විය.ඔහුගෙන් මේ පිළිබඳව විමසුවහොත් අනිවාර්යයෙන්ම ඔහු එයට විරෝධය දක්වන බව මා දැන සිටියෙමි.නමුත් ලෝක කුසලාන අවසාන තරගාවලිය නැරඹීම සඳහා යාමට මා තුළ ද දැඩි උනන්දුවක් තිබුණු නිසා...
පනස් නමවන දිගහැරුම , හෂාන් තරඟ සංචාරවලට සහභාගි වීමට පෙර ඔහුගේ මිතුරන් ජාතික ධජය රැගෙන නිවසට පැමිණෙන අතර ඔවුන් සියලු දෙනාම හෂාන් වෙත සුබ පැතුම් එකතු කරති.හෂාන් සාජා හි තරඟ වලට සහභාගී වන අතරතුර දී මම නංගී සමග මත්තේගොඩ පන්සලකට ගොස් ඔවුන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වූයෙමි. අදටත් බොහෝ දෙනා කතා බහ...
ආදරය වගේම රාගයත් වයින් බෝතලයක් වෙනවා නම් ජීවිතේ හරිම මිහිරියි. ඒ කියන්නේ කල් යන්න යන්න රහ වැඩ් වෙනවා නම් තමයි ඒ සම්බන්ධතාවට පැවැත්මක් තියෙන්නේ.ඒත් බොහොමයක් විවාහ ජීවිතවල තියන ප්‍රධානම ගැටළුව තමයි "කාලයත් එක්ක ලිංගික සබඳතාවයන් දුරස් වීම.." මෙහෙම වෙන්න හේතු තියෙන්න ඕනෑ.ආදරෙන් ළං කරගෙන තමන්ගේ කරගත්තු කෙනා එක්ක වෙනදා වගේ...
අන්‍යයන් අතර කැපී පෙනෙන,දිදුලන චරිතයක් බවට පත්වීමට අපි හරිම ආසයි.එහෙම නේද ?නමුත් මෙය සිතන තරම් පහසු ද ? නැහැ.ඒ අප නොදැනුවත්වම අපේ පෞරුෂයට හානි කරන සමහර පුරුදු නිසා  අපව ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ වැඩිවීම නිසාවෙන්. ඉතාමත් ඉහළ පෞරුෂයකින් පිරුණු කාන්තාවක් කියන්නේ හිරු තරම්ම රැස් විහිදුවන්න පුළුවන් කෙනෙක් කියලා ඔබට අමුතුවෙන්...
පනස් අටවන දිගහැරුම , විවිධ රටවල් වල පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීම සඳහා සහභාගි වුණු මා ඇතුළු අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් කාලය ගත කළේ ඉතා විනෝදයෙන් ය.ක්‍රිකට් තරග නරඹා අවසානයේ දී සාප්පු සවාරි වල යෙදීමට ද අප අමතක කළේ නැත. ලොව පුරා ප්‍රචලිත සිදුවීමක් වූ Darall Hair සහ මුත්තයියා මුරලිදරන් අතර සිදු...
Korean
අපේ රටේ බොහෝ ගැහැනු ළමයින්ගේ Celebrity crush අතරේ ඉහළින්ම ඉන්නේ කොරියන් නළුවෝ.Kim soo Hyun ,Lee min ho,Park seo joon වගේ නලුවෝ බොහොමයක් විතරක් නෙවෙයි BTS සංගීත කණ්ඩායමටත් ලෝකයේ ඉන්න ගැහැනු ළමයින්ගේ දැඩි ආකර්ෂණය හිමි වෙනවා.කඩවසම්,ආදරණීය පෙනුමක් තියන මේ නළුවන්ට අපේ රටේ Social Media වල නිතරම වැඩෙන මඩ ප්‍රහාරයක් තමයි...
පනස් අටවන දිගහැරුම , මා එමිරේට්ස් ආයතනයෙන් ඉවත් වන බව ඔවුන් හට දැනුම් දී ,මගේ බඩුබාහිරාදිය සියල්ල සූදානම් කර නැවත ලංකාව බලා පිටත් වීමට සූදානම් වූයෙමි .ඒ අතරතුර දී හෂාන් නිතර නිතර දුරකථනයෙන් අමතමින් මාගේ ගුවන් ගමන් වාරය යෙදී ඇත්තේ කීයටදැයි , සූදානම් වී අවසන් දැයි ආදී විස්තර විමසීය.ලංකාවට නැවත...
පනස් හයවන දිගහැරුම , ජීවිතයේ ඉදිරි කාලය කුමන හේතුවක් නිසාවත් තනිවම ගෙවීම තවදුරටත් මට කළ නොහැකි දෙයක් විය.ඒ නිසා මගේ සිතුවිල්ල මා නොසඟවාම හෂාන්ට ඉදිරිපත් කලෙමි " ඔයාට තවත් තනියම ඉන්න ඕනේ නැහැ .මම යන හැම තැනකම මම ඔයාව එක්කගෙන යනවා .හැමතැනකදිම අපි දෙන්නා එකටම ඉමු .ඒ ගැන පොඩ්ඩක් වත් හිතන්න...