fbpx

Smart Relationship

ඔහු එඩ්වර්ඩ්. ඇය කොනී. ඔවුන්ගේ එකම දරුවා චාර්ලි. පවුලේ යහපත වෙනුවෙන් මුදල් ඉපයීම එඩ්වර්ඩ් විසින් සිදුකරන අතරතුර කොනී තම දරුවා රැකබලාගනිමින්, නිවසේ කටයුතු නොඅඩු ව ඉටු කරමින් විවාහයෙන් වසර 11ක් යනතුරුත් ඉතා සතුටින් සිටියා. ඔවුන් ජීවත් වුණේ නිව්යෝර්ක් නගරයේ පහසුකම් සපිරි නිවසක. එහෙත් සියල්ල වෙනස් වුණා.
රාජකීය උත්සවයක සේවකයන් දසදහස් ගණනක් හිඳිද්දී කේට් කුමරියට කුඩයක් ඉහළමින් සහය වන විලියම් කුමාරයාගේ ඡායාරූප ඔබත් දැකලා ඇති නේද? සෝෂල් මීඩියා වල පළ වෙන දේවල්, ගොසිප් සයිට් වල ලියැවෙන දේවල් ඔහු සත පහකට මායිම් කරන් නෑ. ඔහු බ්‍රිතාන්‍යයේ කිරීටය හිමි කුමරු.ලොව වැඩිපුරම කතාබහට ලක්...
ඇමරිකානු ලේඛිකාවන් මෙන්ම ප්‍රවීණ බයිබල් ගුරුවරියන් දෙපළක් වන ආචාර්ය බෙත් මුවර් සහ කේ ලී ආතර් විසින් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙන විදියට හැම ස්වාමිපුරුෂයෙකුට ම හැදෙන ලොකුම භීතිකා දෙකක් තියෙන බව ඔවුන් සඳහන් කරනවා. ‍ඒ තමයි, බිරිඳට තමන් නොසෑහේවියැයි ඇතිවන බිය සහ බිරිඳ තමා පාලනය කරාවි...
අහළ පහළ අය හරියටම කියනවනම් ලුණු වගේ. ඇතුවත් බැහැ. නැතිවත් බැහැ. ලුණු නැති ගෙදරක් නැහැ වගේ හැම නිවසකටම සමීප වූ අසල්වැසියන් ඉන්නවා.හැබැයි ඉතිං අසල්වැසියන් එක්ක සතුටින් සමාදානයෙන් ඉන්න එක ඒ තරම්ම ලේසිත් නැහැ. ඇත්තටම කිව්වොත් ඒ තරම්ම අමාරුත් නැහැ. ගම්වල අසල්වැසියන් ඇසුරු කරනවාට වඩා නගරවලදි අසල්වැසියන් ඇසුරු...
විවාහ වුණු මුල් කාලේ කිරි පැණි වගේ නැතිව බැරි ගාණට හිටියට පහු පහු වෙනකොට දෙන්නට දෙන්න මූණ බලල කතා කරන්නේ නැති තරම් ඈත් වෙන එක ගැන බොහෝ බිරින්දෑවරුන් ඉන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයන් ගැන කනස්සල්ලෙන්. අවධානය දිනාගන්න ලොකු පුංචි බේදයක් නැතුව කවුරුත් හැම මොහොතකම කැමතියි. එයා වෙනදා වගේ...
ඔබ කිරි කන්න කැමති ඇති. ඒත් ඔබට කිරි කන්න ලැබෙන්නේ දැලිපිහියක් නම්,කට කපා නොගෙන පරිස්සමින් කිරි කන හැටි ඔබ දැන ගත යුතුමයි. විවාහ ජීවිතයට ප්‍රවේශවන කෙනෙකුට විවාහය පරිස්සමින් රැක බලා ගන්නත් ඒ වගේම පරිශ්‍රමයක් අවශ්‍යයි. තනිකඩව සිටි කාලයේ ඇති කරගෙන සිටි සමහර පුරුදු, චර්යාරටාවන්...
ආදරේ මිය යන්නේ විවාහයෙන්. ඒ වචන කීපය ඇත්ත වෙන තැන් දකින්න අහන්න විඳින්න වෙන වෙලාවන් නැතුවම නෙවේ.පිරිමි රණ්ඩුවට හරිම දක්ෂයි.මොන දේවල් ලැබුණත් ගෑනුන්ට සෑහීමක් නෑ. එහෙම චෝදනා නගන එක හරිම පහසුයි. ඒත් ආදරේ කරන කාලේ ඔබ ළඟ තිබුණු ආදරේ තාමත් ඔබ ළඟ තියනවද? අනෙකාට...
"නැත ලොවේ අන් රසදුනාආදරේ මිස සුව දෙනා " මෙහෙම කියමින් පටන් ගන්නා බොහෝ සම්බන්ධතා සමහර අවස්ථා වලදී හොරා පොලිස් සෙල්ලම ක ස්වරූපය ගන්නවා .ඔබට නිරන්තරයෙන් ම එවැනි චරිත හමු වෙනවා ඇති.එකිනෙකා ගැන සැක කරමින් ,ඒ පසුපස පන්නමින් ,අනෙකා ගේ නිදහස සතු ට තනිකර ම...
“දැන් ඉතින් දෙන්නාම එක්කෙනෙක් හැටියට හිතල වැඩකරන්න ඕනෙ..” මේ කතාව යුවළකට මුලින් ම ඇහෙන්න පටන් ගන්නෙ මඟුල් දවසෙ සුබපතන්න එන නෑදෑ හිතවතුන්ගෙන්. “ඇයි රත්තරන් එහෙම හිතන්නෙ.. මම හිතුවෙ අපි දෙන්නම දැන් එක්කෙනෙක් කියලයි.”. කොයි මොහොතක දී හරි ඔබේ සැමියා ඔබට මෙහෙම කියලා තියෙනවද?. එහෙම නැත්නම් ඔබ ඔබේ...
විවාහ ජීවිතය මල් පිරුණු ගසක් වුවත් එය ඇතැම් කාලයන්හි කුණාටුවලට හසු වෙනවා.මල් බිම හැලෙනවා. නියඟයන්‍ට හසු වෙනවා. මල් නොපිපී ගස මිය යන්නට ආසන්න වෙනවා.එහෙත් ඉවසීම සහ සමාව දීමත්, දරා ගැනීමත් බොහෝ ගැටලු විසඳෙන්නට හේතුවක්. ඇයි සැමියාට ඔබව එපා වන්නේ? නිරන්තර...